රතු මිරිස් සටන
රතු මිරිස් සටන අලුත් වටයකින් පටන් ගන්නට අප සුදානම් . එක්වන්න රතු මිරිස් එපා බලකාය සමග. දිවි පුදා හෝ රතු මිරිස් ලංකාව තුල තහනම් කරවමු. සින්හලුනි පෙරට එන්න. රතු මිරිස් කන්න එපා . ඉදිරියේ රාල සහෝදරයාගේ හුදෙකලා සටනට අපිත් සහය වෙමු.සිංහලු ලොව තුල බබළවමු

රතු මිරිස් බලකා තේමා ගීතය
සිහලු නැගිටිව් නෙත් යොමා බලව්
රතු මිරිසක් කරනා සන්තැසිය
දිවි පුදා හෝ නවත්වමු
රතු මිරිස්
සැවොම එක්වී පෙරට විත්
අප හා සමගින් එක් වෙයව්
දැයම එක රොදකට ඇවිත් නොකව්
රතු මිරිස්
සිහලු ලොව තුල බබළවමු
පර සුද්දන් පරදමු
ඒ සදහා අපි නවතමු
රතු මිරිස්
එළබෙන වැලන්ටයින් දිනය රතු මිරිස් වලින් තොරව සමරන්න හිතවතුනි.

එක්වන්න අප සමග