රතු මිරිස් සටන

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එටිසැලට් සිම් බ්ලෙන්ඩර් කර හම්බ එටිසෙලාට් බංගකර දැමූ විරෝධාර තරුණ කැල දැන් රතු මිරිස් නැට්ටක එල්ලී සිටී.....

    බොලව් ගොන් නාම්බනි, මේ රටේ වියලි කළාපයේ හා මහවැලි පෙදෙස්වල මිරිස් වවන එයින් ජීවිකාව සරිකරගන්නා අහිංසක මිරිස් ගොවීන්ට කෙලින්ඩද යන්නේ...........

    හප්පේ මුනුත් හරියටම අර රජ්ජුරුවන්ගේ ඇඟේ වහපු මැස්සාගෙන් රජා බේරා ගන්න මැස්සට කඩුවෙන් කොටපු රාජ ප්‍රේමී පිස්සු වඳුරා වගේමයි....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බොහොම ස්තුතියි ඉදිරියේ රාල සහෝදරයා ..මේ සටන එක්ව ඉදිරියටම රැගෙන යමු. ජයවේවා :):)

    රතු මිරිස් සුම්නත් කරමු............ලංකාවේ මිරිස් ගොවියා නැතිකරමු
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඉදිරියේ රාළ;21244785 said:
    අපේ වෑයම දේශීය මිරිස් ගොවියා රජ කරවන්නයි :yes: :)

    රතු මිරිස් කන එක නවත්තලා?

    රතු මිරිස් කියන්නේ අර මිනිස්සු දුක් විඳලා වවලා, වේලලා එවන වේලිච්ච මිරිස් නෙමෙයිද?

    කියහන්කෝ ඉන්දියන් මිරිස් වර්ජනේ කියලවත්
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    machn mokakda bn oya rathu miris seen eka,,,
    mn dan naa eka gana..
    parana thread thiyenawanm ewwaye link deepallako bn,,
    apith aasyineh dan ganta..
     
    රතු මිරිස් කන එක නවත්තලා?

    රතු මිරිස් කියන්නේ අර මිනිස්සු දුක් විඳලා වවලා, වේලලා එවන වේලිච්ච මිරිස් නෙමෙයිද?
    ලංකාවේ අස්වැන්න වේලන්න ඉතුරු වෙන්නෙ නෑ බන්.
    කියහන්කෝ ඉන්දියන් මිරිස් වර්ජනේ කියලවත්
    රතු වේලිච්චා හැම එකක්ම ඉන්දියන් තමා.
     
    16640792_1434104256631008_1721842677193647535_n.jpg
     
    machn mokakda bn oya rathu miris seen eka,,,
    mn dan naa eka gana..
    parana thread thiyenawanm ewwaye link deepallako bn,,
    apith aasyineh dan ganta..

    රටින් ගෙන්නන රතු මිරිස් කාපුවාම ආමාශගත ලෙඩ ඇතුළු තවත් ලෙඩ රෝග ගණනාවක් හැදෙනවා මචන් ..:yes::yes:
     
    Chupa Chup

    Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    Ado sirawata oke aththakuth thiyenawa machan...mama ape gedara euntai
    Godak yaluwanwai danuwath kala oya gana..any way mamanam Kanne nathitharam dan...RATHU MIRIS EPA....EPA KIUWOTH EPAMAI....
     
    ස්තුතියි මිත්‍රයා :)

    Ado sirawata oke aththakuth thiyenawa machan...mama ape gedara euntai
    Godak yaluwanwai danuwath kala oya gana..any way mamanam Kanne nathitharam dan...RATHU MIRIS EPA....EPA KIUWOTH EPAMAI....

    ස්තුතියි මිත්‍රයා . දිගටම රතු මිරිස් නොකා ඉන්න .ඔබ අපිට සවියක් :)
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,056
    387
    83
    සිංහලදීපේ
    එපා එපා කියල කැගහන්නෙ නෙතුව ලංකාවෙ මිරිස් ගොවියගෙ අස්වැන්න වැඩි කරන විදිහක් බැලුවොත් නරකද​
     
    එපා එපා කියල කැගහන්නෙ නෙතුව ලංකාවෙ මිරිස් ගොවියගෙ අස්වැන්න වැඩි කරන විදිහක් බැලුවොත් නරකද​
    ඉතිං ඒක නෙවෙයිද බන් අපි මේ කොරන්න හදන්නේ ? :nerd: