රතු රෝස බලල මාර අව්ල්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    රතු රෝස බලල මාර අව්ල්.

    දවසින් බලල ඉවර කරා.ශිහ් බන්. චාප දියුණු වෙලා පරණ ගෙදර ගිහින් ආතල් එකේ ඉදල කතාව ඉවර උනානම් පට්ට.අන්තිම පැය හෙන අව්ල් මට නම් . :(
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිස්සෙක්නෙ බන් උබ, ඕවා එකදිගට බලන්න නෙවේ දාලා තියෙන්නේ සතියකට පැය බාගයක් බලන්න, ඒකයි උබට අන්තිම පැයම අවුල් ගියේ. මන් කියනවට සතියකට පැය බාගයක් බලපන්කෝ. අන්තිම පැය අවුලක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: LOL_SEEN

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිස්සෙක්නෙ බන් උබ, ඕවා එකදිගට බලන්න නෙවේ දාලා තියෙන්නේ සතියකට පැය බාගයක් බලන්න, ඒකයි උබට අන්තිම පැයම අවුල් ගියේ. මන් කියනවට සතියකට පැය බාගයක් බලපන්කෝ. අන්තිම පැය අවුලක් වෙන්නෙ නෑ.

    :lol::lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    පිස්සෙක්නෙ බන් උබ, ඕවා එකදිගට බලන්න නෙවේ දාලා තියෙන්නේ සතියකට පැය බාගයක් බලන්න, ඒකයි උබට අන්තිම පැයම අවුල් ගියේ. මන් කියනවට සතියකට පැය බාගයක් බලපන්කෝ. අන්තිම පැය අවුලක් වෙන්නෙ නෑ.

    අවරුදු 10ක් විතර බලන් හිටියනේ බන් මේක බලන්න. :cool: අද නිවාඩු එකේ ඕව ඉවරයක් කරන්න ඕන. :dull: බලපු එක නෙමෙයි අව්ල්.90%ක් විතර කතාව happy .අන්තිම 10% sad .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චාප හිරේ යන එකෙන්ද ඉවරවෙන්නේ නැත්තන් ආය හිරෙන් නිදහස් වෙලා අම්මව බලාගෙන ඉන්න එනවද :oo: දැන් මතකත් නෑ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Podi Silva - පොඩි සිල්වා;22905512 said:
    මොකද්ද බන් ඒ
    92 ද කොහෙද ගිය teledrama එකක් . සිංහල රෝමියෝ ජුලියට් වගේ. :yes:

    චාප හිරේ යන එකෙන්ද ඉවරවෙන්නේ නැත්තන් ආය හිරෙන් නිදහස් වෙලා අම්මව බලාගෙන ඉන්න එනවද :oo: දැන් මතකත් නෑ

    කතාව අඩුද මන්ද. හිරේ යන්නේ නැ . නිදොස් වෙලා උසාවිය ලග ඉන්න තැනකින් ඉවර වෙන්නේ. අම්මටයි තාත්තටයි මොනවා වෙනවද පෙන්නන්නේ නැ . :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    92 ද කොහෙද ගිය teledrama එකක් . සිංහල රෝමියෝ ජුලියට් වගේ. :yes:

    කතාව අඩුද මන්ද. හිරේ යන්නේ නැ . නිදොස් වෙලා උසාවිය ලග ඉන්න තැනකින් ඉවර වෙන්නේ. අම්මටයි තාත්තටයි මොනවා වෙනවද පෙන්නන්නේ නැ . :growl:
    අම්ම කිවේ දෙනවක හාමිනේ එක්ක අන්තිමට ජීවත් වෙන්න එනවා වගේ මට මතක තිබුනෙ :yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Podi Silva - පොඩි සිල්වා;22905650 said:
    නාකි කුකුලෙක් නේද :( :(
    25. :dull: ලින්ක් එකේ බලපන් වීන ජයකොඩි ගේ එහෙම ලස්සන.දැන් ඉන්න make up බෝනික්කෝ මක්කුද.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22905650 said:
    නාකි කුකුලෙක් නේද :( :(
    ඕක ඊට පස්සේ උදේ වරුවේ ගියා ආයෙත් :yes: රෑ ගිය කාලේ බැලුව කියන්නේ නං නාකි කුකුලෙක් :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පිස්සෙක්නෙ බන් උබ, ඕවා එකදිගට බලන්න නෙවේ දාලා තියෙන්නේ සතියකට පැය බාගයක් බලන්න, ඒකයි උබට අන්තිම පැයම අවුල් ගියේ. මන් කියනවට සතියකට පැය බාගයක් බලපන්කෝ. අන්තිම පැය අවුලක් වෙන්නෙ නෑ.
    :lol::lol: කරි කතාව:lol::lol::lol:
     
    • Like
    Reactions: Pink panther

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ උඹ බැලුවද එල එල බන් මාත් බලන්න ඕන අර යූටියුබ් එකට දාල තිබ්බ එක තියෙනවද දන්නෙ නෑ තාම නේද? මගෙ ඩේට ඉවරවෙලා මේ මාසෙට ලබන මාසෙ වෙනකන් තියෙයිද ඕක??
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දවසින් බලල ඉවර කරා.ශිහ් බන්. චාප දියුණු වෙලා පරණ ගෙදර ගිහින් ආතල් එකේ ඉදල කතාව ඉවර උනානම් පට්ට.අන්තිම පැය හෙන අව්ල් මට නම් . :(

    අපිටම කියල තිබිච්ච ඉන්දියන් හොරිකඩ ටෙලිනට්ටිනිසා විනාස වුන අපේ අතීත ටෙලිකලාවට සාදරයෙන් පිලිගන්නවා .:yes:

    අලුත් පරම්පරාවට වඩා අපි එ අතින් වාසනාවන්තයි :cool:
     
    • Like
    Reactions: G.D.1.nirmal