මරුසිරා;22905812 said:
අපිටම කියල තිබිච්ච ඉන්දියන් හොරිකඩ ටෙලිනට්ටිනිසා විනාස වුන අපේ අතීත ටෙලිකලාවට සාදරයෙන් පිලිගන්නවා .
අලුත් පරම්පරාවට වඩා අපි එ අතින් වාසනාවන්තයි
නියම කතාව මචෝ දැන් යන එව්වනන් මෙලෝ රහක් නෑ තමයි.......


මරුසිරා;22905812 said:
අපිටම කියල තිබිච්ච ඉන්දියන් හොරිකඩ ටෙලිනට්ටිනිසා විනාස වුන අපේ අතීත ටෙලිකලාවට සාදරයෙන් පිලිගන්නවා .
අලුත් පරම්පරාවට වඩා අපි එ අතින් වාසනාවන්තයි


නියම කතාව මචෝ දැන් යන එව්වනන් මෙලෝ රහක් නෑ තමයි.......![]()

සිරා මචන් . මන් ආසම දේ තමයි acting ගොඩක් natural . දැන් වගේ බලෙන් හැගීම් පෙන්නන්න ගියේ නැ ඒ කාලේ.මරුසිරා;22905812 said:
අපිටම කියල තිබිච්ච ඉන්දියන් හොරිකඩ ටෙලිනට්ටිනිසා විනාස වුන අපේ අතීත ටෙලිකලාවට සාදරයෙන් පිලිගන්නවා .
අලුත් පරම්පරාවට වඩා අපි එ අතින් වාසනාවන්තයි

මරුසිරා;22905843 said:
තව ඔය වගේම එකක් තියෙනවා සුසීමා .හොයාගන්න පුළුවන් නම් බලපන්
ක්ලැරන්ස් මහත්මයාගේ ලස්සන සින්දු ගොඩක් තියෙනවා .අවසානය ටිකක් දුකයි![]()
සිරා මචන් . මන් ආසම දේ තමයි acting ගොඩක් natural . දැන් වගේ බලෙන් හැගීම් පෙන්නන්න ගියේ නැ ඒ කාලේ.![]()

සුසීමා අහල තියෙනව බන් හොයගෙන බලන්න ඕන තෑන්ක්ස් කිව්වට. මේ ලඟදි ඇල්ල ලඟ වලව්වනන් බැලුව ඒව බලද්දි තමයි ඉතින් තේරෙන්නෙ බන් අපිට කොච්චර සුපිරි නාට්‍ය කලාවක් තිබුනද කියල.......




මරුසිරා;22905883 said:
ඇල්ල ලඟ වලව්ව
නියම නාට්ටි තමා .පුළුවන් නම් පොඩි උන්ට මෙව්වා පෙන්වන්න ඕන .එතරමට වටිනා නාට්ටි මෙව්වා


අනිවා මචෝ මේව නිකන්ම නාට්ටි විතරක් නෙමෙයි රටේ වටිනා කලා සම්පත් වස්තූන් අපි මේව ඉදිරි පරම්පරාවට ඉතුරුකරන්න ඕන.........


ඉස්සර ටෙිලි කියන්නෙ කලාවක්. අනික ටෙලි වලට ආපු අයත් වේදිකාවේ එහෙම තෙම්පරාදු වෙච්ච නලුවො, නිලියො. ඒත් දැන් කාලයත් එක්ක ටෙලිත් වෙනස් වෙලා. 80 දසකෙ චිත්‍රපටි වලට වෙච්ච දේ දැන් ටෙලි වලට වෙලා තියෙන්නෙ.![]()


ගොඩ ඒමක් නැහැ බන් මේ යන විදියට. කූඹියෝ වගේ තව ඒවා හැදුනේ නැත්තන්.... සමහර විට ඉනටර්නෙට් එක මේ ට්‍රෙන්ඩ් එක වෙනස් කරන්නත් පුලුවන්. හැබැයි ඒක තියෙන්නේ නිර්මාණ කාරයන් අතේ.....


අනිත් එක බන් දැන් ලංකාවෙ හොඳ ඩිරෙක්ටලත් නෑ. ඔක්කොම එවුන් එක්කො රට ගිහිල්ල නැත්නන් පෙන්ෂන් ගිහිල්ල ඉතින් මේ නාට්‍ය පිලිබඳ මෙලෝ අවබෝධයක් නැති සෙට් එකක් බොලඳ නාට්‍ය හදන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නෙ වානිජමය පරමාර්ත වලට.......![]()
එහෙමත්ම නැහැ බන්... දක්ශයෝ ඉන්නවා.. එ්ත් මුදල තමා අන්තිමේ තීරණය ගන්නෙ... අද ටෙලි හදන්නෙ චැනල් වලට ඕනි විදියට.... ඒ නිසා අධ්‍යක්ශලටත් එයාලට ඕනි විදියට වැඩ කරන්න බැහැ... අධ්‍යක්ශට ඕනි විදියට ටෙලියක් ගැහුවොත් ඒක පෙන්නගන්න බැරිව ලතවෙන්න ඕනි අවුරැදු ගණන්... හැම චැනල් එකේම වැඩිපුර මිනිස්සු බලන වෙලා වල බෙල්ට් වලට ටෙලි පෝලිං ගැහිල තියෙන්නෙ... ඉතින් හොද නිර්මාණයක් එළියට ගන්න අමාරැයි...
කූඹියො එකට මේ ට්‍රෙන්ඩ් එක වෙනස් කරන්න පුලුවන් නන් හොදයි...

අවරුදු 10ක් විතර බලන් හිටියනේ බන් මේක බලන්න.අද නිවාඩු එකේ ඕව ඉවරයක් කරන්න ඕන.
බලපු එක නෙමෙයි අව්ල්.90%ක් විතර කතාව happy .අන්තිම 10% sad .





අන්න ඒක තමයි බන් මටත් ඇඩුන කියපන්කො අන්තිමට. කතාව මාර හැපි එකේ ලස්සනට පටන් අරගෙන නියෙමටම ගලාගෙන යනව. අන්තිමට මහ සවුත්තුම විදිහට ඉවරවෙන්නෙ හෙන unpredictable ending එකක්. උඹ මේ ත්‍රෙඩ් එකේ කියන කතාව මට තේරුනේ අද කතාව බලල ඉවර කරාම තමයි ඔයි. තාමත් හෙන දුකෙන් ඉන්නෙ.........![]()
Kathawa boruwata dik karala ban.ekai.





එහෙමත් ටිකක් විතර තේරුනා බන්. මොනව උනත් ending එක මීට වැඩිය හැපී කරන්න තිබුන බන්. අඩුම තරමෙ සරත් කාරය මැරෙන්නෙ නැතුව අබ්බගාතයෙක් හරි වෙලා අර කෙල්ලව අන්තිමට තේරුම් ගත්තනන් මීට වැඩිය හොඳයි. අර පට්ට වෙසිගෙ කේලමට මූ රැවටිච්චි එකනෙ උනේ........![]()
