රතු රෝස බලල මාර අව්ල්.

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මරුසිරා;22905812 said:

    අපිටම කියල තිබිච්ච ඉන්දියන් හොරිකඩ ටෙලිනට්ටිනිසා විනාස වුන අපේ අතීත ටෙලිකලාවට සාදරයෙන් පිලිගන්නවා .:yes:

    අලුත් පරම්පරාවට වඩා අපි එ අතින් වාසනාවන්තයි :cool:

    නියම කතාව මචෝ දැන් යන එව්වනන් මෙලෝ රහක් නෑ තමයි.......:(:yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    තව ඔය වගේම එකක් තියෙනවා සුසීමා .හොයාගන්න පුළුවන් නම් බලපන්

    ක්ලැරන්ස් මහත්මයාගේ ලස්සන සින්දු ගොඩක් තියෙනවා .අවසානය ටිකක් දුකයි :cool:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මරුසිරා;22905812 said:

    අපිටම කියල තිබිච්ච ඉන්දියන් හොරිකඩ ටෙලිනට්ටිනිසා විනාස වුන අපේ අතීත ටෙලිකලාවට සාදරයෙන් පිලිගන්නවා .:yes:

    අලුත් පරම්පරාවට වඩා අපි එ අතින් වාසනාවන්තයි :cool:
    සිරා මචන් . මන් ආසම දේ තමයි acting ගොඩක් natural . දැන් වගේ බලෙන් හැගීම් පෙන්නන්න ගියේ නැ ඒ කාලේ. :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මරුසිරා;22905843 said:

    තව ඔය වගේම එකක් තියෙනවා සුසීමා .හොයාගන්න පුළුවන් නම් බලපන්

    ක්ලැරන්ස් මහත්මයාගේ ලස්සන සින්දු ගොඩක් තියෙනවා .අවසානය ටිකක් දුකයි :cool:

    සුසීමා අහල තියෙනව බන් හොයගෙන බලන්න ඕන තෑන්ක්ස් කිව්වට. මේ ලඟදි ඇල්ල ලඟ වලව්වනන් බැලුව ඒව බලද්දි තමයි ඉතින් තේරෙන්නෙ බන් අපිට කොච්චර සුපිරි නාට්ය කලාවක් තිබුනද කියල.......
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරා මචන් . මන් ආසම දේ තමයි acting ගොඩක් natural . දැන් වගේ බලෙන් හැගීම් පෙන්නන්න ගියේ නැ ඒ කාලේ. :yes:

    දදුබස්නා මානය

    බෝගල සවුන්දරිස්

    සදගලතන්න

    අසල්වැසියෝ

    අකාල සන්ද්‍යා වගේ නාට්ටි නොබලපු දෑසෙන් වැඩක් නැ :cool:

    (මතක්වුන ටික විතරයි දැම්මේ )
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුසීමා අහල තියෙනව බන් හොයගෙන බලන්න ඕන තෑන්ක්ස් කිව්වට. මේ ලඟදි ඇල්ල ලඟ වලව්වනන් බැලුව ඒව බලද්දි තමයි ඉතින් තේරෙන්නෙ බන් අපිට කොච්චර සුපිරි නාට්ය කලාවක් තිබුනද කියල.......

    ඇල්ල ලඟ වලව්ව :love::love:

    නියම නාට්ටි තමා .පුළුවන් නම් පොඩි උන්ට මෙව්වා පෙන්වන්න ඕන .එතරමට වටිනා නාට්ටි මෙව්වා :yes::yes:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මරුසිරා;22905883 said:

    ඇල්ල ලඟ වලව්ව :love::love:

    නියම නාට්ටි තමා .පුළුවන් නම් පොඩි උන්ට මෙව්වා පෙන්වන්න ඕන .එතරමට වටිනා නාට්ටි මෙව්වා :yes::yes:

    අනිවා මචෝ මේව නිකන්ම නාට්ටි විතරක් නෙමෙයි රටේ වටිනා කලා සම්පත් වස්තූන් අපි මේව ඉදිරි පරම්පරාවට ඉතුරුකරන්න ඕන.........:cool::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉස්සර ටෙිලි කියන්නෙ කලාවක්. අනික ටෙලි වලට ආපු අයත් වේදිකාවේ එහෙම තෙම්පරාදු වෙච්ච නලුවො, නිලියො. ඒත් දැන් කාලයත් එක්ක ටෙලිත් වෙනස් වෙලා. 80 දසකෙ ‍චිත්රපටි වලට වෙච්ච දේ දැන් ටෙලි වලට වෙලා තියෙන්නෙ. :lol::lol:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉස්සර ටෙිලි කියන්නෙ කලාවක්. අනික ටෙලි වලට ආපු අයත් වේදිකාවේ එහෙම තෙම්පරාදු වෙච්ච නලුවො, නිලියො. ඒත් දැන් කාලයත් එක්ක ටෙලිත් වෙනස් වෙලා. 80 දසකෙ ‍චිත්රපටි වලට වෙච්ච දේ දැන් ටෙලි වලට වෙලා තියෙන්නෙ. :lol::lol:

    :(:(
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ගොඩ ඒමක් නැහැ බන් මේ යන විදියට. කූඹියෝ ව‍ගේ තව ඒවා හැදු‍නේ නැත්තන්.... සමහර විට ඉනටර්නෙට් එක මේ ‍ට්රෙන්ඩ් එක වෙනස් කරන්නත් පුලුවන්. හැබැයි ඒක තියෙන්නේ නිර්මාණ කාරයන් අතේ.....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගොඩ ඒමක් නැහැ බන් මේ යන විදියට. කූඹියෝ ව‍ගේ තව ඒවා හැදු‍නේ නැත්තන්.... සමහර විට ඉනටර්නෙට් එක මේ ‍ට්රෙන්ඩ් එක වෙනස් කරන්නත් පුලුවන්. හැබැයි ඒක තියෙන්නේ නිර්මාණ කාරයන් අතේ.....

    අනිත් එක බන් දැන් ලංකාවෙ හොඳ ඩිරෙක්ටලත් නෑ. ඔක්කොම එවුන් එක්කො රට ගිහිල්ල නැත්නන් පෙන්ෂන් ගිහිල්ල ඉතින් මේ නාට්ය පිලිබඳ මෙලෝ අවබෝධයක් නැති සෙට් එකක් බොලඳ නාට්ය හදන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නෙ වානිජමය පරමාර්ත වලට.......:(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිත් එක බන් දැන් ලංකාවෙ හොඳ ඩිරෙක්ටලත් නෑ. ඔක්කොම එවුන් එක්කො රට ගිහිල්ල නැත්නන් පෙන්ෂන් ගිහිල්ල ඉතින් මේ නාට්ය පිලිබඳ මෙලෝ අවබෝධයක් නැති සෙට් එකක් බොලඳ නාට්ය හදන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නෙ වානිජමය පරමාර්ත වලට.......:(:(

    එහෙමත්ම නැහැ බන්... දක්ශයෝ ඉන්නවා.. එ්ත් මුදල තමා අන්තිමේ තීරණය ගන්නෙ... අද ටෙලි හදන්නෙ චැනල් වලට ඕනි විදියට.... ඒ නිසා අධ්‍යක්ශලටත් එයාලට ඕනි විදියට වැඩ කරන්න බැහැ... අධ්‍යක්ශට ඕනි විදියට ටෙලියක් ගැහුවොත් ඒක පෙන්නගන්න බැරිව ලතවෙන්න ඕනි අවුරැදු ගණන්... හැම චැනල් එකේම වැඩිපුර මිනිස්සු බලන වෙලා වල බෙල්ට් වලට ටෙලි පෝලිං ගැහිල තියෙන්නෙ... ඉතින් හොද නිර්මාණයක් එළියට ගන්න අමාරැයි...

    කූඹියො එකට ‍මේ ට්රෙන්ඩ් එක වෙනස් කරන්න පුලුවන් නන් හොදයි..
    .
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙමත්ම නැහැ බන්... දක්ශයෝ ඉන්නවා.. එ්ත් මුදල තමා අන්තිමේ තීරණය ගන්නෙ... අද ටෙලි හදන්නෙ චැනල් වලට ඕනි විදියට.... ඒ නිසා අධ්‍යක්ශලටත් එයාලට ඕනි විදියට වැඩ කරන්න බැහැ... අධ්‍යක්ශට ඕනි විදියට ටෙලියක් ගැහුවොත් ඒක පෙන්නගන්න බැරිව ලතවෙන්න ඕනි අවුරැදු ගණන්... හැම චැනල් එකේම වැඩිපුර මිනිස්සු බලන වෙලා වල බෙල්ට් වලට ටෙලි පෝලිං ගැහිල තියෙන්නෙ... ඉතින් හොද නිර්මාණයක් එළියට ගන්න අමාරැයි...

    කූඹියො එකට ‍මේ ට්රෙන්ඩ් එක වෙනස් කරන්න පුලුවන් නන් හොදයි..
    .

    ඔව් අනිවා දක්ෂයො ඉන්නව එත් උන්ට තැනක් නෑ මේ සිස්ටම් එකේ හැටියට.ඔව් ඉතින් කූඹියො වගේ ඒවත් එන්නෙ කලාතුරකින්නෙ........:(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අවරුදු 10ක් විතර බලන් හිටියනේ බන් මේක බලන්න. :cool: අද නිවාඩු එකේ ඕව ඉවරයක් කරන්න ඕන. :dull: බලපු එක නෙමෙයි අව්ල්.90%ක් විතර කතාව happy .අන්තිම 10% sad .

    අන්න ඒක තමයි බන් මටත් ඇඩුන කියපන්කො අන්තිමට. කතාව මාර හැපි එකේ ලස්සනට පටන් අරගෙන නියෙමටම ගලාගෙන යනව. අන්තිමට මහ සවුත්තුම විදිහට ඉවරවෙන්නෙ හෙන unpredictable ending එකක්. උඹ මේ ත්‍රෙඩ් එකේ කියන කතාව මට තේරුනේ අද කතාව බලල ඉවර කරාම තමයි ඔයි. තාමත් හෙන දුකෙන් ඉන්නෙ.........:(:(:dull::dull::frown:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977

    Kathawa boruwata dik karala ban.ekai.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ජීවිතේ සත්ය අවබෝධ වෙනව මේ කතාව බැලුවම. ඒකියන්නෙ ජීවිතේ කියන්නෙ කොච්චර දුකක්ද කියල.......:(:(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Kathawa boruwata dik karala ban.ekai.

    එහෙමත් ටිකක් විතර තේරුනා බන්. මොනව උනත් ending එක මීට වැඩිය හැපී කරන්න තිබුන බන්. අඩුම තරමෙ සරත් කාරය මැරෙන්නෙ නැතුව අබ්බගාතයෙක් හරි වෙලා අර කෙල්ලව අන්තිමට තේරුම් ගත්තනන් මීට වැඩිය හොඳයි. අර පට්ට වෙසිගෙ කේලමට මූ රැවටිච්චි එකනෙ උනේ........:(:(:(:dull::dull:
     
    :yes: