රතු රෝස බලල මාර අව්ල්.

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    මොකක්ද බං මේ කතාවෙ වෙන්නෙ. ඉස්සර හින්නිකිතර කොලුව කාලෙ TV එකේ ගියා ලාවට මතකයි. :yes:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    80' ඉදන් 99' වගේ කාලය ඇතුලත ඔය වගේ සිදුවීම් කීයක් නම් වෙන්න ඇද්ද ...අද වගේ නෙවෙයි ඒ කාලෙ සන්නිවේදනය නිකන් නැතිම තරම් වගේ ...ඇත්ත බොරුව ලෙහෙසියෙන් හොයන්න බැරි කාලයක් ....ටික දෙනෙක් හැරුනම අද වගේ කපටි කෛරාටික කෙල්ලෝ නෙවෙයි ඒ කාලේ හිටියේ ..ආදරය උතුම් කියල සලකපු කාලයක් ....මෙතැනදී සම්පුර්ණ වැරැද්ද කොල්ලගේ ....සැප විදපු කෙල්ලෙක් බව දැන දැනම කවදාවත් රවට්ටල ඉන්න තැනින් පහතට දාන්න හොද නෑ ආදරේ නාමෙන් උනත් ...අදටත් ඕනි තරම් කෙල්ලෝ කොල්ලෝ එකිනෙකාට රැවටෙනවා ....ඒවගේ විපාකත් ලැබෙනව ඒ වගේම ...සරත් කරපු දේ චාපා කරපු දේ මේ ආත්මෙදි විපාක දුන්න ...හිතන්න ගොඩක් දේවල් තියනවා මේ කතාවෙන් ...චාපා දකිනකොට 70'-80'-90' අතර කාලයේ ජිවත් වූ අනේකවිද දුක් විදි ආදරයම උතුම් කොට සැලකු අහිංසක යුවතියන්ගේ සසල දෙනෙතමයි මැවී පෙනෙන්නේ ... චාපා ගේ සසල දෙනෙත පවසන්නේ දෙදහෙන් පසුව අද වෙනකොට ඒ හිත හිතන්නවත් බැරි තරම් වෙනස් වී ඇති බවයි ....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    :(:(