රතු වැටුනා, නැවැත්තුවා, තැන අදාලම නෑ

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Kola thibba gaman rathu wetenne ne. orange light eka wetila kola wetenne. orange eke issarahata awanam thama api yanna kalin mehema red eka werenne (specially block nethi unama)

    methana me miniha weradi karayek da nettam kiyala kiyanna amarui traffic signal eka thibba widiyata nodena. namuth methana nawaththan inna eka nam thani gon wedak. meka wereddak nemei error ekak or mistake ekak

    රතු වැටෙන්න කලින් කහ වැටෙනවා කියල මම දන්නවා යාළුවා. ඒක මම උඩ comment එකෙත් දාල තියෙනවා. හැබැයි, සමහර ලංකාවේ traffic තියෙන තැන් වල, කොළ සිග්නල් එකේ ගියත් මගදී කහ වැටිලා රතු වැටෙන වෙලාවල් තියෙනවා. ( යන ස්පීඩ් එක අනුව.).

    ඔව්, මේ ෆොටෝ එක බලල වැරදි කරු ද නිවරදි කරුද කියල හරියටම කියන්න බැහැ . හැබැයි, සැකයේ වාසිය තියෙන්නේ, බයික් එක පදින කෙනාට. ඒ විස්තරේ මම උඩ comment එකේ පැහැදිලි කරල තියෙනව.

    මේ සිද්දියේදී, traffic එකෙන් නඩුවක් දැම්මොත්, බයික් එක නිදහස් වෙන්න තියෙන සම්බවිතයව ඉතා වැඩි.. ( නඩුව කතා කරන ලොයර්ගේ දක්ෂතාවත් බලපානවා ඉතින්) .

    ඒක තමයි මචං කිව්වේ කලිං එහෙම වෙන්න හදන්නෙ නෑ traffic lights. එතැන pass කරනකොට green තිබිලා amber(yellow) උනොත් ඒ එන වාහනේ එහා පැත්තට යනකන් red වැටෙන්නේ නෑ.එහෙම හදන්නෙ නෑ.
    පාරේ speed limit එක 60 kmph නම් 60ට එන වාහනයක් එතන සුදු ඉරේ ළඟ SAFELY(ලෑල්ලටම පාගලා ඇදිල ගිහින් නවත්තන්නත් නෙවෙයි. ) නවත්තන්න තරම් කාලයත් + 1 or 2 second වගේ safety margin එකකුක් තියලා design කරන්නෙ.
    නවත්තන්න බැරි තරම් ළඟට ඇවිත් ඉන්න අය දිගටම යන්න ඕන. Amber පත්තු වෙලා තියෙද්දී line එක Cross කරපු අයටත් දිගටම යන්න පුළුවන්. ඒගොල්ලො එහා පැත්තට යනකන් අනිත් lanes වල lights on වෙන්නෙ නෑ. සරලවම කිව්වේ.

    එච්චර පොඩි දෙයක් වත් කරගන්න බැරිනම් මොන රටක්ද ඒක. Design කරන අය දන්නවා ඒක. ලංකාවෙ design කරන ඒවත් කරන්නෙ ඒ පැත්තෙ ඉන්න නගර සභා සභාපතිගේ චක්‍ ගෝලයෙක් නං ඔය වගේ සිද්ධි වෙන්න පුළුවන්.

    උඩ තියෙන එක කියවන්න. ඒකම තමයි කියන්න තියෙන්නේ. තර්ක කරන්න පුළුවන් ඇති ලංකාවෙ. වෙන රටවල් වල නං බෑ. මොළයක් තියෙන උන් අඩුයිනෙ ලංකාවෙ කොහොමත්.

    මෙතන බයික් එකේ යන කෙනාගේ සම්පූර්ණ වරද කියලා තමයි මට පේන ටිකෙන් නම් හිතෙන්නෙ. හරියට නීති බලලා licence එකක් දෙන්නෙ නැහැනෙ. ඒකයි ප්‍රශ්නෙ.

    වෙන රටවල් වල වගේ strict system එකක් තියෙන්න ඕන ඒකට. ඔය වගේ වරදක් කරොත් එතන අනිවා fail. දෙකක් නෑ ඒකෙ.

    පාරේ speed limit එක 60 kmph නම් 60ට එන වාහනයක් එතන සුදු ඉරේ ළඟ SAFELY(ලෑල්ලටම පාගලා ඇදිල ගිහින් නවත්තන්නත් නෙවෙයි. ) නවත්තන්න තරම් කාලයත් + 1 or 2 second වගේ safety margin එකකුක් තියලා design කරන්නෙ. -

    අපි මේ කතා කරන්නේ, ලංකාවේ සිද්දියක්වෙ ගන්නේ. ඒක හින්ද වෙන රටවල් එක්ක ලංකාවේ පාරවල් සංසන්දනය කරන්න එපා. ලංකාවේ, ඒක එහෙම වෙන්නේ නැහැ. අනික, 60kmph කියන්නේ, max speed එක මිසක් මිනිමම් ස්පීඩ් නෙමේ. රයිඩර් කැමති නම් 20Kmph යන්න පුළුවන්. කාගෙන් වත් තහනමක් නැහැ.

    ඔව්, ලංකාවේ නීතියේ ගොඩක් loophole තියෙනවා. තර්කෙන් ගොඩක් තීන්දු වෙනස් කරන්න පුළුවන්. කොල්වින් R සිල්වාගේ, ගොයම් කොළේ නඩු තීන්දුව එහෙම ප්‍රසිද්ද එකක්.

    තව උදාහරණයක්හ දෙනවා නම්, traffic ලයිට් තියෙන තැනක officer කෙනෙක් traffic control කරනවා නම්, traffic ලයිට් ඔෆ් වෙන්න ඕන. එහෙමත් නැත්තම් අඩුම ගානේ amber color වෙන්න ඕන. ලංකාවේ, ඒ මොකුත් නැතුව, රෙඩ් එකේ ඉද්දි, officer යන්න කියල සිග්නල් කරනවා, ඊළග ස්ටොප් එකේ, දෙන්නෙක් නවත්තල දඩ කොලේ දෙනවා , රෙඩ් සිග්නල් එකේ ආවා කියල.
    ------ Post added on May 1, 2021 at 6:14 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    Kola thibba gaman rathu wetenne ne. orange light eka wetila kola wetenne. orange eke issarahata awanam thama api yanna kalin mehema red eka werenne (specially block nethi unama)

    methana me miniha weradi karayek da nettam kiyala kiyanna amarui traffic signal eka thibba widiyata nodena. namuth methana nawaththan inna eka nam thani gon wedak. meka wereddak nemei error ekak or mistake ekak
    ටයිමිං තියෙනව.
    Screenshot_20210501_181818.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මේකේ හැමෝම බනිනවනේ බයික් එකට...

    මාත් ගිය සතියේ ඔහොම වැඩක් කරා. හතරමන් හන්දියකදී යද්දී (timer1 පිච්චිලා) කොල දාලා තියෙද්දි කෙලින් යද්දී බයික් එකේ ගියර් පැටලිලා(මගේ බයික් එකක් නෙවෙයි. So gear system1 purudu ne) ස්ලෝව් උනා. ඉතින් ලයිට් පත්තු උනත් මන් නවත්තන් හිටියා. ඕනි නම් මට යන්ඩත් තිබ්බා ඉස්සරහට. රතු වටුන උනත් මගේ පිටිපස්සෙන් හිටිය 3 wheeler එකක් මාව පහු කරන් ගියා . සැලුන්නෑ මිතුරේ මන් සැලුන්නෑ . මහා කලු සින්හලයා වගේ හිටියා පාර මැද. ඇයි මන් වැරදි කියන්නද මොකෙක්වත්. නෑනේ නෑනේ 😊
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    රතු වැටෙන්න කලින් කහ වැටෙනවා කියල මම දන්නවා යාළුවා. ඒක මම උඩ comment එකෙත් දාල තියෙනවා. හැබැයි, සමහර ලංකාවේ traffic තියෙන තැන් වල, කොළ සිග්නල් එකේ ගියත් මගදී කහ වැටිලා රතු වැටෙන වෙලාවල් තියෙනවා. ( යන ස්පීඩ් එක අනුව.).

    ඔව්, මේ ෆොටෝ එක බලල වැරදි කරු ද නිවරදි කරුද කියල හරියටම කියන්න බැහැ . හැබැයි, සැකයේ වාසිය තියෙන්නේ, බයික් එක පදින කෙනාට. ඒ විස්තරේ මම උඩ comment එකේ පැහැදිලි කරල තියෙනව.

    මේ සිද්දියේදී, traffic එකෙන් නඩුවක් දැම්මොත්, බයික් එක නිදහස් වෙන්න තියෙන සම්බවිතයව ඉතා වැඩි.. ( නඩුව කතා කරන ලොයර්ගේ දක්ෂතාවත් බලපානවා ඉතින්) .

    පාරේ speed limit එක 60 kmph නම් 60ට එන වාහනයක් එතන සුදු ඉරේ ළඟ SAFELY(ලෑල්ලටම පාගලා ඇදිල ගිහින් නවත්තන්නත් නෙවෙයි. ) නවත්තන්න තරම් කාලයත් + 1 or 2 second වගේ safety margin එකකුක් තියලා design කරන්නෙ. -

    අපි මේ කතා කරන්නේ, ලංකාවේ සිද්දියක්වෙ ගන්නේ. ඒක හින්ද වෙන රටවල් එක්ක ලංකාවේ පාරවල් සංසන්දනය කරන්න එපා. ලංකාවේ, ඒක එහෙම වෙන්නේ නැහැ. අනික, 60kmph කියන්නේ, max speed එක මිසක් මිනිමම් ස්පීඩ් නෙමේ. රයිඩර් කැමති නම් 20Kmph යන්න පුළුවන්. කාගෙන් වත් තහනමක් නැහැ.

    ඔව්, ලංකාවේ නීතියේ ගොඩක් loophole තියෙනවා. තර්කෙන් ගොඩක් තීන්දු වෙනස් කරන්න පුළුවන්. කොල්වින් R සිල්වාගේ, ගොයම් කොළේ නඩු තීන්දුව එහෙම ප්‍රසිද්ද එකක්.

    තව උදාහරණයක්හ දෙනවා නම්, traffic ලයිට් තියෙන තැනක officer කෙනෙක් traffic control කරනවා නම්, traffic ලයිට් ඔෆ් වෙන්න ඕන. එහෙමත් නැත්තම් අඩුම ගානේ amber color වෙන්න ඕන. ලංකාවේ, ඒ මොකුත් නැතුව, රෙඩ් එකේ ඉද්දි, officer යන්න කියල සිග්නල් කරනවා, ඊළග ස්ටොප් එකේ, දෙන්නෙක් නවත්තල දඩ කොලේ දෙනවා , රෙඩ් සිග්නල් එකේ ආවා කියල.
    ------ Post added on May 1, 2021 at 6:14 PM

    lankawe unath traffic light design karanawa kiyala apita kiyala dipu widiya tamai kiwwe. wena taka oitath wada advanced dewal karanawa.
    saralawama kiwwa kiyala kiwwe oya okkoma scenarios explain karanna mata type karanna bari nisa. oka 60 kmph witarak newei eeta aduwen ena ekakatat valid. eeta aduwen ena ekakata light eka watunama red light eke nawattaganna welawa tiyenawa ati wenna. sudu ira lagatama awith thiyena ekak unath digatama yanna ona. e vehicle eka line eka pahu karanne red eka watenna kalin nam eka witarai adala. e wage podi deyakatath tarka karanna deyak tiyenawa nam lankawe nithiya kochchara gu godakda kiyala tamai eken penne. othana kisima tarkayak karanna deyak na.

    eha patte lane wala inna manussayekta nadu dannath puluwan eyage lane eka awahira wela anathurakata maga padanawa kiyala. anna eka nam hodatama valid.

    police karayek innawa nam traffic lightoff karanna ona itin. eke nithiya nam danne na. namuth danna widiyata police karayata puluwan traffic signal override karanna. ethakota ahanna ona police karaya kiyana de. eha patte idan thawa ekekta liyanna ba ethakota. ehema liwwoth dash cam tiyena wahaneka nam ekath aran nadu danna puluwan athi. ehema bari guu rataka innawa nam ithin mole pawichchi karala chandaya pawichchi kara nam owa tika tika hadanna puluwan thanakata ei. natnam hamadama guu godema tamai.
     
    • Like
    Reactions: tha123 and PHBhagya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    sahenna waradi thiyenawa road sign wala. owa liyanne na ban. moko methana liwwa kiyala hadenne nane.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    lankawe unath traffic light design karanawa kiyala apita kiyala dipu widiya tamai kiwwe. wena taka oitath wada advanced dewal karanawa.
    saralawama kiwwa kiyala kiwwe oya okkoma scenarios explain karanna mata type karanna bari nisa. oka 60 kmph witarak newei eeta aduwen ena ekakatat valid. eeta aduwen ena ekakata light eka watunama red light eke nawattaganna welawa tiyenawa ati wenna. sudu ira lagatama awith thiyena ekak unath digatama yanna ona. e vehicle eka line eka pahu karanne red eka watenna kalin nam eka witarai adala. e wage podi deyakatath tarka karanna deyak tiyenawa nam lankawe nithiya kochchara gu godakda kiyala tamai eken penne. othana kisima tarkayak karanna deyak na.

    eha patte lane wala inna manussayekta nadu dannath puluwan eyage lane eka awahira wela anathurakata maga padanawa kiyala. anna eka nam hodatama valid.

    police karayek innawa nam traffic lightoff karanna ona itin. eke nithiya nam danne na. namuth danna widiyata police karayata puluwan traffic signal override karanna. ethakota ahanna ona police karaya kiyana de. eha patte idan thawa ekekta liyanna ba ethakota. ehema liwwoth dash cam tiyena wahaneka nam ekath aran nadu danna puluwan athi. ehema bari guu rataka innawa nam ithin mole pawichchi karala chandaya pawichchi kara nam owa tika tika hadanna puluwan thanakata ei. natnam hamadama guu godema tamai.
    අවාසනාවට නීතිමය පැත්ත ඉදිරියට යන්නේ ඉදිරිපත් වන තාර්කික කරුණු සහ සාක්ෂි මත. සාක්ෂි උනත්, තාර්කිකව වෙනස් පැත්තකට යොමු වෙන අවස්ථා තියෙනවා / අතීතයේ වෙලා තියෙනවා. තාර්කිකව කරුණු ගොනු කරන්න පුළුවන් කෙනාට, නඩුවක තීන්දුව වෙනස් කරන්න පුළුවන්. අපි තාම පාවිච්චි කරන්නේ, සුද්ද ලංකාවේ ඉන්නකොට තිබ්බ නීතිය. ගොඩක් කරුණු යල් පැනල. ඊට අමතරව තවත්, නීති පද්දති ක්‍රියාත්මකයි. ඒවා කලවම් උනම්, තවත් complicated . ඉතින් එක එක පැති වලට තර්ක කරන්න පුළුවන්.

    උඩ reply එකක මම දාපු colvin R සිල්වා මහත්මය පෙනී සිටපු, ගොයන් කොලයකට මුවා වෙලා වෙඩි තැබීමක් සම්බන්ද නඩු තීන්දුව එකට උදාහරණයක්. ඒක හිතලුවක් නෙමේ, සත්‍ය සිද්දියක්. නෙට් එකේ ඇති ඒ නඩු තීන්දුවට අදාල නඩු නිමිත්ත එහෙම. පොඩ්ඩක් හොයල බලන්න.

    තවත් ඔය වගේ දේවල් ඕන තරම්, තියෙනවා. අදටත් නඩු තීන්දු දෙනකොට, පරණ නඩු තීන්දු අබියෝගයට අරන්, වෙනස් විදිහට තර්ක කරන්න පුළුවන්.

    පොඩි දෙයක් උනත්, ලොකු දෙයක් උනත්, තර්කය තර්කයමයි. ඒක අනුව තමයි, විනිශ්චය දෙන්නේ.
     
    • Like
    Reactions: tha123

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729

    මේ කියන ආකාරයේ තාර්කික පදනම මත තමයි 80 දශකයේ රියදුරු කාඩ් එක නීත්‍යානුකුල නොවන බවත් ඒ දක්වා භාවිතා කල ලයිසන් එක අවලංගු කල නොහැකි බවත් ඔප්පු කලේ.

    පරණ ලයිසන් එකේ (පොතේ) මුල් පිටුවේ මුද්‍රණය කර තිබුනේ Certificate of proficiency in Driving , එහෙම නැතිනම් සිංහලෙන් තිබුනේ "රිය පැදවීමේ ප්‍රවීණතා සහතිකය" කියලයි.

    කෙනෙකුගේ ප්‍රවීණතාවය ඔප්පු කර ලබා ගත් සහතිකයක්, ඒ ප්‍රවීණතාවය පවතිනා තාක් කල් පැවතිය යුතු බවත්, එය අවලංගු කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත් රත්මලානේ හිටපු නීතිඥ වරයෙක් අධිකරණයේදී ඔප්පු කළා. එතනදී උක්ත කරගත්තේ ඩ්‍රයිවින් ලයිසන් එකේ ලියා තිබූ ඉහත වාක්‍යයයි. එහෙම නැතිව ඒක නිකම්ම නිකං "රියදුරු බලපත්‍රය" ලෙස ලියවී තිබුනා නම් ඒ තර්කය අදාළ වෙන්නේ නැහැ. "බලපත්‍ර" නිකුත් කිරීම හෝ අවලංගු කිරීම රජයේ අවශ්‍යතාවය මත සිදු කිරීමට නීතියේ ප්‍රතිපාදන තියනවා.

    ඉන්පසුව පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පනතක් මගින් අලුත් රියදුරු බලපත්‍රයට නීත්‍යානුකුල භාවය ලබා දුන්නා.

    කොල්වින් "ගොයම් කොලයේ" නඩුවේදී, ගොයම් ගහක් සහ ගොයම් කොලයක් උසාවියට ගෙනැවිත් තිබුන බව කියැවෙනවා. සාක්කි කරුගෙන් ගොයම් ගහක් පෙන්වා, "මේක මොකක්ද" කියලා අහපුවාම, "ගොයම් ගහක්" කිවූ බවත්, ගොයම් කොලයක් පෙන්වා "මේක මොකක්ද " කියලා අහපුවාම ඒක ගොයම් කොළයක් බවත්, ඒ උනාට සැඟවී වෙඩි තැබීමේදී භාවිතා කලේ මෙය නොවන බව පැවසීමට උත්සාහ කල විට, කොල්වින් "අහපු ප්‍රශ්නෙට විතරක් උත්තර දෙනවා, මේක මොකක්ද" කියා සැරෙන් විමසු විට "ගොයම් කොලයක්" ලෙස පමණක් පිළිතුරු දුන් බවත්, ඒ මොහොතේම සාක්කි කරුට වෙනත් දෙයක් කීමට ඉඩ නොදී, සාක්කි කරුවා සාක්කි කූඩුවෙන් බස්වා යැවූ බවත් තමයි මම කියවා තියෙන්නේ.
     
    Last edited:

    Expire wenne nathi driving license eka 2008 wage wenakan thibuna. Aparade eka matath ganna tibuna, but licence ganna parakku una eken miss una.

    Goyam kole kathawa nam logical. Nugath minissu awith oya wage terms walin katha karala kelawagannawa ne. 😐
    Gaha pennala ahuwama "vee gahak" kiyanna epai ekko modayata teruna nam. Koleta "vee kolayak" kiyanna tibuna. Mata ohoma una nam ehemai kiyanne. Kolvin ta uke agilla gahaganna hithey ethakota. (Mata una nam kohomath goyam kole wage gon terms use karanne na kohomath)

    Methanadi nam oya monawath adala nahane. Meka pahadiliwama penawa rider ge warada kiyala. (White line ekak kalin tiyenawa nam)
     
    මගේ ලංකාවේ ලයිසන් එකෙත් අවලංගු වන දිනයක් නැහැ. නමුත් ඒකේ තියන කළු සුදු පින්තුරේ ඉන්න (හැන්ඩි)කොල්ලා මගේ අහලකින් වත් යන්නේ නැහැ.

    ගොයම් කොලයේ නඩුවේදී මුලින්ම ගොයම් ගහක් පෙන්නලා, ඒක මොකක්ද කියලා අහන්නේ ඊළඟ ප්‍රශ්නයට අඩිතාලමක් දා ගන්නයි. ගොයම් ගහ, "වී ගස" ලෙස ප්‍රායෝගික ජීවිතයේ භාවිතා වෙන්නේ නැහැ. ඒක ගොයම් ගස නම්, දෙවන ප්‍රශ්නය ලෙස පෙන්වන ඒ ගසේ කොලය ගොයම් කොලය විය යුතුමයි.

    කොල්වින් කියන්නේ නීතිය පිලිබඳ විශාරදයෙක් පමණක් නොවෙයි, මිනිසුන්ගේ එදිනෙදා ගති පැවතුම්, හැසිරීම, භාෂා විලාශය පිළිබඳව හොඳ දැනුමක් තියන බුද්ධිමතෙක්. ඒ නිසා තමයි සතාසිවම් නඩුවේදීත් රෙජිනා ගේ මරණයට වංගෙඩිය වගකිවයුතු බව පවසා මහාදේවන් ව බේරා ගත්තේ. ඒ උනාට ඊළඟ මැතිවරණයේදී මෙයා පරාජය වෙන්න හේතුව මේ නඩු තීන්දුවයි.

    //Methanadi nam oya monawath adala nahane. Meka pahadiliwama penawa rider ge warada kiyala. (White line ekak kalin tiyenawa nam)
    //

    ඔව්, රයිඩර් වැරදියි. නමුත්, අපි එයා වැරදියි කියන්නේ මොන පදනමකින්ද කියන එකයි වැදගත්. අපි එයා වැරදියි කියන්නේ සාමාන්‍ය එදිනෙදා දැනුම අනුව මේ තැනැත්තා කරන මෝඩ වැඩේ නිසයි. මේ නිසා තමයි මම මුලින්ම ලියු පිළිතුරේ මේ විදියට ලිව්වේ.

    This rider is within the law (in a court of law.)

    Road signs must display where to stop at a traffic light.

    If there are no signs displaying where to stop, '"common sense" does not represent a legal obligation
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,379
    1
    4,076
    113
    This rider is within the law (in a court of law.)

    Road signs must display where to stop at a traffic light.

    If there are no signs displaying where to stop, '"common sense" does not represent a legal obligation
    Red light will not appear suddenly as in 'musical chairs'. You get Amber and then you need to stop unless you have already entered the other road. There is no obligation to mark roads. There were no markings on the roads at all except crossings some times back, but we still had traffic lights, and that is the case in some roads. So the absence of markings is not a strict requirement. You needs to be sensible and use common sense in everything you do. Law cannot address every minute thing in this world.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    මගේ ලංකාවේ ලයිසන් එකෙත් අවලංගු වන දිනයක් නැහැ. නමුත් ඒකේ තියන කළු සුදු පින්තුරේ ඉන්න (හැන්ඩි)කොල්ලා මගේ අහලකින් වත් යන්නේ නැහැ.
    😀

    ගොයම් කොලයේ නඩුවේදී මුලින්ම ගොයම් ගහක් පෙන්නලා, ඒක මොකක්ද කියලා අහන්නේ ඊළඟ ප්‍රශ්නයට අඩිතාලමක් දා ගන්නයි. ගොයම් ගහ, "වී ගස" ලෙස ප්‍රායෝගික ජීවිතයේ භාවිතා වෙන්නේ නැහැ. ඒක ගොයම් ගස නම්, දෙවන ප්‍රශ්නය ලෙස පෙන්වන ඒ ගසේ කොලය ගොයම් කොලය විය යුතුමයි
    ප්‍රායෝගික ජීවිතේ පාවිච්ච් වෙන්නෙ නෑ කියන්න බෑනෙ. ගොයම් කොලය කියපු කෙනාම නං ඒකත් කියන්නෙ. "වී ගහ " කියන්නෙත් එයාම නං දෙකටම එකම පිළිගැනීමක් තියෙන්න ඕන නේද? එයාට කියන්න පුළුවන් මම කියන්නෙ එහෙමයි කියලා 🤔 එයා ගොයම් කොළය කියන එකට අපි බහුතරයක් සාමාන්‍ය භාවිතයේදි ගොයම් කොළය කියන්නෙත් නැහැනෙ. එතකොට ගොයම් කොළ තර්කය වැඩක් නැති වෙන්නේ නැද්ද? (කොල්වින් දක්ෂයි එහෙම තර්කයක් ගේන්න. ඒකෙ විවාදයක් නෑ. ඒ තර්කය හරි මට අනුව නම්. ඒ වගේම උත්තර දෙන කෙනා කපටි වෙන්නත් ඕන මොකටද මේ මෙහෙම එකක් අහන්නෙ කියලා. එහෙම උනා නං වී ගහ කියන්න තිබුණා. කාටවත් කියන්න බැහැනෙ ඒක වැරදියි කියලා.)

    කොල්වින් කියන්නේ නීතිය පිලිබඳ විශාරදයෙක් පමණක් නොවෙයි, මිනිසුන්ගේ එදිනෙදා ගති පැවතුම්, හැසිරීම, භාෂා විලාශය පිළිබඳව හොඳ දැනුමක් තියන බුද්ධිමතෙක්. ඒ නිසා තමයි සතාසිවම් නඩුවේදීත් රෙජිනා ගේ මරණයට වංගෙඩිය වගකිවයුතු බව පවසා මහාදේවන් ව බේරා ගත්තේ. ඒ උනාට ඊළඟ මැතිවරණයේදී මෙයා පරාජය වෙන්න හේතුව මේ නඩු තීන්දුවයි.

    //Methanadi nam oya monawath adala nahane. Meka pahadiliwama penawa rider ge warada kiyala. (White line ekak kalin tiyenawa nam)
    //

    ඔව්, රයිඩර් වැරදියි. නමුත්, අපි එයා වැරදියි කියන්නේ මොන පදනමකින්ද කියන එකයි වැදගත්. අපි එයා වැරදියි කියන්නේ සාමාන්‍ය එදිනෙදා දැනුම අනුව මේ තැනැත්තා කරන මෝඩ වැඩේ නිසයි. මේ නිසා තමයි මම මුලින්ම ලියු පිළිතුරේ මේ විදියට ලිව්වේ.

    This rider is within the law (in a court of law.)

    Road signs must display where to stop at a traffic light.

    If there are no signs displaying where to stop, '"common sense" does not represent a legal obligation

    නෑ. මම rider වැරදියි කිව්වේ "සාමාන්‍ය එදිනෙදා දැනුම අනුව මෝඩ වැඩක් නිසා" නෙවෙයි. :no:
    නීතියට අනුවත් ඒක වැරදියි කියලා කිව්වේ. මම ලංකාවේ නීතිය කියලා දැනන් ඉන්න නීතියට අනුව. (ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව නං කොහොමත් වැරදියිනෙ.) Red light එකට කලිං line එක pass කරා නං දිගටම යන්න ඕන. සරලයි. Red light එක වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී pass කරලා pass කරපු ගමන් Red උනාට ප්‍රශ්නයක් නෑ කියලා මම කියන්නෙ නීතියෙන්. ලංකාවෙ නීතිය එහෙම නෙවෙයිද තියෙන්නෙ? 🤔

    ඒ වගේම මංසන්ධිය මැද අවහිර වෙන විදියට නවත්තන්න බැහැ කියලා නීතියක් නැද්ද එතකොට ලංකාවෙ? (මංසන්ධි කොටුව ඇරුනම) ඕකට නීතියෙන් තර්ක කරන්න දෙයක් තියෙනව නං එහා පැත්තෙ lane එකේ කෙනාට නඩු දාන්න බැරිද එයාගෙ Lane එක අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් විදියට block කරල එයාව අනතුරේ දැම්ම කියලා?

    Road signs කතාව මොකක්ද? මෙතන stop sign එකක් නැති එකද?

    Lawyers ල ගෙන් ඒගොල්ලන්ගේ මතය දැනගන්නත් කැමතියි. @thanujaka වගේ කෙනෙක් පැහැදිලි කරනවා නම් ලොකු දෙයක්. @1sam ඔයත් lawyer කෙනෙක්ද?
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Red light will not appear suddenly as in 'musical chairs'. You get Amber and then you need to stop unless you have already entered the other road. There is no obligation to mark roads. There were no markings on the roads at all except crossings some times back, but we still had traffic lights, and that is the case in some roads. So the absence of markings is not a strict requirement. You needs to be sensible and use common sense in everything you do. Law cannot address every minute thing in this world.
    Yes, LAW cannot address every small detail in the world. I totally agree with that.

    But, in a court of law, those small details can be used either to prosecute or defend.

    😀

    ප්‍රායෝගික ජීවිතේ පාවිච්ච් වෙන්නෙ නෑ කියන්න බෑනෙ. ගොයම් කොලය කියපු කෙනාම නං ඒකත් කියන්නෙ. "වී ගහ " කියන්නෙත් එයාම නං දෙකටම එකම පිළිගැනීමක් තියෙන්න ඕන නේද? එයාට කියන්න පුළුවන් මම කියන්නෙ එහෙමයි කියලා 🤔 එයා ගොයම් කොළය කියන එකට අපි බහුතරයක් සාමාන්‍ය භාවිතයේදි ගොයම් කොළය කියන්නෙත් නැහැනෙ. එතකොට ගොයම් කොළ තර්කය වැඩක් නැති වෙන්නේ නැද්ද? (කොල්වින් දක්ෂයි එහෙම තර්කයක් ගේන්න. ඒකෙ විවාදයක් නෑ. ඒ තර්කය හරි මට අනුව නම්. ඒ වගේම උත්තර දෙන කෙනා කපටි වෙන්නත් ඕන මොකටද මේ මෙහෙම එකක් අහන්නෙ කියලා. එහෙම උනා නං වී ගහ කියන්න තිබුණා. කාටවත් කියන්න බැහැනෙ ඒක වැරදියි කියලා.)

    නෑ. මම rider වැරදියි කිව්වේ "සාමාන්‍ය එදිනෙදා දැනුම අනුව මෝඩ වැඩක් නිසා" නෙවෙයි. :no:
    නීතියට අනුවත් ඒක වැරදියි කියලා කිව්වේ. මම ලංකාවේ නීතිය කියලා දැනන් ඉන්න නීතියට අනුව. (ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව නං කොහොමත් වැරදියිනෙ.) Red light එකට කලිං line එක pass කරා නං දිගටම යන්න ඕන. සරලයි. Red light එක වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී pass කරලා pass කරපු ගමන් Red උනාට ප්‍රශ්නයක් නෑ කියලා මම කියන්නෙ නීතියෙන්. ලංකාවෙ නීතිය එහෙම නෙවෙයිද තියෙන්නෙ? 🤔

    ඒ වගේම මංසන්ධිය මැද අවහිර වෙන විදියට නවත්තන්න බැහැ කියලා නීතියක් නැද්ද එතකොට ලංකාවෙ? (මංසන්ධි කොටුව ඇරුනම) ඕකට නීතියෙන් තර්ක කරන්න දෙයක් තියෙනව නං එහා පැත්තෙ lane එකේ කෙනාට නඩු දාන්න බැරිද එයාගෙ Lane එක අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් විදියට block කරල එයාව අනතුරේ දැම්ම කියලා?

    Road signs කතාව මොකක්ද? මෙතන stop sign එකක් නැති එකද?

    Lawyers ල ගෙන් ඒගොල්ලන්ගේ මතය දැනගන්නත් කැමතියි. @thanujaka වගේ කෙනෙක් පැහැදිලි කරනවා නම් ලොකු දෙයක්. @1sam ඔයත් lawyer කෙනෙක්ද?
    අපොයි, මම ලෝයර් කෙනෙක් නොවෙයි. මගේ දුව නම් නීතිය ඉගෙන ගත්තා. මම ඉස්සර ඉඳලාම නීතිය සහ එහි ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කෙනෙක් මිසක් නීතිය නිසියාකාරව ඉගෙන ගත් කෙනෙක් නොවෙයි.

    මේ සිද්ධියේ වැරැද්ද සම්බන්ධයෙන් උසාවියකදී ඇති විය හැකි තර්ක පිළිබඳවයි මම ලිව්වේ.

    ලංකාවේ මාර්ග සංඥා තිබුනේ ඉංග්‍රීසියෙන් පමණයි. දැනුත් එහෙමද කියන්න මට මතකයක් නැහැ. නමුත්, එක්තරා රියැදුරෙකු මාර්ග සංඥා පිලි නොපැදීමට හේතුව හැටියට උසාවියට දක්වා තිබුනේ ඔහු ඉංග්‍රීසි භාෂාව නොදන්නා බවයි.

    මෙය ඇහුවාම මේ නඩුවේ පැමිණිලි කරු වෙච්ච ට්‍රැෆික් කොස්තාපල් මේ පුද්ගලයාගේ ඉංග්‍රීසි දැනුම එලියට ගන්න හිතාගෙන ඔහුගේ වාහනයේ නොම්මරය අසා තියනවා. (එය CY 1000 ලෙස හිතමු.) ඔහු "සී වයි දාහ" ලෙස කිව්වා නම්, ඉංග්‍රීසි නොදන්නා කෙනෙකු CY දන්නේ කොහොමද කියලා නිකම්ම ඔප්පු වෙනවානේ. නමුත්, මේ නුවණැති මිනිහා, බින්දු පළුවයි (C ) කැටපොල් කරුවයි (Y) දාහයි කියා ඉංග්‍රීසි නොදන්නා බව ඔප්පු කරලා නිදහස් උනාලු. දැන් කට්ටිය මගෙන් අහන්න එපා catapult කියන්නේ සිංහලද කියලා!!!!
    ------ Post added on May 2, 2021 at 7:44 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    Yes, LAW cannot address every small detail in the world. I totally agree with that.

    But, in a court of law, those small details can be used either to prosecute or defend.

    අපොයි, මම ලෝයර් කෙනෙක් නොවෙයි. මගේ දුව නම් නීතිය ඉගෙන ගත්තා. මම ඉස්සර ඉඳලාම නීතිය සහ එහි ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කෙනෙක් මිසක් නීතිය නිසියාකාරව ඉගෙන ගත් කෙනෙක් නොවෙයි.

    මේ සිද්ධියේ වැරැද්ද සම්බන්ධයෙන් උසාවියකදී ඇති විය හැකි තර්ක පිළිබඳවයි මම ලිව්වේ.

    ඉතින් මගේ තර්ක ගැන මොකද කියන්නේ?
    උඩ comment එකේ.
    ලංකාවේ මාර්ග සංඥා තිබුනේ ඉංග්‍රීසියෙන් පමණයි. දැනුත් එහෙමද කියන්න මට මතකයක් නැහැ. නමුත්, එක්තරා රියැදුරෙකු මාර්ග සංඥා පිලි නොපැදීමට හේතුව හැටියට උසාවියට දක්වා තිබුනේ ඔහු ඉංග්‍රීසි භාෂාව නොදන්නා බවයි.

    මෙය ඇහුවාම මේ නඩුවේ පැමිණිලි කරු වෙච්ච ට්‍රැෆික් කොස්තාපල් මේ පුද්ගලයාගේ ඉංග්‍රීසි දැනුම එලියට ගන්න හිතාගෙන ඔහුගේ වාහනයේ නොම්මරය අසා තියනවා. (එය CY 1000 ලෙස හිතමු.) ඔහු "සී වයි දාහ" ලෙස කිව්වා නම්, ඉංග්‍රීසි නොදන්නා කෙනෙකු CY දන්නේ කොහොමද කියලා නිකම්ම ඔප්පු වෙනවානේ. නමුත්, මේ නුවණැති මිනිහා, බින්දු පළුවයි (C ) කැටපොල් කරුවයි (Y) දාහයි කියා ඉංග්‍රීසි නොදන්නා බව ඔප්පු කරලා නිදහස් උනාලු. දැන් කට්ටිය මගෙන් අහන්න එපා catapult කියන්නේ සිංහලද කියලා!!!!
    ------ Post added on May 2, 2021 at 7:44 AM

    අන්න නියම මිනිහෙක්. මං ඒකයි කිව්වේ ගොයම් කොලේ කියපු එකා මෝඩ බයියෙක්. නැත්නම් ඌටත් ඒ වගේ උත්තරයක් දෙන්න තිබුණා.

    කැටපෝලය කියන්නෙ සිංහල වචනයක්.

    Road signs ගැන මම අහපු දේ පොඩ්ඩක් පැහැදිලි කරනවද? "Road signs must display where to stop at a traffic light."
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    අම්මෝ මම නම් ගෑණියෙක් පදින වහනයක් දැක්කොත් ලගින් වත් යන්නේ නෑ. මොන පිස්සුවක් කරයිද දන්නේ නෑ. එක දවසක් මම බොරැල්ලේ Trafic light වල නවත්තගෙන ඉන්නකොට පස්සෙන් ඇවිත් ඇනපි.
     
    • Like
    Reactions: Rankira

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඉතින් මගේ තර්ක ගැන මොකද කියන්නේ?
    උඩ comment එකේ.

    අන්න නියම මිනිහෙක්. මං ඒකයි කිව්වේ ගොයම් කොලේ කියපු එකා මෝඩ බයියෙක්. නැත්නම් ඌටත් ඒ වගේ උත්තරයක් දෙන්න තිබුණා.

    කැටපෝලය කියන්නෙ සිංහල වචනයක්.

    Road signs ගැන මම අහපු දේ පොඩ්ඩක් පැහැදිලි කරනවද? "Road signs must display where to stop at a traffic light."
    එකම හන්දියක, එකම පැත්තට යන්න, රතු ලයිට් කිහිපයක්, තැන් කිහිපයක තියනවා නම් නැවැත්විය යුතේ කුමන ලයිට් එක ලඟද කියන එක පැහැදිලිව පහත ආකාරයේ සංඥාවක් මගින් පෙවා දිය යුතුයි. මෙය සාමාන්‍ය දැනීමක් ඇති කෙනෙකුට අමුතුවෙන් කියා දිය යුතු දෙයක් නොවෙයි.

    1619924518772.png

    නමුත්, එහෙම සංඥාවක් නැත්නම් කෙනෙකුට උසාවියකදී තර්ක කරන්න පොයින්ට් එකක් තියනවා.

    ඔය බයික් එක කරපු වැරැද්ද වගේද මේ පහලින් තියන එක.

    මේ වගේ අයත් මේ ලෝකේ ජීවත් වෙන එකනේ පුදුමේ!

    Woman crashed motorhome using cruise control while making cup of tea

    Motorhome crash

    By Rob Banks, Crime Editor

    A woman crashed her new luxury motorhome at 40mph after putting on the cruise control and getting up to make a cup of tea, a court heard today.

    Dawn Spencer-Smith had dreamed of living in a motorhome and spent £45,000 on the second-hand van. She was driving it for the first time when the accident happened.

    Ipswich magistrates heard how Spencer-Smith, 62, of Cretingham, near Ipswich had spent her life savings on the four-year-old, four-berth vehicle.

    But two days later it was written off when it veered out of control and hit a tree on the B1084 road to Orford.

    Pleading guilty to careless and reckless driving, Spencer Smith, a retired librarian, stunned magistrates by saying she had been confused by what cruise control actually meant.

    “I thought it was like an autopilot that you get on airplanes,” she said.

    “I turned it on at what I thought was a sensible 40mph, then stepped away from the driver seat into the back of the motorhome to make a cup of tea.

    “I presumed that cruise control worked with the sat nav to negotiate the roads safely. Imagine my surprise when no sooner had I flicked the switch on the kettle that we hit a tree at 40mph. Luckily I was unhurt because I was thrown on to the sofa.

    “Police came and were shocked when I said my cruise control must have gone wrong. I now realise I made a terrible mistake, and am just grateful I or anybody else was not killed.”

    Magistrates told Spencer-Smith she was lucky to be alive, banned her from driving for 12 months and fined her £1,200 plus prosecution costs.

    She refused to comment to the Suffolk Gazette outside the court.

    But a neighbour said: “I remember the day she brought the motorhome back from the showroom – she was very proud of it in her driveway, and told me it had a kitchen, shower room, a fully-fitted bedroom – and all mod cons.

    “Next day she drove off in it saying she was going to Orford on her first day trip.

    “We never saw the motorhome again.”

    A Suffolk Police spokesman said they advised drivers of all new vehicles check over the driving manuals carefully before taking to the road.
    ------ Post added on May 2, 2021 at 9:06 AM
     
    Last edited:
    • Haha
    Reactions: tha123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    එකම හන්දියක, එකම පැත්තට යන්න, රතු ලයිට් කිහිපයක්, තැන් කිහිපයක තියනවා නම් නැවැත්විය යුතේ කුමන ලයිට් එක ලඟද කියන එක පැහැදිලිව පහත ආකාරයේ සංඥාවක් මගින් පෙවා දිය යුතුයි. මෙය සාමාන්‍ය දැනීමක් ඇති කෙනෙකුට අමුතුවෙන් කියා දිය යුතු දෙයක් නොවෙයි.

    View attachment 122776
    නමුත්, එහෙම සංඥාවක් නැත්නම් කෙනෙකුට උසාවියකදී තර්ක කරන්න පොයින්ට් එකක් තියනවා.

    මං කියන්නෙ බෑ කියලා. මොකද ලංකාවෙ කිසිම තැනක ඕක නෑ. එතකොට මෙච්චර කල් ඔය වගේ වැරදි කියලා අල්ලපු ඒවා වැරදි නෙවෙයි වෙන්න ඕන.

    Autopilot 🤣🤣🤣🤣