ඔව්, මේ විදියට නවත්වන්න ඕනෑ තැන කිසිම තැනක පෙන්වලා නැතිනම්, එහෙම සංඥාවක් තියනවා කියලාවත් දන්නේ නැහැනේ. එතකොට නම් තර්ක කරන්න පොයින්ට් එකක් නැති වෙනවා.මං කියන්නෙ බෑ කියලා. මොකද ලංකාවෙ කිසිම තැනක ඕක නෑ. එතකොට මෙච්චර කල් ඔය වගේ වැරදි කියලා අල්ලපු ඒවා වැරදි නෙවෙයි වෙන්න ඕන.
Autopilot![]()