Kola thibba gaman rathu wetenne ne. orange light eka wetila kola wetenne. orange eke issarahata awanam thama api yanna kalin mehema red eka werenne (specially block nethi unama)
methana me miniha weradi karayek da nettam kiyala kiyanna amarui traffic signal eka thibba widiyata nodena. namuth methana nawaththan inna eka nam thani gon wedak. meka wereddak nemei error ekak or mistake ekak
රතු වැටෙන්න කලින් කහ වැටෙනවා කියල මම දන්නවා යාළුවා. ඒක මම උඩ comment එකෙත් දාල තියෙනවා. හැබැයි, සමහර ලංකාවේ traffic තියෙන තැන් වල, කොළ සිග්නල් එකේ ගියත් මගදී කහ වැටිලා රතු වැටෙන වෙලාවල් තියෙනවා. ( යන ස්පීඩ් එක අනුව.).
ඔව්, මේ ෆොටෝ එක බලල වැරදි කරු ද නිවරදි කරුද කියල හරියටම කියන්න බැහැ . හැබැයි, සැකයේ වාසිය තියෙන්නේ, බයික් එක පදින කෙනාට. ඒ විස්තරේ මම උඩ comment එකේ පැහැදිලි කරල තියෙනව.
මේ සිද්දියේදී, traffic එකෙන් නඩුවක් දැම්මොත්, බයික් එක නිදහස් වෙන්න තියෙන සම්බවිතයව ඉතා වැඩි.. ( නඩුව කතා කරන ලොයර්ගේ දක්ෂතාවත් බලපානවා ඉතින්) .
ඒක තමයි මචං කිව්වේ කලිං එහෙම වෙන්න හදන්නෙ නෑ traffic lights. එතැන pass කරනකොට green තිබිලා amber(yellow) උනොත් ඒ එන වාහනේ එහා පැත්තට යනකන් red වැටෙන්නේ නෑ.එහෙම හදන්නෙ නෑ.
පාරේ speed limit එක 60 kmph නම් 60ට එන වාහනයක් එතන සුදු ඉරේ ළඟ SAFELY(ලෑල්ලටම පාගලා ඇදිල ගිහින් නවත්තන්නත් නෙවෙයි. ) නවත්තන්න තරම් කාලයත් + 1 or 2 second වගේ safety margin එකකුක් තියලා design කරන්නෙ.
නවත්තන්න බැරි තරම් ළඟට ඇවිත් ඉන්න අය දිගටම යන්න ඕන. Amber පත්තු වෙලා තියෙද්දී line එක Cross කරපු අයටත් දිගටම යන්න පුළුවන්. ඒගොල්ලො එහා පැත්තට යනකන් අනිත් lanes වල lights on වෙන්නෙ නෑ. සරලවම කිව්වේ.
එච්චර පොඩි දෙයක් වත් කරගන්න බැරිනම් මොන රටක්ද ඒක. Design කරන අය දන්නවා ඒක. ලංකාවෙ design කරන ඒවත් කරන්නෙ ඒ පැත්තෙ ඉන්න නගර සභා සභාපතිගේ චක් ගෝලයෙක් නං ඔය වගේ සිද්ධි වෙන්න පුළුවන්.
උඩ තියෙන එක කියවන්න. ඒකම තමයි කියන්න තියෙන්නේ. තර්ක කරන්න පුළුවන් ඇති ලංකාවෙ. වෙන රටවල් වල නං බෑ. මොළයක් තියෙන උන් අඩුයිනෙ ලංකාවෙ කොහොමත්.
මෙතන බයික් එකේ යන කෙනාගේ සම්පූර්ණ වරද කියලා තමයි මට පේන ටිකෙන් නම් හිතෙන්නෙ. හරියට නීති බලලා licence එකක් දෙන්නෙ නැහැනෙ. ඒකයි ප්‍රශ්නෙ.
වෙන රටවල් වල වගේ strict system එකක් තියෙන්න ඕන ඒකට. ඔය වගේ වරදක් කරොත් එතන අනිවා fail. දෙකක් නෑ ඒකෙ.
පාරේ speed limit එක 60 kmph නම් 60ට එන වාහනයක් එතන සුදු ඉරේ ළඟ SAFELY(ලෑල්ලටම පාගලා ඇදිල ගිහින් නවත්තන්නත් නෙවෙයි. ) නවත්තන්න තරම් කාලයත් + 1 or 2 second වගේ safety margin එකකුක් තියලා design කරන්නෙ. -
අපි මේ කතා කරන්නේ, ලංකාවේ සිද්දියක්වෙ ගන්නේ. ඒක හින්ද වෙන රටවල් එක්ක ලංකාවේ පාරවල් සංසන්දනය කරන්න එපා. ලංකාවේ, ඒක එහෙම වෙන්නේ නැහැ. අනික, 60kmph කියන්නේ, max speed එක මිසක් මිනිමම් ස්පීඩ් නෙමේ. රයිඩර් කැමති නම් 20Kmph යන්න පුළුවන්. කාගෙන් වත් තහනමක් නැහැ.
ඔව්, ලංකාවේ නීතියේ ගොඩක් loophole තියෙනවා. තර්කෙන් ගොඩක් තීන්දු වෙනස් කරන්න පුළුවන්. කොල්වින් R සිල්වාගේ, ගොයම් කොළේ නඩු තීන්දුව එහෙම ප්‍රසිද්ද එකක්.
තව උදාහරණයක්හ දෙනවා නම්, traffic ලයිට් තියෙන තැනක officer කෙනෙක් traffic control කරනවා නම්, traffic ලයිට් ඔෆ් වෙන්න ඕන. එහෙමත් නැත්තම් අඩුම ගානේ amber color වෙන්න ඕන. ලංකාවේ, ඒ මොකුත් නැතුව, රෙඩ් එකේ ඉද්දි, officer යන්න කියල සිග්නල් කරනවා, ඊළග ස්ටොප් එකේ, දෙන්නෙක් නවත්තල දඩ කොලේ දෙනවා , රෙඩ් සිග්නල් එකේ ආවා කියල.
------ Post added on May 1, 2021 at 6:14 PM


