රතු වැටුනා, නැවැත්තුවා, තැන අදාලම නෑ

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මං කියන්නෙ බෑ කියලා. මොකද ලංකාවෙ කිසිම තැනක ඕක නෑ. එතකොට මෙච්චර කල් ඔය වගේ වැරදි කියලා අල්ලපු ඒවා වැරදි නෙවෙයි වෙන්න ඕන.



    Autopilot 🤣🤣🤣🤣
    ඔව්, මේ විදියට නවත්වන්න ඕනෑ තැන කිසිම තැනක පෙන්වලා නැතිනම්, එහෙම සංඥාවක් තියනවා කියලාවත් දන්නේ නැහැනේ. එතකොට නම් තර්ක කරන්න පොයින්ට් එකක් නැති වෙනවා.
     
    • Like
    Reactions: shenat