රතු සහෝදරවරු කුණු මාළු කෑලි ගාණට වැටුණද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මලාට බලයට පත් වෙන්න බැරි ලප කුමාරයා ගහන අමුතු ගේම් එකක් බං. විධායක ජනාධිපති ධූරය තිබුණේ නැත්නම් මේ රටේ යුද්දෙ තාමත් තියෙනවා. සල්ලි වලට විකිණෙන පාර්ලිමේන්තුවේ ඉන්න ගණිකාවෝ ටික රටේ ගන්න තියෙන වැදගත් තීන්දු තීරණ වලදී සල්ලි වලට විකිණිලා මේ රට තවත් අගාධයට යනවා.
    මේ කාලකන්නි ලප කුමාරයා කරන්න හදන්නේ ඒ කොන්ත්‍රාත්තුව තමයි. මුන්ට අසූ නමයේදී කලා වගේ ආයෙත් පාරක් reynolds පැනෙයි, ටයර් සෑයේ විසඳුම තමයි දෙන්ඩ ඕනේ. ලප කුමාරයා කොච්චර බල්ලෙක් ද කියනවා නම් 87 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව කැරලි ගහපු තමන්ගෙම සහෝදරයන් ගේ මිනී වලවල් වලට කෙල ගහල උතුරේ බෙදුම්වාදයම ඉල්ලන කොටි සුමන්තිරන්ලා එක්ක එකට මැයි පෙළපාළි ගියා. මේ වගේ කාලකන්නි රටෙන් තුරන් කරලා දාන්න කාලේ හරි.
    :yes::yes:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඒ 2013 අවුරුද්ද...

    හිටපු අගවිනිසුරුවරිය ට එරෙහිව විශ්වාසහංගයක් ගෙනාපු කාලේ. අගවිනිසුරු දොට්ට දැම්ම කියලා ජෙප්පො ෆුක පොළවෙ ගහ ගත්තු කාලේ.

    අපිත් ගොන්නු වගේ ජෙප්පන්ගෙ කතා අහපු කාලේ !

    Suprime court එකෙන් නියෝගයක් දෙනවා අගවිනිසුරුට එරෙහි චෝදනා විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාවේ මන්තිරිවරුන්ව උසාවිය ඉදිරියේ පෙනී ඉන්න කියලා. ඒත් කථානායක චමල් රාජපක්ෂ මහතා එම නියෝගය ඉවත දාන්නෙ පාර්ලිමේන්තුවට නියෝග දීමට අධිකරණයට බලයක් නැති බව පෙන්වා දෙමින්. ( ඒ තීරණය නිවැරදියි. මොකද අධිකරණය කියන්නෙ පාර්දිමේන්තුව සතු අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට යොදාගන්නා ආයතනය පමණයි )

    එතකොට සමාජයෙ කතාබහක් ඇතිවෙනවා වඩාත් උත්තරීතර පාර්ලිමේන්තුවද ශේෂ්ඨාධිකරණය ද කියලා...

    මෙන්න මෙතනදි තමා අපේ අනුර කුමාර මැතිඳුන් පිටියට පිවිසෙන්නේ.

    ඔහු කියනව පාර්ලිමේන්තුවේ ඉන්නේ සල්ලිවලට විකිණෙන කෑලි හරියට මාළු ලෑල්ල වගේ, පාර්ලිමේන්තුව උත්තරීතර නං මාළු ලෑල්ලත් උත්තරීතරයි කියලා.

    දැන් තමයි කතාවෙ වැදගත්ම කොටස...ඊයේ 20 වන සංශෝධනය ජවිපෙ කථානායකට බාරදීලා. සංශෝධනයට අනුව ජනාධිපති පත් කරන්නෙ පාර්ලිමේන්තුවෙන්...ජනතා ඡන්දයෙන් නෙමෙයි ! දැන් අපිට මතුවෙන ගැටළුව එදා අනුර කුමාර ශූරීන් කිව්ව විදිහට "මාළු කෑලිවල" ඡන්දෙන් ජනාධිපති පත්වෙන එක වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ද ? සල්ලිවලට විකිණෙන මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් ජනාධිපති පත්වෙන එක වඩාත් සුදුසුයිද ? ජනතාවට වග නොකියන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුටත් ඡන්දෙ හිමිවෙන එක සාධාරණය ද ?

    වැලිගම ඉඳන් වැල්වැටිතුරේ වෙනකං ඉන්න මුළු රටේ ම මිනිස්සුන්ගෙ ඡන්දෙන් පත්වුණු ජනාධිපතිවරයෙක් ට වඩා සම්බන්ධලගෙ, බදුර්දීන්ගෙ ඡන්දෙන් පත්වෙන නායකයෙක් ඔයාලට විශ්වාසද ?

    එදා මාළු කෑලි අද හොඳ උනාද ? එහෙම නැත්තන් රතු සහෝදරවරු කුණු මාළු කෑලි ගාණට වැටුණද?

    https://www.facebook.com/sambhavya.suchinthana/posts/2097545397154962

    :yes::yes::yes::yes:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    :baffled::baffled::baffled::baffled::baffled:
    :yes::yes: විධායකය සල්ලි දීල සල්ලි කාරයෙක්ට ගන්ඩ පුලුවන් ක්‍රමයක් ඕක..අනික තමයි කිසිම චන්දෙකින් පත් නොවන කිසිම දේශපාලන පක්ශෙකට නැති කල්ලතෝනියෙක් ජනාධිපති උනාම නිවට සිරා පත්කර ගැනීමේ අනික වෙනව...ඒ එක්කම රාජ්ය ක්‍රමය දුර්වලවීම තුලින් දෙමල ඊලමට පාර කැපෙනව...අනුර දිසානයක ඔය කරන්නෙ වද රනිලගෙ දෙමල ඩයස්පෝරාවෙ සහ බටහිර තානාපති කාර්යාලවල කොන්ත්‍රාත් එකක්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,136
    1
    58,491
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මලාට බලයට පත් වෙන්න බැරි ලප කුමාරයා ගහන අමුතු ගේම් එකක් බං. විධායක ජනාධිපති ධූරය තිබුණේ නැත්නම් මේ රටේ යුද්දෙ තාමත් තියෙනවා. සල්ලි වලට විකිණෙන පාර්ලිමේන්තුවේ ඉන්න ගණිකාවෝ ටික රටේ ගන්න තියෙන වැදගත් තීන්දු තීරණ වලදී සල්ලි වලට විකිණිලා මේ රට තවත් අගාධයට යනවා.
    මේ කාලකන්නි ලප කුමාරයා කරන්න හදන්නේ ඒ කොන්ත්‍රාත්තුව තමයි. මුන්ට අසූ නමයේදී කලා වගේ ආයෙත් පාරක් reynolds පැනෙයි, ටයර් සෑයේ විසඳුම තමයි දෙන්ඩ ඕනේ. ලප කුමාරයා කොච්චර බල්ලෙක් ද කියනවා නම් 87 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව කැරලි ගහපු තමන්ගෙම සහෝදරයන් ගේ මිනී වලවල් වලට කෙල ගහල උතුරේ බෙදුම්වාදයම ඉල්ලන කොටි සුමන්තිරන්ලා එක්ක එකට මැයි පෙළපාළි ගියා. මේ වගේ කාලකන්නි රටෙන් තුරන් කරලා දාන්න කාලේ හරි.

    ජේ ආර්, ප්‍රේමදාස, ඩීබී, චන්ද්‍රිකා .. මේ අය විදායක ජනාදිපතිලනෙ. ඒත් ඒ විදායකකම පාවිච්චි කරල යුද්දෙ ඉවර කරන්න බැරි උනානෙ. මොකෝ ඒ අය යුද්ද කලේ නැද්ද?
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ජේ ආර්, ප්‍රේමදාස, ඩීබී, චන්ද්‍රිකා .. මේ අය විදායක ජනාදිපතිලනෙ. ඒත් ඒ විදායකකම පාවිච්චි කරල යුද්දෙ ඉවර කරන්න බැරි උනානෙ. මොකෝ ඒ අය යුද්ද කලේ නැද්ද?

    ඉතින් ඒක තියෙන විදියට තියෙන්න දීපන් උඹටයි
    ලපයටයි තියෙන අමාරුව මොකක්ද?
    JR ට කලින් හිටියෙ අගමැතිවරු
    ඒක ජාතික ප්‍රශ්නට පිලිතුරක් නම්
    ප්‍රබාකරන් වගේ උන් ආයුධ ගත්තේ මොකද
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    පාර්ලිමේන්තුවෙන් ජනාධිපති පත්වෙනවා කියන්නේ මරුවට තියෙයි සල්ලි මලු මලු පාවෙයි දෙපැත්තට :no:

    ehema unama ithin parliament giya kiynne paksha vipaksha hemoma kotipathiyo wenaw kiyn ekai..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනතා පරමාධිපත්‍යය ගැන කතා කරන මහත්තුරු නේද මේ ..... ලැජ්ජයි අනුර..... ඔයානම් නිර්ධන පංතියට ජාතක වෙලා නෑ....
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    JVP එකට ආණ්ඩූ හදන්න ඕනි නෑ. හැමදාම විපක්‍ෂේ ඉදන් කාට හරි බැන බැන ලකුණු දාගන්න තිබ්බ නම් හොදටම ඇති. මෙයාලා වක්‍රව ආණ්ඩු හදන්න සහය දීලා, මොකක් හරි හේතුවක් කියලා ආණ්ඩූවෙන් අයින් වෙලා හිටපු ආණ්ඩූවටම බනිනවා. අපේ රටේ සමහර මිනිස්සුත් jvpඑක තරම් පක්‍ෂයක් නෑ කියලා හිතාගෙන ඉන්නවා.

    කවදාවත් කිසිම පක්‍ෂයකට කඩේ යන්න එපා.. වහල්කම් කරන්න එපා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ehema unama ithin parliament giya kiynne paksha vipaksha hemoma kotipathiyo wenaw kiyn ekai..
    අන්නේකයි කවුරුහරි දුප්පත් මනුස්සයෙක් දියුණු වෙනවනේ කියල හිත හදාගන්නයි තියෙන්නේ :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පාර්ලිමේන්තුවෙන් ජනාධිපති පත්වෙනවා කියන්නේ මරුවට තියෙයි සල්ලි මලු මලු පාවෙයි දෙපැත්තට :no:

    අර විශ්වාස භංගෙ අනිත් එක... සල්ලි විසිකරයි ගෝනි ගනන්. ඊටපස්සෙ වෘෂණ කෝෂ යුගලටත් බදු ගහයි....
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,767
    113
    ජේ ආර්, ප්‍රේමදාස, ඩීබී, චන්ද්‍රිකා .. මේ අය විදායක ජනාදිපතිලනෙ. ඒත් ඒ විදායකකම පාවිච්චි කරල යුද්දෙ ඉවර කරන්න බැරි උනානෙ. මොකෝ ඒ අය යුද්ද කලේ නැද්ද?

    එතකොට 2007 යුද්දෙ දරුනුවට යද්දී ලපයා තවත් පාර්ලිමේන්තු ගනිකාවෝ කට්ටියක් එක්ක එකතු වෙලා අයවැය පරද්දන්න හදපු වෙලාවෙ ඒක වලක්වන්න පුලුවන් වුනේ කාල් මාක්ස් ට වෙන්න ඇති. :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,136
    1
    58,491
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට 2007 යුද්දෙ දරුනුවට යද්දී ලපයා තවත් පාර්ලිමේන්තු ගනිකාවෝ කට්ටියක් එක්ක එකතු වෙලා අයවැය පරද්දන්න හදපු වෙලාවෙ ඒක වලක්වන්න පුලුවන් වුනේ කාල් මාක්ස් ට වෙන්න ඇති. :rofl:

    ලපයගෙන් බේරෙන්නද විදායකේ ඕනෙ?:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    JVP.jpg