''රතු හරක් දෙන්නෙක්"
මේකයි සිද්දිය ඔන්න මම දැන් අන්තර්ජාල කැපේ එකකට එන ගමන් එතන තිබ්බ කඩේට ගොඩ උනා.මෙන්න එතකොට කොල්ලෙක් මැදලැලිගෙන් අහපි අනේ මැදලැලී මට ''රතු හරක් දෙන්නෙක්'' දෙන්න කියලා.මොකද්ද බොලේ මේ.කොහෙද මේ බඩු කඩේ ''රතු හරක්''....ආ...මම දස අතට කල්පනා කරපි එහෙනම්.මැදලැලිත් තක්බීර්...මෙලෝ සසරක් නැතුව අහපි අර කොලු ගැට්ටාගෙන් මහත්තයෝ මේක බඩු කඩයක් මේකේ ''හරක්'' විකුනන්නේ නැ.අපි ඔය ගෙරි තම්බියෝ වගේ අහිංසක සත්තු විකුනන් කන්නේ නැ මහත්තයෝ කියලා මැදලැලී කියාපි.අයියෝ සිරිපාල කිව්වලු අර කොල්ලා කියනවා අනේ මැදලැල්ලෝ ඔය ඔහේ ලගම තියාගෙන නැ කියන්නේ ඇයි අපි කලුද කියලා....මැදා වට පිට බැලුවා මමත් බැලුවා පේන්න නම් ''රතු හරකෙක් තියා බටු හරකෙක්'' වත් නැ...ඔය තියෙන්නේ කියලා අරු ආයෙත් කියනවා...මැදලැල්ලා නැ කියලා අඩනවා...ඉට පස්සේ මේ කොලු ගැට්ටා පෙන්නුවා ''රතු හරකාව''.අයියෝ මු ඉල්ලලා තියෙන්නේ ''රෙඩ් බුල් දෙකක්'' නේ...අනේ කාලේ වනේ වාසේ...ඔන්න ඕකයි රතු හරකාගේ සිද්දිය...අන්දොස් නේද.