රතූ_සහ_කලූ

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    honda wadak machan :)
    :):)
    ඔන්න මමත් ආධාර කරා..:)
    :shocked::):)
    ammata godak pin machan..good work..party danawata wada me wage wada kochchara hodada..anika mal palekata goma tikak hari ganna puluwanne..

    thankyou machan :) ammo goma gana nam katha karala wadak na..
    amma genawa wage neme dan munwa bala ganna set wenne matayi thaththatayi.. :P

    ලස්සන සත්තු දෙන්නා :D

    :):)

    godak pin
    :)
    එල මචන් ....
    :):)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    machan oya nidahas karana harak kohatada denne? ubala unwa gedara tiyagannawada? matath ekek wa nidahas karanna asai

    hmm mekayi machan :)
    gewal paththe innawa ban saththunwa athi karana aya... :)
    oya kawuruhari hodha kenekwa thorala eyalata dhenwa.. :)
    tika kalayak gedara athi karanawa.. asawatath ekka..:)
    ka gahana eka thama iwasanna bari...:lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :) එල මචන් නිකන් නිදැල්ලෙ ඉන්න අරින්න එපා ප්‍රොයොජනයක් ගනින් නැත්නම් දන්න කියන දුප්පත් මිනිහෙකුට දිපන් බලා කියා ගන්න හැබයි හොද මනුස්සයෙකුට
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉතා හොඳ වැඩක්..... උබට සහ පවුලේ යට ජිවිත කාලෙම සතුටු වෙන්න පුළුවන්
    ඉස්සරහට මෙහෙම පින් අතේ වැඩ කරනා සහෝදරයන්ට පොඩි දෙයක් කියන්නම් .
    මෙහෙම කරන අයිඩියා එකක් ආවොත් , හරක් බේරගන්න විට , හම්බයන්ගෙන් බෙර ගන්නවාට වඩා එහෙම හම්බයන්ට විකුනන්න කලින් කෙලින්ම හරක් අයිති කාරයාගෙන් හරක මිලදී ගෙන මුදා හරින්න.....
    එහෙම නැතිව හම්බයාට වික්ක හරකා ඔබ නිදහස් කරන්න මිලදී ගත්තොත් ඔබ , ඒ හරකට හරක් තුන් දෙනෙක් නිදහස් කරන්න පුළුවන් සල්ලි උට දෙනවා..... ඊට පසු අර හම්බ්යා ඔබට එක හරකෙන් දී උ ලැබෙන මුදලින් තව හරක් තුන් දෙනෙක් මරන්න ගේනවා....

    හේතුව හම්බය හරකා තක්සේරු කරන්නේ උගේ මාංශමය වටිනාකමට වේ....එවින් උ තුන් ගුණයක් ඔබගෙන් ගනී.....
    මෙය දකින විට අමානුෂික වගේ දුටුවත් , හම්බ්යා මෙයිනුත් බිස්නස් එකක් කරන බැවින් , උන්ගේ මේ තිරිසන් ක්‍රියාව නැති කිරීමට ඉහත ක්‍රමේ හොදය
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :)
    :) එල මචන් නිකන් නිදැල්ලෙ ඉන්න අරින්න එපා ප්‍රොයොජනයක් ගනින් නැත්නම් දන්න කියන දුප්පත් මිනිහෙකුට දිපන් බලා කියා ගන්න හැබයි හොද මනුස්සයෙකුට
    අනේ තාම පැටව් බන්.. මුන්ගෙන් මොන වැඩද.. අර රතු එකානම් කනවා කනවා ඉවරයක් නෑ.. කලු එකා කෑ ගහනවා.. තව පුලුවන් කාලයක් ගෙදර හදලා හරක් හදන හොඳ මනුස්සයෙක් හොයලා දෙනවා :):)
    :)
    :)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඉතා හොඳ වැඩක්..... උබට සහ පවුලේ යට ජිවිත කාලෙම සතුටු වෙන්න පුළුවන්
    ඉස්සරහට මෙහෙම පින් අතේ වැඩ කරනා සහෝදරයන්ට පොඩි දෙයක් කියන්නම් .
    මෙහෙම කරන අයිඩියා එකක් ආවොත් , හරක් බේරගන්න විට , හම්බයන්ගෙන් බෙර ගන්නවාට වඩා එහෙම හම්බයන්ට විකුනන්න කලින් කෙලින්ම හරක් අයිති කාරයාගෙන් හරක මිලදී ගෙන මුදා හරින්න.....
    එහෙම නැතිව හම්බයාට වික්ක හරකා ඔබ නිදහස් කරන්න මිලදී ගත්තොත් ඔබ , ඒ හරකට හරක් තුන් දෙනෙක් නිදහස් කරන්න පුළුවන් සල්ලි උට දෙනවා..... ඊට පසු අර හම්බ්යා ඔබට එක හරකෙන් දී උ ලැබෙන මුදලින් තව හරක් තුන් දෙනෙක් මරන්න ගේනවා....

    හේතුව හම්බය හරකා තක්සේරු කරන්නේ උගේ මාංශමය වටිනාකමට වේ....එවින් උ තුන් ගුණයක් ඔබගෙන් ගනී.....
    මෙය දකින විට අමානුෂික වගේ දුටුවත් , හම්බ්යා මෙයිනුත් බිස්නස් එකක් කරන බැවින් , උන්ගේ මේ තිරිසන් ක්‍රියාව නැති කිරීමට ඉහත ක්‍රමේ හොදය

    අනිවා අනිවා සහෝදරයා කියන කතාව සහතික ඇත්ත.. අපිට මේ වැස්ස්යෝ දෙන්නව ගන්න උදව් කලේ අඳුරන අංකල් කෙනෙක්. මුස්ලිම් අය හරක්ව මරනවයි කියමුකෝ. එතකොට ඒ හරක්ව මුලින් ඇති කරන මිනිස්සු ඉන්නවයි කියමුකෝ. ඔන්න ඔය හරක් මරණ මනුස්සයයි හරකව මුලින් ඇති කරන මනුස්සයයි අතර අතර මැදියෙක් ඉන්නවා. ඒ කියන්නේ බ්‍රෝකර් කෙනෙක්.. අන්න ඒ බ්‍රෝකර්ව අල්ල ගත්තනම් හරි. දැන් අපි මේ ගෙනාව කලු වැස්සිව 15 කට ගෙනාවේ. ගෙදරකින් අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් මේ වැස්සිට මුස්ලිම් මනුස්සයෙක් කියලා තියනවා. 20ක් දෙන්නම් කියලා. ඒත් ඉතින් අර මුලින් වැස්සිව හදපු කෙනාට කරුනු කාරනා තේරුන් කරලා දීල 15කට අරන් මෙයාව. ඉතින් මුස්ලිම් කෙන 20 ට ගත්ත්නම් අනිවා මිනිහ හරකව පන පිටින් වික්කොත් 20 එහා ගානක් කියනවා නොවෑ.. ඉතින් මුස්ලිම් අය එතනත් බිස්නස් එක කරනවා බෞද්ධයගේ අනුකම්පාව ප්‍රයෝජනයට අරන්..:(