kohenda ganna puluwan? jewelery shop wala tiyenawada?
Buscuit eka wikunanna giyahama therei, lankawe Bullion market eke wikunanna giyahama un ganne thuttu dekataහොදම දේ තමා රත්රන් බිස්කට් එක්ක ගන්න .
මචන් ඩොලර් එක එච්චර අඩු වෙයිද? මොකද එච්චර අඩු වෙයි කියලා හිතන්නේ?![]()
Wall Street එකයි, UK Oil Market එකයි තව drop වෙනවා මචන්.. CSE '(Colombo Stock Exchange)එකෙ වෙනස් වීම gold market එකට අදාල නැ මචන්.. UAE oil market එකයි දැන් N.Korea situation එකයි තමා drop වෙන්න හෙතු.. අනික ඊයෙ වෙච්ච බොස්ටන් බොම්බා කේස් එක මොන අතට යයිද කියන්න බැ.. සමහරවිට තවත් US war එකක් ආවොත් USD over හැම currency එකම drop වෙයි..

24 ganna epa kiyanawa ne? mage yaluwek kiwwa 22 ganna kiyala ayeth wikunanna lesi nisa
Buscuit eka wikunanna giyahama therei, lankawe Bullion market eke wikunanna giyahama un ganne thuttu dekata

පැහදිලිවම දැනටත් LKR-USD 122-125 විතර තියෙන්නෙ ලන්කාවෙ නිශ්පාදනයෙ හො රුපියලෙ ස්තාවර වීමක් නිසා නෙමෙයි.. ලොක බැන්කුවෙ බිලියන ගානක නය, මහ බැන්කුව පෙන්නනෙ විදෙශ සන්චිතයක් විදියට.. ඒ නිසයි USD-LKR ඔහොමවත් තියෙන්නෙ.. නැත්තම් කිසිම විදෙශ ආයොජනයක් ලන්කාවෙ පහුගිය කාලෙ වෙලා නැ, වියදමට සාපෙක්ශව.USD eka Euro eka issarahath drop wenawa, Rs eka strong weemak newei, ape economy eka hoda wimakuth newei![]()
නෙලුම් කුමාරි;14818201 said:ගන්න තැනක් හොයාගත්තා කියමුකෝ.....සල්ලි තියෙන තැනක් හොයා ගන්න එක තමා ප්රස්නේ
ඇයි බැංකු තියෙන්නේ..ඒවාගේ සල්ලි තියෙනවාමචන් 24 ගන්න එපා කියන්නේ ඒ පිළිබද’ව අවබෝයක් නැති අයයි... කැරට්24 22ට වඩා ගන්න වැඩි..උකස් තියන්න ගියත් වැඩි ගානක් ලැබෙන්ව... අනික 24 කියන්නේ නියම තනි රත්රන්..... එහෙම කරල උනු කරල ඩිසයින් ඔන එක්ක දාගන්න පුලුවන් අනික් කැරට් 22 හද්නනේ එහෙම තමා..... අපේ රටේ ගොඩක් ඉල්ලුම තියෙන්නේ කැරට් 22 භාන්ඩ වලට නමුත් මිලෙන් වැඩි කැරට් 24 යි.....

USD eka Euro eka issarahath drop wenawa, Rs eka strong weemak newei, ape economy eka hoda wimakuth newei![]()
මන් කියන්නේ නෑ මචන් ලො කු ගාන්ක් යොදවල රත්රන් ගන්න කියල..
මන් කියන්නේ තමන්ට පුලුවන් විදියට ගන්න කියල.. අනික බුලියන් වල විකුනන්න දෙයක් නෑ බන් අපිට පුලුවන් අපි 24 අරන් තියාගත්තොත් එක් බෑන්ක් එකේ තියල එකට යොදවපු මුදල ගන්න.. එහෙම නැත්නම් ඒක දීල් අපිට 22 බඩු හදාකන්න පුලුවන්නේ එතකොඩ අපිට ලාබයක් තියෙන්වනේ..... එකයි මන් කියන්නේ.... සන්තකේ තියෙන් සේරම දාල රත්රන් ගන්න කියල් නෙමෙ මන් කියන්නේ....... බුලියන් මාර්කට් එක්ක ඔනේ නෑ රත්රන් ගැන හරියට දන්නවන්ම් හෙට්ටිවීදියේ දී 24ට හොද මිලක් ගන්න පුලුවන්.....![]()
Buscuit eka wikunanna giyahama therei, lankawe Bullion market eke wikunanna giyahama un ganne thuttu dekata
First of all Gold in Sri Lanka is not high quality, our people buy low quality Bulk gold, if u have a chance to buy gold try Dubai if not Singapore (gold in Musthafa center) at the moment one troy ounce of gold is 172.50 USD, if u buy from Singapore there is no labour charges, it means u can get a chain or whatever u need for the same price + tax that can be redeem at the airport

මන් කියන්නේ නෑ මචන් ලො කු ගාන්ක් යොදවල රත්රන් ගන්න කියල..
මන් කියන්නේ තමන්ට පුලුවන් විදියට ගන්න කියල.. අනික බුලියන් වල විකුනන්න දෙයක් නෑ බන් අපිට පුලුවන් අපි 24 අරන් තියාගත්තොත් එක් බෑන්ක් එකේ තියල එකට යොදවපු මුදල ගන්න.. එහෙම නැත්නම් ඒක දීල් අපිට 22 බඩු හදාකන්න පුලුවන්නේ එතකොඩ අපිට ලාබයක් තියෙන්වනේ..... එකයි මන් කියන්නේ.... සන්තකේ තියෙන් සේරම දාල රත්රන් ගන්න කියල් නෙමෙ මන් කියන්නේ....... බුලියන් මාර්කට් එක්ක ඔනේ නෑ රත්රන් ගැන හරියට දන්නවන්ම් හෙට්ටිවීදියේ දී 24ට හොද මිලක් ගන්න පුලුවන්.....![]()
tax wadinne na banLankawe Tax gahuwama waha kanna wenne![]()

hadum kuliya wadine ethakota, + storage charges one nisa banks wala safe dan patta gananබිස්කට් එක දිලා අපට ජුවලරි හදාගන්න පුලුවන් නේ..