මේක තමා ඉවසන්න බැරි...
![]()
84/1859 * 100% = 4.5%
එලකිරියේ ඉන්න අයගෙන් 4.5% ක් විතරද අනික් අය ගැන හිතන්නේ??? 84න් මගේ කොමෙන්ට් අඩු උනාම තවත් අඩු වෙනවා.. මහන්සි වෙලා නිකන් ඉන්නේ නැතුව පන දාගෙන ටයිප් කරන අපිවයි කිඹුලා කන්න ඕනේ... නොදකින් !!!!![]()
gataluwak ahuwa.no reply.
කාර් එකක වටිනාකමක් ඇත්තටම නෑ.කිසිම වාහනයක වටිනා කම මට නම් බිංදුවයි. ඕවා යකඩ කෑලි සහ ප්ලාස්ටික් විතරයි.ඕනම වාහනයක් හදන්න නිෂ්පාදන වියදම ලක්ෂ දෙකක් තුනක් යන්නේ.ඕව ලක්ෂ 50-150 කියන්නේ ලාභය සහ බදු,ප්‍රවාහන ගාස්තු විතරයි.එංගලන්තේ ටිකක් හරි වටින්නේ ෆරාරේ,ඇස්ටන් මාටින්,ලැම්බොගිනි විතරයි.ලංකාවේ ලක්ෂ තිහට පනහට මාකට් වෙන සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් එංගලන්තේ වටිනාකම රුපියල් හැත්තැදාහයි.වැඩ වුනොත් ලක්ෂ දෙකයි තුනයි. මෙහේ සෙකන්ඩ් හෑන්ඩ් වටිනාකමක් ඇත්තේම නෑ.කාර් එකක් කියන්නේ හුඟක් අයට මහ ලොකු දෙයක්.මම ලංකාවේ දැකලා තියෙනවා සමහර එවුන් හුන්ඩු වගේ පොඩි ගේක ඉන්නේ ගෙදර ඉස්සරහ තියෙන කාර් එක ලක්ෂ පනහෙන් එහා.හුඟක් එවුන්ට තෙල් ගහගෙන වැඩි දුර යන්නත් බෑ.මම ගාව නිසාන් එක්ස්ට්‍රේල් එකක් තියෙනවා.ඒකේ මෙහේ වටිනාකම් නෑ.ලංකාව වගේ නෙවෙයි.මම ඒක භාවිතා කරනවා අඩුයි.ලන්ඩන් වල ට්‍රැෆික් නිසා මම ටියුබ් සහ ට්‍රේන් වල යන්නේ.ඒ වගේම ටැක්සි වල යන්නේ.

දැක්කේ නෑනේ සුදූ...මොකක්ද අවුල??? Visitor msg එකක් නම් දැක්ක.. එකට උත්තරේ කලින් මගේ කිව්ව...