රථගායට පිළියම් ....

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
ගොඩක් අය පෙට්රෝල් ඉතුරු කරන drive කරන විදිහ ගැන නූල දානකල් බලන් ඉන්නවා.. තව පොඩ්ඩක් කල් බලන් ඉන්න වෙයි හොඳේ.. මේ පාර එඅ ක්‍රම test කරලා බලලයි කියන්නේ.. දැනටම දන්න කියන මරුටි ඉඳන් Subaru STI, BMW, Hybrid වලට යනකල් වාහන වල එ දේවල් test කරනවා.. සමහර දේවල් වලින් හිතපු තරම් ලාබයක් නෑ..සමහර වාහන වලට සමහර ක්‍රම පාවිච්චි කරාම පෙට්රෝල් වැඩියෙන් යනවා වගේ.... ඉඳපල්ලා... හොයලා බලලා දානකල්...
:lol::lol::lol::lol:
 

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    sira machan....... rep dennanam baaaaa... uba dannawanan Transmission Systems gana thread ekak dapanko... Bike walath puluwannam hodai....

    Rotary engine eka gana danuwath kalata thanks machan :)

    6+

    godak danne nathi dewal igana gaththa thanx bro


    පට්ට එකේත් උපරිමයි මචන්!!:D:D

    You must spread some Reputation around before giving it to mahesh1297 again.
    පට්ට හොදේ

    ඉල්ලීම් ගැන සලකා බලන්නම්.. නෑ නෑ .. වෙලාවක් ලැබුනම දාන්නම් අනිවාර්යයෙන්ම.. ටයිප් කරන එක තමා එපා කරපු වැඩේ.. අවුලක් නෑ.. මගේ මහන්සියෙන් කාට හරි වැඩක් වෙනවා නම්..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;15632637 said:
    ගම් බාස්ලා ගලවලම තමා බලනවා ඇත්තේ මේකේ රෝද කැරකුනේ කොහොමද මේ ඇන්ජිමෙන් කියලා :lol::lol::lol:

    ඔව් අයියා ... නුවර මං දන්න එකෙක් ගාව Savannna එකක් තිබ්බ.. සුපිරි තත්වෙන්.. මිස් එකක් තිබ්බා කියලා එන්ජිම ගලවලා කෙලව ගත්තා.. අන්තිමට මොකක්ද මැස්ඩා එන්ජිමක් තිබ්බා...හොඳට තිබ්බ එන්ජිම.. අවුල තිබ්බේ ස්පාර්ක් ප්ලග් වල.. මං කිව්වට ගණන් ගත්තේ නෑ.. ඒ දවස් වල මගේ රැවුල තිබ්බේ නැති හන්දා වෙන්න ඇති.. ස්පාර්ක් ප්ලග් 4ක් එනවා.. 4ම හොඳ බ්‍රෑන්ඩ් එකක ඒවා දාන්න ඕනේ..නැත්තන් High Speed එන්ජින් හන්දා ප්ලග් ඉක්මනට සවුත්තු වෙනවා.. දැන් ඉන්නවා යකඩ වලටවත් දීගන්න බැරුව..:lol::lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ජන්තු අයියා;15633340 said:
    දැන් නම් ගොඩක් RX 7 Savana/Efini වල එන්ජින් ගලවලා වෙන වෙන ටර්බෝ එන්ජින් තියලා දුවන්නේ...


    පට්ට කතාව:D:D



    Onna ithin Nodeema Berinisa ......+9 Elakiri Wage Wadak....

    එල මචං. ඕව ගැන වැඩි දැනුමක් නෑ මට. මේකෙන් ගොඩක් දේවල් දැනගත්ත


    එල එල... කොමෙන්ටු වලට බොහොම ස්තූතියි.
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    images
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සුපිරියි .... දිගටම යං....ජයවේවා.!!!

    පොඩ්ඩා1;15635081 said:
    patta mchn..

    umbata kalin rep deelalu machan

    pattama thread ekak....:yes::yes:



    samosa bump


    elazzzzz..... thanks macahan...

    bumpppp...


    bump patta machan

    එල.. තැන්කු වේවා..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේක තමා ඉවසන්න බැරි...
    Untitled_zpsbc4e62d6.png


    84/1859 * 100% = 4.5%

    එලකිරියේ ඉන්න අයගෙන් 4.5% ක් විතරද අනික් අය ගැන හිතන්නේ??? 84න් මගේ කොමෙන්ට් අඩු උනාම තවත් අඩු වෙනවා.. මහන්සි වෙලා නිකන් ඉන්නේ නැතුව පන දාගෙන ටයිප් කරන අපිවයි කිඹුලා කන්න ඕනේ... නොදකින් !!!! :growl::growl::growl:
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මේක තමා ඉවසන්න බැරි...
    Untitled_zpsbc4e62d6.png


    84/1859 * 100% = 4.5%

    එලකිරියේ ඉන්න අයගෙන් 4.5% ක් විතරද අනික් අය ගැන හිතන්නේ??? 84න් මගේ කොමෙන්ට් අඩු උනාම තවත් අඩු වෙනවා.. මහන්සි වෙලා නිකන් ඉන්නේ නැතුව පන දාගෙන ටයිප් කරන අපිවයි කිඹුලා කන්න ඕනේ... නොදකින් !!!! :growl::growl::growl:

    meke godak honda threads walata ohoma thamayi ekek bumpiyak wath danne naha:angry::angry::angry: