Lawyer කෙනෙක්ගෙන් හෝ මෙ පිළිබඳ දැනුවත් කෙනෙක්ගෙන් උදව් අවශ්‍යයි
මගෙ යාලුවෙක් එකක් කරගෙන තියනවා. මෙහෙමයි වෙලා තියෙන්නෙ. රූපයේ තියෙන විදිහට පොර තෙල් ගහගන්න හරවල තියෙන්නේ
එතකොට තම එකේ හැප්පිලා තියෙන්නෙ. මු carඑක ශෙඩ් එකට හරවනකොට three wheel එක දුර තිබිලා තියෙන්නෙ හැබැයි මු දානවත් එක්කම three wheel එක වේගෙ වැඩි කරලා බලාපොරොත්තු උන් නැති විදිහට. ඊටපස්සෙ හැප්පිලා. හැප්පුනු හැප්පිල්ලට car එක අපු පැත්තට නෙවෙ අනිප්පැත්තට විසිවෙලා තියනවා ටිකක්. ඊටපස්සෙ three wheel එක පෙරලිලා ඇතුලෙ හිටපු අයට තුවලයි.three wheelඑකේ අපු අය හොස්පිටල් ඇඩ්මිට් කරලා බරපතල තුවාල නෑ, මේ වෙනකොට ටිකට් කපලා. car එකේ අපු කෙනෙකුත් ඇඩ්මිට කරල තියන්ව. දැන් ටිකට් කපලා. කොහොමහරි car එකේ ආපු යාලුවට දකුණෙන් ආපු වහනේට ඉඩ දුන් නෑ කියලා වැරැද්ද වැටිලා තියනවා. දැන් එක නඩු යනthree wheel..
හැබැයි පොර තෙල් ගහන්න පාරෙන් එහාපැත්තට දාද්දි (පොර ආවෙ වමෙන් ) car එකේ පස්සහා ටයරෙත් කඩ ඉරෙන් ඇතුලට ගිහින් ඉවරයි ( දකුණෙ මන් තීරුවට ). එතන මොකක් හරි වාසියක් තියනවද පොරට ?
පොර හෙමින්මයි තෙල් ගහන පැත්තට දාන්නෙ. හැබැයි three wheel එක පට්ටම වේගෙන් එනවා. CCTV වීඩියෝ තියනවා එකේ, නඩුව යන හින්දා මේකේ දාන්න බෑ.
පළවෙනි උසාවි දවසේ පොලීසියෙන් පොරව වැරදිකාරයා කියලා චෝදනා කරලා තියනවා. එතකොට තුවල කරුවන්ට ගානක් නියම කරලා උසාවියෙන්. දැන් පොර ඇප දීලා එලියෙ ඉන්නෙ. මෙහෙම දෙයක් වෙලා තියනවා මගෙ යාළුවා (කාර් එකේ පොර ) ගෙ තාත්තා three wheel එකේ driver ගෙන් ලියුමක් ඇරන් තියනවා (මගෙ යාළුව පොලිසියේ ඉන්න කොට ඒ කියන්නෙ නඩු දාන්න විනාඩි කීපයකට කලින්) නඩු මාර්ගයකට හො උසාවි නොයා සාමදාන වෙනවානම් ත්‍රීරොද රථයට මුදල්ක් ගෙවනවා කියලා. මේ ලියුම lawyer උසාවියට ඉදිරිපත් කරලා නඩුකාර තුමා ඒක ඇරන්. දැන් නඩු ගියානෙ.. ඒ නිසා අර ලියුමෙ තිබුනු මුදල ගෙවන්න ඔනේද? උසාවි නියෝග මත රෝගීන්ට ගාස්තු ගෙවලා තියෙන්නෙ. ඉතින් පොරට දැන් lawyer අල්ලලා රෝගීන්ට ගෙවලා අතේ සතේ නෑ.. ඉතින් අර ලියුමෙ තියනවා නඩු මගට නොයනවානම් සල්ලි ගෙවන්නෙ කියලා. එතකොට සල්ලෙ ගෙවන්න වෙනවද ?