රථවාහන නඩුවක අත් දැකිම

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    hamoma ohoma hithana nisa tamai ratata kela wela tiyenne
    api hamoma ohoma job, business karagena life eka goda gahanna haduwath ratak widiyata pirihelanam rate indala wedak nane

    thamanta karanna bari nam nokara inna, habai karana minissunwa appreciate karanna encourage karanna
    oka trending unama ara wage weradi karana minissu adu wenawa
    Aniwa machan.. ada kaale horakan karath kiyanne daruwata kanna naa arakada mekada.. kiyala horage paththa ganna un.. anukampa card eka mama busy card eka gahala shape eke maaru wela yanawa.. oya wage hora haththawal hinda thamai me wage ratawal hadanna bari.. should apreciate the effort of that guy..
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    හැමෝම කරනවා කියලා පාරෙ කුණු දාන එක, බුලත් කෙල ගහන, හුජ්ජ කරන එක වගේ දේවල් මොකා කලත් තනි තනි මිනිහට නොකර ඉන්න පුළුවන්. හැබැයි මූ මේ කරලා තියනව වගේ වැඩක් කරන්න ඉතින් තමන් Financially and timely independent පොරක් නොවී සාමාන්‍ය මිනිහෙක් ට කරන්න පුළුවන් කියලා මම නං හිතන්නෙ නැහැ.

    මේවා මේ ඔහොම පුක ඉරං නඩුවක් දාලා හදන්න පුළුවං සමාජ නෙමෙයි බං..

    two different scenarios,
    ------ Post added on Oct 25, 2022 at 2:43 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඇත්ත. එත් ඔය වගේ වැඩක් කරන මිනිස්සු අද්යිර්මත් කරන්න හොද නෑ... පුළුවන් වචනයකින් උස්සලා තියනවා මිසක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Aniwa machan.. ada kaale horakan karath kiyanne daruwata kanna naa arakada mekada.. kiyala horage paththa ganna un.. anukampa card eka mama busy card eka gahala shape eke maaru wela yanawa.. oya wage hora haththawal hinda thamai me wage ratawal hadanna bari.. should apreciate the effort of that guy..

    හැමෝම කරනවා කියලා පාරෙ කුණු දාන එක, බුලත් කෙල ගහන, හුජ්ජ කරන එක වගේ දේවල් මොකා කලත් තනි තනි මිනිහට නොකර ඉන්න පුළුවන්. හැබැයි මූ මේ කරලා තියනව වගේ වැඩක් කරන්න ඉතින් තමන් Financially and timely independent පොරක් නොවී සාමාන්‍ය මිනිහෙක් ට කරන්න පුළුවන් කියලා මම නං හිතන්නෙ නැහැ.

    මේවා මේ ඔහොම පුක ඉරං නඩුවක් දාලා හදන්න පුළුවං සමාජ නෙමෙයි බං..

    two different scenarios,
    ------ Post added on Oct 25, 2022 at 2:43 PM

    uba oya kiyana weradi nokara innawa kiyanne eka level ekak. Ubai mamai dennama inne oya level eke
    ehema weradi karana aya allala dena eka next level eka pora karla tiyenne ehema wedak

    pora thamange time eka wen karapu eka gana api appreciate karanna oni

    ow pare kunu dana ekek allala dena eken mulu society ekama wenas wenne naha
    habai aduma gane ehema kunu dapu miniha ayet kunu danna kalin deparak hithei

    oya wage incidents 100, 1000, 10000k weddi nikanma society eka hadei
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Math pare yanakota eka 3wheel pakek reverse kara maha parata. Rear door ekata passen ebuna wahane athulata. U kiyanawa reverse karaddi man hitiye nalu. Athule podi ekek hitapu nisa mukuth kiwwe na.

    එහෙම කිව්වට ඌ වැරදි බන්. මහ පාරට රිවර්ස් ගහන්න තහනම් නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    දැන් ඔහොම නඩු කියන්න ගියොත් නඩුව ඉවර වෙනකන් වාහන 2ම පොලිසියේ තියන්ඩ වෙනවද
     
    • Like
    Reactions: hi.dushan

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් ඔහොම නඩු කියන්න ගියොත් නඩුව ඉවර වෙනකන් වාහන 2ම පොලිසියේ තියන්ඩ වෙනවද
    නෑ පොලිස් පොතේ ඇන්ට්‍රිය දානකම් විතරයි.... ෆොටෝ අරන් දීලා හදාගන්න පුළුවන්. දැන් කතාව නවත්තලා තියන තත්වේ එක්ක රෙපයාර් එක කරලා, ලෝයර් ගාස්තු එක්ක වියදම ඉල්ලන්න පුළුවන් මම දන්නා විදිහට නම්/
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,025
    10,592

    තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද මචන් ?

    එතකොට නඩුව ඉවර වෙනකන් වාහනේ පොලිසියේ තියන්ඩ වෙන්නේ මොන වගේ අවස්ථා වලද ?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද මචන් ?

    එතකොට නඩුව ඉවර වෙනකන් වාහනේ පොලිසියේ තියන්ඩ වෙන්නේ මොන වගේ අවස්ථා වලද ?
    Manussayek happala u marunoth thiyanda wenawa neda.. ehema naththun wahane mokak hari criminal offensive ekakata sambanda num nadu bandayak hatiyata ganna puluwan..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද මචන් ?
    එතකොට නඩුව ඉවර වෙනකන් වාහනේ පොලිසියේ තියන්ඩ වෙන්නේ මොන වගේ අවස්ථා වලද ?
    මිනිහෙක් මැරිලා, සිතා මතා හැප්පුවා වගේ දේවල්. සුළු අනතුරු කියලා ක්ලසිෆයි කරන ඒවා පොලිසියෙන් නිදහස් කරගන්න පුළුවන්.
    රනින් ෆිට්නස් නෑ කියලා පොලිසිය කියන එකක් අපි නෑ එක හොදට තිබ්බා වගේ දෙයක් උනොත් එහෙම ගන්න බෑ, උසාවි නඩු බාන්ඩ කරනවා...

    මාවත් එක පාරක් හප්පලා, වාහන දෙකම පොලිසියට ගෙනිච්චා. හප්පපු වාහනේ ඉස්සරලා නිදහස් කළා, මගේ එකේ නඩු දානවා කියපු නිසා ඔක්කොම හොදින බලලා තමා නිදහස් කලේ. නඩු නම් දැම්මේ නෑ. නමුත් ගෙවන්න බෑ කියපු නිසා රථවාහන නඩුව විතරක් දම්මලා වරදකරු කෙරෙව්වා.... සිවිල් නඩුව දැම්මේ නෑ වන්දි ගන්න. අතින් හැදුවා....

    ඒ රථ වාහන නඩුවට මමත් සාක්කියට ලෝයර් සමග පෙනී හිටි නිසා ජජ් මටත් පොඩි ගානක් (ලෝයර් ෆී යන මුදල විතරයි මට හම්බුනේ) දෙන්න කිව්වා උසාවියේදී. එකත් දුන්නට පස්සේ වරදකරු කරලා දඩත් ගහලා ලයිසන් එකත් තියාගත්තා මාස 1 කෝ 3ක්...
     
    Last edited:

    වාහනේ පොලිසියෙන් නිදහස් කරාට පස්සේ , නඩුව යන අතර වාරයේ වාහනේ අපේ සල්ලි වලින් හදාගත්තොත් ඒක නඩුවට බාධාවක් වෙනවද ? නැතිනම් උසාවියෙන් ඒකට අවසර ගන්න ඕන ද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    වාහනේ පොලිසියෙන් නිදහස් කරාට පස්සේ , නඩුව යන අතර වාරයේ වාහනේ අපේ සල්ලි වලින් හදාගත්තොත් ඒක නඩුවට බාධාවක් වෙනවද ? නැතිනම් උසාවියෙන් ඒකට අවසර ගන්න ඕන ද ?
    99% ක් ම වෙලාවට උසාවියෙන් නිදහස් කරගන්න ඉල්ලන්නේ ලෝයර්. ජජ් තමා ඔකේ එක දෙන්නේ. එතකොට ඉල්ලන කොට ඉල්ලන්නේ වාහනේ ඕනා පාවිච්චියට, ඒ නිසා අරගෙන හදාගෙන දුවන්න ගන්නවා. පිළිගත් හැකි තැනකින් හදලා බිල් උසාවියට ඉදිරිපත් කරන බවට පොරොන්දු වෙලා...

    පොලිසියෙන් ගන්නවා නම් එහෙම එකක් නෑ. අරගෙන පහුවෙනිදා ඉදන් හදන්න පුළුවන්. නමුත් බිල් ක්ලෙම් කරන්න ගියහම ප්‍රශ්න එනවා. උදා. ඉස්සරහා හැප්පිලා තියන අලුත් කාර් එකක ෆ්රෝන්ට් පැනල එක, රේඩියේටර්, A/C එකේ කාලි වගේ දේවල් ෆොටෝ එකට අහු වෙන්නේ නැති නිසා. ඒ නිසා ඒවා නම් සුදුසු ලෝයර් මහත්ත්යකුගෙන් අසා දැනගන්න 😜 කියලා දෙන්න පුළුවන් හොදම උත්තරේ....
    (සුදුසු කියන්නේ රථවාහන නඩු වලට පෙනී සිටින ලෝයර් කෙනෙක්)
     
    • Like
    Reactions: hi.dushan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,764
    113
    Gampaha
    මගේ රක්ෂණාවරණයෙන් එය ආවරණට කර ගත්තත් රක්ෂණයෙන් මට ලැබෙන්නේ යම් ප්‍රතිශතයක් නිසා සහ මෙතෙක් මගේ එකතුවුන හිමිකම් නොපෑමේ දීමනාව අහිමිවන නිසා එය ආවරණය වන පරිදි යම් මුදලක් ලබා දීමටවත් එතුමා එකඟ වුනේ නැහැ.
    මේවා වැරදී බන්. හරි හමන් එකෙක් නෙමේ හප්පල තියෙන්නෙ. ඌ කට ගැහුවට දන්නෙ නෑ. හරි නම් අනතුරකදි කීප දෙනෙක්ගෙන් මුදල් ගන්න බෑ. එක්කො තමනගෙ ඉන්ශුරන්ස් එකෙන්. නැත්නම් හප්පපු එකාගෙ ඉන්ශුරන්ස් එකෙන්. එහෙම නැත්නම් පෞද්ගලිකව. ඔහොම ටිකක් එකකිනුයි හිගේ තව එකකිනුයි ගන්න බෑ කියල ඉන්ශුරන්ස් එකේ පැහැදිලිව තියෙනව. එකෙක් මගෙන් නෝක්ලේම් බෝනස් එක කැපෙනව කියල සල්ලි අරන් පස්සෙ ඉන්ශුරන්ස් එකෙන් ක්ලේම් කරන්න ගිහින්. මම ඌට සල්ලි දීපුව ඔක්කොම ලියල ඉන්ශුරන්ස් එකට ලියුමක් ගැහුව. ඉන්ශුරන්ස් එකෙන් හම්බුනේ නෑ.