රථවාහන නඩුවක අත් දැකිම

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    මේවා වැරදී බන්. හරි හමන් එකෙක් නෙමේ හප්පල තියෙන්නෙ. ඌ කට ගැහුවට දන්නෙ නෑ. හරි නම් අනතුරකදි කීප දෙනෙක්ගෙන් මුදල් ගන්න බෑ. එක්කො තමනගෙ ඉන්ශුරන්ස් එකෙන්. නැත්නම් හප්පපු එකාගෙ ඉන්ශුරන්ස් එකෙන්. එහෙම නැත්නම් පෞද්ගලිකව. ඔහොම ටිකක් එකකිනුයි හිගේ තව එකකිනුයි ගන්න බෑ කියල ඉන්ශුරන්ස් එකේ පැහැදිලිව තියෙනව. එකෙක් මගෙන් නෝක්ලේම් බෝනස් එක කැපෙනව කියල සල්ලි අරන් පස්සෙ ඉන්ශුරන්ස් එකෙන් ක්ලේම් කරන්න ගිහින්. මම ඌට සල්ලි දීපුව ඔක්කොම ලියල ඉන්ශුරන්ස් එකට ලියුමක් ගැහුව. ඉන්ශුරන්ස් එකෙන් හම්බුනේ නෑ.
    ඒක හරි. Insurance වල හාණි පූර්ණය කියන Concept එකනෙ ඕක. දැන් Insurance වලින් full ගෙවන්නෙ නෑ. හැබැයි කොහෙ හරි පපයෙක්ගෙ ආතල් එකකට අපි මොකටද අතින් කයිට් කරගන්නෙ? ඇත්තටම හදිසි අනතුරක් නම් කමක් නෑ. ඒත් ගොන්නු වගේ එලවලා අහක යන මිනිහෙක්ට වාතයක් වෙනවනම් මේ වගේ එවා වෙන්නම ඕනෙ. නැත්තම් සිංහලුන්ගෙ ගොන්කම් අඩු කරන්න බෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    ඒක හරි. Insurance වල හාණි පූර්ණය කියන Concept එකනෙ ඕක. දැන් Insurance වලින් full ගෙවන්නෙ නෑ. හැබැයි කොහෙ හරි පපයෙක්ගෙ ආතල් එකකට අපි මොකටද අතින් කයිට් කරගන්නෙ? ඇත්තටම හදිසි අනතුරක් නම් කමක් නෑ. ඒත් ගොන්නු වගේ එලවලා අහක යන මිනිහෙක්ට වාතයක් වෙනවනම් මේ වගේ එවා වෙන්නම ඕනෙ. නැත්තම් සිංහලුන්ගෙ ගොන්කම් අඩු කරන්න බෑ.
    ඉන්ශුරන්ස් වලින් ෆුල් ගෙවනව. කවුද කියන්නෙ ගෙවන්නෙ නෑ කියල. මම ඉන්ශුරන්ස් වලින් 20පාරට වඩා ක්ලේම් කරල ඇති. කිසිදවසක ප්‍රශ්නයක් වෙලා නෑනෙ. වැඩියෙනුත් ගන්නව. අන්තිමට වදුරෙක් පැනල ශටර් එක ගිහිල්ලත් හදා ගත්ත. සතයක් වියදම් නෑ. අපේ ගොබ්බ සින්හලුන් රීකන්ඩිශන් වාහනේ අම්බානෙක ටැක්ස් ගෙවල අරන් අක්සිඩන්ට් එකකදි බෑන්ඩ් නිව් පාට්ස් දාන්න හදනව. ඉතින් ප්‍රශ්න. ශටර් එක බෑන්ඩ් නිව් 72000 ගානක් උනා. රීකන්ඩිශන් 13000. කිසිම වෙනසක් නෑ. හොයන්නත් බෑ. රීකන්ඩිශන් ඉන්ශුරන්ස් එකෙන් දැන්ම කිසිම ප්‍රශනයක් උනේ නෑ.

    වාහන පාරට දානව නම් අනතුරු වෙන්න පුලුවන් ඒව දැනගෙන වාහන ගන්න ඕනෙ. ෆුල් ඉන්ශ්‍රන්ස් එකක් දාන්නෙ අනතුරක් වෙයි කියන රිස්ක් එකට. ඒ නිසා ඒ රිස්ක් එක තියෙනව. එහෙම අනතුරක් උනාම වදයක් නොවී ඉන්ශුරන්ස් එකෙන් හදා ගත්තනම් හරි. නැත්නම් 3ර්ඩ් පාර්ටි දාන්න.

    ෆුල් ඉන්ශුරන්ස් දාන්නයි අනුන්ගෙන් සල්ලි හිගන්නයි දෙකක් කරන්න බෑනේ. නීතිගරුක නම් මේ OP එකේ මහත්තය පවතින වත්මන් නීතියට යටත්ව ඒවත් නීතිගරුකව කරන්න ඕනෙනෙ. උගේ නීතිගරුක කම උගේ වාසියට.
     
    • Like
    Reactions: wtsamantha

    Dan full gewanne na bun. Spare parts ganan nisa. Ape office eke vehicles 4, 5 katama gewwe 75% wage. Ithuru tika athin danna una. Sri Lanka Insurance.
     
    • Like
    Reactions: senewimala1988

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    මිනිහෙක් මැරිලා, සිතා මතා හැප්පුවා වගේ දේවල්. සුළු අනතුරු කියලා ක්ලසිෆයි කරන ඒවා පොලිසියෙන් නිදහස් කරගන්න පුළුවන්.
    රනින් ෆිට්නස් නෑ කියලා පොලිසිය කියන එකක් අපි නෑ එක හොදට තිබ්බා වගේ දෙයක් උනොත් එහෙම ගන්න බෑ, උසාවි නඩු බාන්ඩ කරනවා...

    මාවත් එක පාරක් හප්පලා, වාහන දෙකම පොලිසියට ගෙනිච්චා. හප්පපු වාහනේ ඉස්සරලා නිදහස් කළා, මගේ එකේ නඩු දානවා කියපු නිසා ඔක්කොම හොදින බලලා තමා නිදහස් කලේ. නඩු නම් දැම්මේ නෑ. නමුත් ගෙවන්න බෑ කියපු නිසා රථවාහන නඩුව විතරක් දම්මලා වරදකරු කෙරෙව්වා.... සිවිල් නඩුව දැම්මේ නෑ වන්දි ගන්න. අතින් හැදුවා....

    ඒ රථ වාහන නඩුවට මමත් සාක්කියට ලෝයර් සමග පෙනී හිටි නිසා ජජ් මටත් පොඩි ගානක් (ලෝයර් ෆී යන මුදල විතරයි මට හම්බුනේ) දෙන්න කිව්වා උසාවියේදී. එකත් දුන්නට පස්සේ වරදකරු කරලා දඩත් ගහලා ලයිසන් එකත් තියාගත්තා මාස 1 කෝ 3ක්...
    වැරදිකරුට දඩේ කීයක් ගැහුවද මචන්.

    එතකොට ඒ හප්පපු කෙනාට උසාවියෙන් වරදකරු කරේ මොන වරද කළා කියලද
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    මේ නීතිගරුක අතිපණ්ඩිත මහත්තයට වගේ නොමිලේ කතාකරන ලෝයර් මහත්තුරුත් නෑ උසවිගානේ රස්තියාදු වෙන්න වෙලාවකුත් නෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    වැරදිකරුට දඩේ කීයක් ගැහුවද මචන්.

    එතකොට ඒ හප්පපු කෙනාට උසාවියෙන් වරදකරු කරේ මොන වරද කළා කියලද
    දඩ ඒ දවස් වල අඩුයි. මතක විදිහට 15ක් වගේ.
    ඌට වැරදි ගොඩක් දැම්මා. සරලව කිව්වොත් වන්ගුවක u turn එකක්, හප්පුනාට පස්සේ වාහනේ එතනම දාලා ගිහිල්ලා ආවේ පස්සේ.
    පොලිසිය දානකොට දන්නේ වරද + බෝනස් එක්ක නේ.