රථවාහන වැරදි කිහිපයක දඩය 25,000!

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    රථවාහන වැරදි කිහිපයක දඩය 25,000!

    රථවාහන වැරදි කිහිපයක දඩය 25,000! කැබිනට් අනුමතයි!




    රථවාහන වැරදි කිහිපයක දඩය රුපියල් 25,000ක් දක්වා ඉහල දමා තිබේ.
    ඒ,
    වලංගු රියදුරු බලපත්‍රය රහිතව රිය ධාවනය කිරීම,
    රියදුරු බලපත්‍ර රහිත පුද්ගලයන් සේවයේ යෙදවීම,
    මත්පැන් හෝ මත්ද්‍රවය භාවිතා කර රිය ධාවනය කිරීම,
    දුම්රිය මාර්ගයක් තුලට අපරික්ෂාකාරී ලෙස රථවාහන ඇතුලත් කිරීම,
    වලංගු රක්ෂනාවරණයක් නොමැතිව ධාවනය කිරීම
    යන වරද සඳහායි.
    උපුටා ගැනීම – ඉන්ෆෝ ශ්‍රී ලංකා නිවුස්

     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අන්න ඒක පට්ට​. මොකද මේ වැරදි එකක් වත් අහම්බෙන් වෙන වැරදි නෙවෙයි. හිතලම කරන ඒවනේ. :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දඩනම් වැඩිකලාට කමක් නැහැ බදු වැඩිකරද්දි තමයි අවුල