රථවාහන වැරදි කිහිපයක දඩය 25,000!
රථවාහන වැරදි කිහිපයක දඩය 25,000! කැබිනට් අනුමතයි!
රථවාහන වැරදි කිහිපයක දඩය රුපියල් 25,000ක් දක්වා ඉහල දමා තිබේ.
ඒ,
වලංගු රියදුරු බලපත්‍රය රහිතව රිය ධාවනය කිරීම,
රියදුරු බලපත්‍ර රහිත පුද්ගලයන් සේවයේ යෙදවීම,
මත්පැන් හෝ මත්ද්‍රවය භාවිතා කර රිය ධාවනය කිරීම,
දුම්රිය මාර්ගයක් තුලට අපරික්ෂාකාරී ලෙස රථවාහන ඇතුලත් කිරීම,
වලංගු රක්ෂනාවරණයක් නොමැතිව ධාවනය කිරීම
යන වරද සඳහායි.
උපුටා ගැනීම – ඉන්ෆෝ ශ්‍රී ලංකා නිවුස්