රථ වාහන නීතියක් සම්බන්ධව....

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    වැරදියි නෙ බන්. ලයිෂන් ගද්දි කන් ඇහෙනවද බලන්න ඕනිත් නෑනෙ එහෙමනම්.
    චංචල සන්නිවේදන උපකරණ ගොඩට වැටෙනවනෙ earbud ඒක.
    safety පැත්තෙන් බැලුවමත් ඉතින් වැරදි.
    කොහෙද කන් ඇහෙනවද බලන්නේ ?
     
    • Like
    Reactions: NRTG

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    939
    113
    Matath una ban . louds speaker dagena call ekaka yaddi , un dena gaththa mm call eakaka hitiye kiyala, passe keewa awadhanaya thiyenne phone eke nisa , eka weradi ayeth kaloth dada gahanawa keewa
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    මෙහෙමයි මචං. දැන් ඔය device එක wearable කියලා ඔයා කියනවා. පොලිසිය කියනවා නෑ ඕක පණතට අනුව වැරදියි කියලා. එහෙම නම් අහු වෙච්ච වෙලාවක උසාවි ගිහින් ඒක මේකක් නෙවෙයි අරකක් කියලා ඔප්පු කරලා දිනලා එන්න ඕන. ඒත් අන්තිමට ඒකෙන් ඇති වැඩේ මොකක්ද? වාහනයක රියදුරු විදිහට අපි කනේ මොකක් හරි ගහගෙන යන කොට අවට සද්දේ කොහොමද ඇහෙන්නේ?අවධානය බි‍ඳෙනවා නේද? අනතුරක් වෙච්ච දවසට මොකද වෙන්නේ?
     
    • Like
    Reactions: GobbaSira