රථ~වැකි (Post Here)
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Feb 10, 2011 #24 මග මැරුනත් කුණ යවපන් ගමට සුදා....... Layland පුංචිකමට දග කලාම එපා රවන්න... 3 wheeler.. අයිසෙක් නිවුටන් අපිත් දකින්නැති ගණන් හදන්නැති ඒ කාලේ......... කැම්පස් යන්නට අකුරක් මදි ඇති ... ඒකයි තවමත් මහ පාරේ.......... 3 wheeler මලට සුවද සේ යොවුන් ජීවිතේ විදගමූ අපී නැව්ම් ආදරේ...... 3 wheeler වල මගේ නම්.... .. මම වලේ නම් ඔයාට පරශ්නයක් නෑ නේ ?? 3 wheeler.. අම්මා රත්තරං නම් තාත්තා පිත්තලද.... 3 wheeler.. Look my back ... Not hers..... lorry අත හිත ලොකු නෑනා ගෙන් .... සිපිරි වලට 2 T දමා රෝද තුනෙන් ගමන් කරන්නේ..... 3 wheeler..
මග මැරුනත් කුණ යවපන් ගමට සුදා....... Layland පුංචිකමට දග කලාම එපා රවන්න... 3 wheeler.. අයිසෙක් නිවුටන් අපිත් දකින්නැති ගණන් හදන්නැති ඒ කාලේ......... කැම්පස් යන්නට අකුරක් මදි ඇති ... ඒකයි තවමත් මහ පාරේ.......... 3 wheeler මලට සුවද සේ යොවුන් ජීවිතේ විදගමූ අපී නැව්ම් ආදරේ...... 3 wheeler වල මගේ නම්.... .. මම වලේ නම් ඔයාට පරශ්නයක් නෑ නේ ?? 3 wheeler.. අම්මා රත්තරං නම් තාත්තා පිත්තලද.... 3 wheeler.. Look my back ... Not hers..... lorry අත හිත ලොකු නෑනා ගෙන් .... සිපිරි වලට 2 T දමා රෝද තුනෙන් ගමන් කරන්නේ..... 3 wheeler..
theekshana777 Member Jul 20, 2007 274 87 0 colombo Feb 10, 2011 #25 sallith ne sannepath ne langa hitapu mithuroth ne anthimata ithuru une daruwai biridai pamanai. rodha thunak uda sihina godak atha
sallith ne sannepath ne langa hitapu mithuroth ne anthimata ithuru une daruwai biridai pamanai. rodha thunak uda sihina godak atha
Nishz Well-known member Aug 2, 2010 1,492 455 83 colombo Feb 10, 2011 #26 කෑල්ලක් නැති මම ලෑල්ලට පාගනවා...
kick ass Member May 22, 2010 1,249 56 0 ASS Feb 10, 2011 #27 Why are you slow down CuZ i hv super charge engine under my hood..
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Feb 10, 2011 #28 අතින් සිග්නල් දෙනු නොලැබේ.....
lasa.lasa Well-known member Aug 15, 2008 3,884 606 113 Feb 10, 2011 #30 "මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ"
amiya Well-known member Nov 14, 2007 4,937 330 83 Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے Feb 10, 2011 #31 අයිසෙක් නිවුටන් අපිත් දකින්නැති ගණන් හදන්නැති ඒ කාලේ......... කැම්පස් යන්නට අකුරක් මදි ඇති ... ඒකයි තවමත් මහ පාරේ....
අයිසෙක් නිවුටන් අපිත් දකින්නැති ගණන් හදන්නැති ඒ කාලේ......... කැම්පස් යන්නට අකුරක් මදි ඇති ... ඒකයි තවමත් මහ පාරේ....
G gimhanmax Active member Mar 16, 2008 500 143 43 Feb 10, 2011 #32 නන්ගිලා ගර්මන්ට් මල්ලිලා පේර්මන්ට්..............
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Feb 10, 2011 #33 "හිමින් ගියොත් බැනුම්. හයියෙන් ගියොත් දඩ. " පැරණි කියමනක්.
wijendra Well-known member Nov 2, 2007 842 297 63 41 සංසාර චක්‍රයේ Feb 10, 2011 #34 අතහිත ඩුබායි චූටිගෙන්.. ඉවසන්න.. ඔබ ලග වැඩියි මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!!
kick ass Member May 22, 2010 1,249 56 0 ASS Feb 10, 2011 #35 මගෙ කෙල්ල මව දාල ගියා අනිත් කෙනා ඩුබායී ගියා....
dilshanjvc Well-known member Jun 8, 2009 3,469 664 113 35 Negombo Feb 10, 2011 #36 බුදු මල්ලියේ හෙමින් වරෙන් 3wheeler ekakai thibune
Crazyeranga Well-known member Jun 3, 2010 6,079 754 113 Paris Feb 10, 2011 #37 වයසට ගියත් හවසට ගෙදර වැස්සට අපි ආසයි
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Feb 10, 2011 #38 සෙංකඩගලපුර දළදා බුදු රැස් විහිදෙනතුරු නෑ වරදින්නේ.....
rauxz Member Aug 27, 2009 7,393 377 0 හිත ගිය තෑන...... Feb 10, 2011 #40 සීනි දිය උනාට මල්ලි ගෝනි දියවෙන්නේ නෑ..