රනවිරුවො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් රනවිරුවො රට ජාතිය බෙරගන්න කියලා ගොටට ගහලා ආවා, මන් අදුරන පරම්පරා UNP ආමිකාරයොත් සජිත්ට දුන්නා කියලා එෆ්බී දානවා. :baffled:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    රනවිරුවො රට ජාතිය බෙරගන්න කියලා ගොටට ගහලා ආවා, මන් අදුරන පරම්පරා UNP ආමිකාරයොත් සජිත්ට දුන්නා කියලා එෆ්බී දානවා. :baffled:




    ස්ක්‍ර්‍රින් ශොට් එකක් නැතිව පිලිගන්න බෑ මචන්.. - එෆ් බී දාපු එක.. :yes::yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ස්ක්‍ර්‍රින් ශොට් එකක් නැතිව පිලිගන්න බෑ මචන්.. - එෆ් බී දාපු එක.. :yes::yes:

    එතකොට මන් එක්ස්පොස්වෙයිනෙ :dull:
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    කඩුපාරක් කන්න wife ළමයි ගොඩ යන්න ඕනේ නිසා
    සජිත් ට දෙන්න
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    ගෝටාට කවුද චන්දෙ දෙන්නේ.. හෙට උදේ ප්‍රතිපල ආවාම පොහොට්ටුව පුකේ ගහන පුකේ හිල තව ටිකක් ලොකු කර ගන්න තමා වෙන්නේ :D