රනසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගනය අලුත් වෙලා

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මේ පින්තූර ටික නම් ගොඩක් වටිනවා ගොඩක් ආසාවෙන් බලන් හිටියේ ග්‍රවුන්ඩ් එක මොනවගේද කියල බලාගන්න ඉතින් ගොඩක් ස්තූතියි යලුවා:):)
    ලබන සතියෙත් ගියාම අනිව ෆොටෝස් ටිකක් දාන්න යාලුවා
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    එළ එළ යාලුවා..............ස්තූතිවා ‍බෙදාගත්තාට..... තව දාන්න....:):):)