අවුරුදු 63ක ටකරන් පල්ලියක්?දැන් මොකද්ද අන්තිමට උනේ,,මුස්ලිම් අය කියනවා නේද ඔය කියන පල්ලිය හදල දැනට අවුරුදු 63ක් වෙනවා කියල.එහෙමනම් ඇයි මේ එකපාරටම කලබලයක් ඇති උනේ ?? මොකද්ද ඒකේ තියන ඇත්ත..දන්න කෙනෙක් කියන්න මම මේ නොදන්නා කමටයි අහන්නේ..![]()
දැන් මොකද්ද අන්තිමට උනේ,,මුස්ලිම් අය කියනවා නේද ඔය කියන පල්ලිය හදල දැනට අවුරුදු 63ක් වෙනවා කියල.එහෙමනම් ඇයි මේ එකපාරටම කලබලයක් ඇති උනේ ?? මොකද්ද ඒකේ තියන ඇත්ත..දන්න කෙනෙක් කියන්න මම මේ නොදන්නා කමටයි අහන්නේ..![]()
අපේ රටේ මහානායක හාමුදුරුවරු, අස්ගිරි, මල්වතු ඇතුළු අහානායක වරු රජයෙන් ඉල්ලපු ඉල්ලීම් රාශියක් තියෙනවා. ඒවා එකක්වත් කෙරුනෙ නෑ කියන එක තමයි මා නම් දන්නෙ. ඒ වගේම මල්වතු නාහිමියන් කියල තිබුනා උන්වහන්සේ කියන කිසි දෙයක් ආණ්ඩුව කරන්නෙ නෑ කියලා.අපේ මහ නායක හාමුදුරුවන් ඇතුළු මහා සංග රත්නයටත්,රැස්වූ සියලු බෞද්ධය සැදැහැවතුන්ටත් අපගේ උපහාරය.
අපේ රටේ මහානායක හාමුදුරුවරු, අස්ගිරි, මල්වතු ඇතුළු අහානායක වරු රජයෙන් ඉල්ලපු ඉල්ලීම් රාශියක් තියෙනවා. ඒවා එකක්වත් කෙරුනෙ නෑ කියන එක තමයි මා නම් දන්නෙ. ඒ වගේම මල්වතු නාහිමියන් කියල තිබුනා උන්වහන්සේ කියන කිසි දෙයක් ආණ්ඩුව කරන්නෙ නෑ කියලා.
නමුත් පසුගිය දවස් වල ළමා නිවාසයක් සම්බන්ධ කළ අපචාරයක් පිළිබඳ මාධ්‍යය වලින් ප්‍රචාරය වුන හැටියේ අගරදගුරු ප්‍රකාශයක් කරල තිබුනා. ඒක නිවැරදි කලේ නැත්නම් රාජ්‍යය නත්තල් උත්සව වර්ජනය කරනව කියලා. මොකක්ද ප්‍රතිඵලය? ඒ නඩුව නීතිපතිතුමා ඉවත් කර ගත්තා. ඇත්තටම එදා ඉදලා කලේ මේ බොරුව. මා අහන්නෙ ඇයි මෙහෙම කරන්නෙ? කවදද ඒව නවත්තන්නෙ? හැමදාම මෙහෙම බොරු කිය කියා බෞද්ධ ජනතාව රවට්ටන්න පුළුවන් ද?"

දැන් මොකද්ද අන්තිමට උනේ,,මුස්ලිම් අය කියනවා නේද ඔය කියන පල්ලිය හදල දැනට අවුරුදු 63ක් වෙනවා කියල.එහෙමනම් ඇයි මේ එකපාරටම කලබලයක් ඇති උනේ ?? මොකද්ද ඒකේ තියන ඇත්ත..දන්න කෙනෙක් කියන්න මම මේ නොදන්නා කමටයි අහන්නේ..![]()

ඇත්ත කතාව තමයි. බලය අතින් නම් සීන්හල බෞද්ධයා ඉතාම අඩු මට්ටමක ඉන්නේ.අපේ රටේ මහානායක හාමුදුරුවරු, අස්ගිරි, මල්වතු ඇතුළු අහානායක වරු රජයෙන් ඉල්ලපු ඉල්ලීම් රාශියක් තියෙනවා. ඒවා එකක්වත් කෙරුනෙ නෑ කියන එක තමයි මා නම් දන්නෙ. ඒ වගේම මල්වතු නාහිමියන් කියල තිබුනා උන්වහන්සේ කියන කිසි දෙයක් ආණ්ඩුව කරන්නෙ නෑ කියලා.
නමුත් පසුගිය දවස් වල ළමා නිවාසයක් සම්බන්ධ කළ අපචාරයක් පිළිබඳ මාධ්‍යය වලින් ප්‍රචාරය වුන හැටියේ අගරදගුරු ප්‍රකාශයක් කරල තිබුනා. ඒක නිවැරදි කලේ නැත්නම් රාජ්‍යය නත්තල් උත්සව වර්ජනය කරනව කියලා. මොකක්ද ප්‍රතිඵලය? ඒ නඩුව නීතිපතිතුමා ඉවත් කර ගත්තා. ඇත්තටම එදා ඉදලා කලේ මේ බොරුව. මා අහන්නෙ ඇයි මෙහෙම කරන්නෙ? කවදද ඒව නවත්තන්නෙ? හැමදාම මෙහෙම බොරු කිය කියා බෞද්ධ ජනතාව රවට්ටන්න පුළුවන් ද?"

ඕක අවුරුදු 10ක් වත් තරම් කල තිබුනා නම ඔතන හරක් මස කඩයක් එක්ක ජනාවාසයක්ම තියෙන්නන් ඕන..අවුරුදු හැට ගානක් ඔහොම තියෙන්න ඕකට ටකරන් ඕඩර් කරලා තියෙන්නේ අල්ලගෙ හාඩ්වෙයාර් ඒකෙන වෙන්නැති![]()
what discipline did the SOB monks have.. is this how ur glorious religion tells how to act ?? what a fucking shame... ur religion is also a fucking shame....