රන්ජන් වවාගෙනම කයි

Theodore!

Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Good work. But can you notice anything here?

    514.jpg
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පිරිමියෙක් කරන සාමාන්‍ය වැඩ දැන් අරුමයක් වෙලා තියන අපූරුව... :lol:
    ඕක photo ගහල ප්‍රසිද්ද කරන්න ඕනේ දෙයක්ද බන්.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ කකුල් වල මඩ ගාගෙන ඉන්නෙ ඇත්තටම වැඩ කරපු මනුස්සය වෙන්න ඇති

    :lol: අනිවාර්යෙන්. නැමිලා පලේ හිටවපු එක වගේ මු කරලා තියෙන්නේ.
    උබටත් පේන ඒවා.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රන්ජන් කකුල් දෙකේ මඩ බින්දුවක් නෑ... මම හිතන්නෙ එහා පැත්තෙ හිටපු එකා අයිස් ගහල රන්ජ වැඩ කරල වගේ...

    514.jpg
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    වවාගෙන කන්න විතරක් නෙමේ ඇදගෙන නාන්නත් හරි දස්සයා :D
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    රන්ජන් කියන්නේ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන යකෙකුටවත් බය නැති සුපිරි මිනිහෙක්. අපි දේශපාලන පක්ෂ බේදයකින් තොරව ගරු කල යුතු පුද්ගලයෙක්.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රන්ජන් කියන්නේ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන යකෙකුටවත් බය නැති සුපිරි මිනිහෙක්. අපි දේශපාලන පක්ෂ බේදයකින් තොරව ගරු කල යුතු පුද්ගලයෙක්.

    ඒ වගේම තෝ වගේ කොළුකාර පොන්නයෙක්
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Show off පොන්නයා. රුපියලක් හිගන්නෙක්ට දුන්නත් ඒක FB දානවා :lol:


    උබ එහෙම රුපියලක්වත් දෙන මිනිහෙක් නොවෙයි නේ බන්.