Show off පොන්නයා. රුපියලක් හිගන්නෙක්ට දුන්නත් ඒක FB දානවා![]()
honda deta hondai kiyane sahodaraya nattam umba nikamma bayyek wei

Show off පොන්නයා. රුපියලක් හිගන්නෙක්ට දුන්නත් ඒක FB දානවා![]()

Good work. But can you notice anything here?
මොකද්ද බන්? සෙරෙප්පු දෙකද?
මේ කකුල් වල මඩ ගාගෙන ඉන්නෙ ඇත්තටම වැඩ කරපු මනුස්සය වෙන්න ඇති
අනිවාර්යෙන්. නැමිලා පලේ හිටවපු එක වගේ මු කරලා තියෙන්නේ.show off PONNAYA

Show off පොන්නයා. රුපියලක් හිගන්නෙක්ට දුන්නත් ඒක FB දානවා![]()

මාත් ආසයි ඔයවගේ වවන්න.

රන්ජන් කියන්නේ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන යකෙකුටවත් බය නැති සුපිරි මිනිහෙක්. අපි දේශපාලන පක්ෂ බේදයකින් තොරව ගරු කල යුතු පුද්ගලයෙක්.
Show off පොන්නයා. රුපියලක් හිගන්නෙක්ට දුන්නත් ඒක FB දානවා![]()