රන්ජන් වවාගෙනම කයි

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    Sadda Vidda Rajapakse Palanga Pathira Ambakumarage Ranjan Leo Sylvester Alphonsu
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ යකා පර්ලිමෙතුවට ගියේ ගෙදට්ට වෙලා පොලව කොට කොට ඉන්නද... :dull:
     

    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    Good work. But can you notice anything here?

    514.jpg
    වැඩ කරපු මිනිස්සු දෙන්න පැත්තකට දාලා මෑන් ෆොටෝ එකට ඉඳල වගේ හිතෙනවා මේක දැක්කම.

    චාමර රණවකත් ඉස්සර මේ වගේ වැඩ කරන ගමන් ෆොටෝ ගහල ෆේස්බුක් දාන්න ගත්තා. දැන් ඒක මෑන්ට පුරුද්දට ගිහින් වැඩ කරනවට වඩා ෆොටෝ ගහලා ෆේස්බුක් දානවා.:D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    න්දෙ ලග ඇති මෝඩ ටෝයියෝ රවට්ටන්නේ ....:P:rofl::P

    වවාගෙන කන්න මු ?:P:rofl:

    පව් ඉතින් ...:P:P:P

    කමක් නැ ලේ පිරිසිදුවෙන්නත් එක්ක හොදා :rofl:
    :lol::lol::lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    රන්ජන් කියන්නේ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන යකෙකුටවත් බය නැති සුපිරි මිනිහෙක්. අපි දේශපාලන පක්ෂ බේදයකින් තොරව ගරු කල යුතු පුද්ගලයෙක්.

    පොන්නයෝ හරි දේට හරි කියපන් වැරදි දේට වැරදි කියපන්

    කොන්ද කෙලින් තියන කතා කරන එකාද හැංගිලා ටෙලිෆෝන් කරලා මාතර සුනිල් කියල නිර්නාමික කෝල් දීල පච වෙලා සමව ඉල්ලුවේ?

    අනේ හුකේ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,870
    1,025
    113
    Hamilton, NZ
    රන්ජන් කියන්නේ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන යකෙකුටවත් බය නැති සුපිරි මිනිහෙක්. අපි දේශපාලන පක්ෂ බේදයකින් තොරව ගරු කල යුතු පුද්ගලයෙක්.


    මු වගේ පොන්න ටොයිස්ලාට බලලා අතේ ගහහගන්න දාන එවා මේ :rofl: මාර වින්දනයක් ලබන්නේ. පේනවනේ කොල්ලා කික් එකේ කමේන්ට් කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: no_comment