රන්ජන්ගෙ හඬපට.
රන්ජන්ගෙ හඬපට වලින් මට හිතුනෙ රන්ජන් මෙක හිතාමතාම ඉඩ දුන්නාද දන්නෙ නැහැ .
හෙතුව ඡන්දෙ පැරදුනාහම ලොකුම චොදනා උනෙ රන්ජන්ට .
සිංහල බෞද්ධ ඡන්ද නැති උනා කියන එකට රන්ජන්ටත් චෝදනා උනා ,සහ පොරට නාම යොජනා දෙන්නෙ නැහැ කියලා සීන් එකකුත් තිබුණා. එක කිව්වෙ සජිත්ට කඩෙ ගිය උන් සෙට් එක.
ඒ වගෙම රන්ජන්ම කියනවා ඌ දැනගෙන හිටියා කියලා ඌව අතඩංගුවට ගන්න එන වග.
මේ හඬ පට වලින් රෙදි ගැලවෙන්නෙ රන්ජන්ගෙ කෙසෙවෙතත් ඌ එක්ක කතාකරන අනික් උන්ගෙ සහ අනික් උන් සඳහන් කරන වෙනත් අයගෙ.
අර විනිසුරු තුමිය ,පියුමි හන්සමාලි ,ප්රියාන් මැණික් (මහින්දට සහාය දීපු එකෙක් ) ,චන්දිමාල්
ඔන්න දැන් සජිත් උන්නැහෙ සහ කිලී මහරාජ
මොකද හිතෙන්නෙ මේ ගැන ?