රන්ජන්ගෙ හඬපට.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    රන්ජන්ගෙ හඬපට.

    රන්ජන්ගෙ හඬපට වලින් මට හිතුනෙ රන්ජන් මෙක හිතාමතාම ඉඩ දුන්නාද දන්නෙ නැහැ .
    හෙතුව ඡන්දෙ පැරදුනාහම ලොකුම චොදනා උනෙ රන්ජන්ට .
    සිංහල බෞද්ධ ඡන්ද නැති උනා කියන එකට රන්ජන්ටත් චෝදනා උනා ,සහ පොරට නාම යොජනා දෙන්නෙ නැහැ කියලා සීන් එකකුත් තිබුණා. එක කිව්වෙ සජිත්ට කඩෙ ගිය උන් සෙට් එක.
    ඒ වගෙම රන්ජන්ම කියනවා ඌ දැනගෙන හිටියා කියලා ඌව අතඩංගුවට ගන්න එන වග.

    මේ හඬ පට වලින් රෙදි ගැලවෙන්නෙ රන්ජන්ගෙ කෙසෙවෙතත් ඌ එක්ක කතාකරන අනික් උන්ගෙ සහ අනික් උන් සඳහන් කරන වෙනත් අයගෙ.
    අර විනිසුරු තුමිය ,පියුමි හන්සමාලි ,ප්‍රියාන් මැණික් (මහින්දට සහාය දීපු එකෙක් ) ,චන්දිමාල්
    ඔන්න දැන් සජිත් උන්නැහෙ සහ කිලී මහරාජ
    මොකද හිතෙන්නෙ මේ ගැන ?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,084
    113
    mu tharam gonek loweth naha
    hirunika kiyanne muge laga wada karapu ekek tharahata me CD ussala thiyenne
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රන්ජන්ගෙ හඬපට වලින් මට හිතුනෙ රන්ජන් මෙක හිතාමතාම ඉඩ දුන්නාද දන්නෙ නැහැ .
    හෙතුව ඡන්දෙ පැරදුනාහම ලොකුම චොදනා උනෙ රන්ජන්ට .
    සිංහල බෞද්ධ ඡන්ද නැති උනා කියන එකට රන්ජන්ටත් චෝදනා උනා ,සහ පොරට නාම යොජනා දෙන්නෙ නැහැ කියලා සීන් එකකුත් තිබුණා. එක කිව්වෙ සජිත්ට කඩෙ ගිය උන් සෙට් එක.
    ඒ වගෙම රන්ජන්ම කියනවා ඌ දැනගෙන හිටියා කියලා ඌව අතඩංගුවට ගන්න එන වග.

    මේ හඬ පට වලින් රෙදි ගැලවෙන්නෙ රන්ජන්ගෙ කෙසෙවෙතත් ඌ එක්ක කතාකරන අනික් උන්ගෙ සහ අනික් උන් සඳහන් කරන වෙනත් අයගෙ.
    අර විනිසුරු තුමිය ,පියුමි හන්සමාලි ,ප්‍රියාන් මැණික් (මහින්දට සහාය දීපු එකෙක් ) ,චන්දිමාල්
    ඔන්න දැන් සජිත් උන්නැහෙ සහ කිලී මහරාජ
    මොකද හිතෙන්නෙ මේ ගැන ?

    MEHEMA WENNATH BERI NA. ONE POSSIBILITY
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අනුරයියත් දැන් බයෙන් නේද අැත්තෙ..:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොදම එක 3% සෙට් එක රෙද් ගලවගත්ත එක... අනුර කුමාර නම් ජවිපෙ සමතලා කරනවා....
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රන්ජා එක්ක කෝල් වලින් කතා කරපු ඔක්කොටම දැන් හුජ්ජ යනවා ඇති දාපු ඩිල් මතක් වෙද්දී
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රන්ජන් පොලිසියෙන් අරන් ගිය වෙලාවෙ වීඩියෝ බැලුවම හිතෙන්නෙ ඌට මේ හාඩ් ඩිස්ක්/ සීඩී වල මොනවද තියෙන්නෙ කියල මතක තිබුනෙ නෑ වගෙ කියල. :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    හොදම එක 3% සෙට් එක රෙද් ගලවගත්ත එක... අනුර කුමාර නම් ජවිපෙ සමතලා කරනවා....

    උන් කෝටි ගණන් මලික් ගෙන් ගත්තා බං.
    උන් ආත්ම ගාණක් ගොඩ.
    රැවටුනේ බිම් මට්ටමේ JVP කාරයො:P
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    225ම හොරු කිවුවාම අපිට බෑනපු වහල්ලු කෝ..... :P:P:P
    දවසට 2ක් 3ක් වගේ අලුත් අයගේ වොයිස් දාන්න, දෑන් මේවා පොලීසියෙන්ද බන් ලීක් කරගන්නේ
    :rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Raන්ජන්ගේ පිස්තොලේ ඇල්ලුවා ආණ්ඩුව නානවා කියකියා මේකේ රගපු උන් කෝ බං දැන්? :rofl::rofl::rofl:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Raන්ජන්ගේ පිස්තොලේ ඇල්ලුවා ආණ්ඩුව නානවා කියකියා මේකේ රගපු උන් කෝ බං දැන්? :rofl::rofl::rofl:

    identity, bottomkolla, foolishm gen thamyi ahanna one
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක වෙලා ඇත්තෙ මෙහෙමයි මන් හිතන විදිහට .

    1. රන්ජන්ගෙ රෙකෝඩින් ඔක්කොම කොපි ටික හිරු එකට ගියා .

    2. ඔරිජිනල් ටික රන්ජ ලග තියනකන් එක රෙකෝඩින් එකක් වත් එලියට දාන්න බෑ . මොකද ලන්කාවෙ ප්‍රසිද්ද පුද්ගලයො වැඩි පිරිසක්ගෙ රෙදි ගැලවෙනව ඇති රන්ජත් එලියට දාන්න ගත්තොත්

    3. පොලිසියෙන් පැනල ඔරිජිනල් ටිකත් ගත්ත . දැන් රන්ජ ලග එකක් වත් නෑ . එතකොට අපිට ආතල් ගන්න පුලුවන් ටික එලියට දානව . නියම බඩු ටික හන්ගනව . :yes::yes::yes::yes: