රන්ජන්ගේ විවාහය

aruna47

Well-known member
  • රන්ජන්ගේ විවාහය

    රන්ජන්ගේ විවාහ නොවීමේ තීරණය පිටුපස තිබෙන අනුවේදනීය ආදර කතාව – පළමුවරට හෙළිකරයි

    533996_307996599343887_1600781936_n.jpg


    ජනප්‍රිය නළු රන්ජන් රාමනායකගේ විවාහය ගැන බොහෝ අය ඔහුගෙන් විවිධ අවස්ථාවල ප්‍රශ්න කොට තිබෙන බව ඔබ අප දන්නවා. රන්ජන් මේ ප්‍රශ්නය අහන හැම වෙලාවකදීම ඊට සාර්ථක පිළිතුරක් නොදී පැන යනවා. ඔය ගොල්ලෝ දන්නවද රන්ජන් එහෙම කරන්නේ ඇයි කියලා. ඒ ඔහු විවාහ නොවන සැබෑ කාරණය ප්‍රසිද්ධියේ කියන්න බැරි හන්දා.

    මේ දවස්වල අප සමාගමේ සහෝදර පුවත්පතක් වන ‘රැජිණ’ පත්තරේ රන්ජන්ගේ ජීවිත කතාව කොටස් වශයෙන් පළ වන නිසා රන්ජන්ට සිදුවෙලා තියෙනවා මෙතෙක් හෙළි නොකළ තම ජීවිතයට සම්බන්ධ අතිශය පෞද්ගලික කාරණා කියන්න. රන්ජන් අන්න ඒ වගේ වෙලාවක තමන් විවාහ නොවන්නේ ඇයි යන්න මුල් වරට හෙළි කළා.

    ඇත්තටම මේ කතාව බොහොම සානුකම්පිත කතාවක්. ඛේදජනක සිදුවීමක්. සැබෑ ආදරවන්තයෙකු කවදාවත් අපේක්ෂා නොකරන අන්දමේ අනුවේදනීය අත්දැකීමක්. අපි ඒ කතාව ඔබට මෙන්න මෙහෙම කියනවා.

    “මේ සිද්ධිය වෙද්දි මම උසස්පෙළ පන්තියේ ඉගෙන ගන්නවා…”

    සාමාන්‍යයෙන් ඒ කාලෙට ආදරය කියන දේ හිතට තදින් දැනෙනවා. ආදරය හොයනවා. තමන් තුළ රජ කරන සිහින කුමරිය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන තරමට ඒ ලෝකය තුළ අතරමං වෙනවා.

    “මටත් එහෙම කෙනෙක් ගැන හිත ගියා. එයා ඉගෙන ගත්තේ අපේ ඉස්කෝ‍ලේම (මරියෙස්ටලා) ඉස්සරහ තියෙන කොන්වන්ට් එකේ.. මේ ගෑනු ළමයා හරිම ලස්සනයි. ඒ වගේම තැන්පත්. මම ඇගේ ඇස් දෙකට ගොඩාක් ආදරය කළා. මම එහෙම ලස්සන කෙනෙක් දැකලා තියෙනවා නම් ඒ අයිශ්වර්යා රායි විතරයි…….”

    රන්ජන් කියන විදිහට මේ ගෑනු ළමයා ඉස්කෝ‍ලේ යන්නේ එන්නේ ඇගේ සීයා එක්ක බක්කි කරත්තේ. ඒ පරම්පරාගත සල්ලිකාරයෝ වගේම වලව්කාරයෝ නිසා.

    “බක්කි කරත්තේ නැගලා බොහොම ගාම්භීර විදිහට එන සීයා දිහා මට බලන්නත් බයයි. ඒත් මම හොරාට අර ළමයා දිහා බැලුවා. ඒ ළමයා ඒත් මා දිහා බලන්නේ නැහැ. ඔය විදියට කාලයක් මම ඉස්කෝ‍ලේ ඇරිලා යද්දි මේ බක්කි කරත්තේ පසුපස ගියා. ඒ කවදාහරි දවසක එයා මා දිහා බලයි කියලා හිතලා.”

    මේ විදියට යද්දි එක දවසක් රන්ජන්ගේ ඉස්කෝ‍ලේ යාළුවෙක් රන්ජන්ව හොයාගෙන ආවලු. ඇවිත් කිව්වලු ඩිංගක් කතා කරන්න ඕන කියලා. රන්ජන් මේ යාළුවා එක්ක කතා කළාම ඔහු මෙන්න මෙහෙම කිව්වලු.

    “ඔයා අර ළමයා ගැන අදහසක් තියාගෙන බක්කි කරත්තේ පස්සේ යනවා කියලා දැන ගන්න ලැබුණා. ඒත් තවම අදහස් කියා ගන්න බැරි වුණා නේද? මට පුළුවන් උදව් කරන්න එයා මගේ යාළුවෙක්..”

    රන්ජන් මේ ආරංචියෙන් දැඩි සතුටට පත්වුණා.

    “හැබැයි නිකං බැහැ. මටත් සලකපන්” මිතුරා මෙහෙම කිව්වහම රන්ජන් ඊට උඩින්ම අනුමැතිය දුන්නා.

    “ඊට පස්සේ ඒ මිතුරාට හැම වෙලාවෙම කන්න බොන්න අරන් දුන්නා. ඒ වගේම යාළුවගේ ඉල්ලීමට අර ගෑනු ළමයට ලියුම් ලියලා ඔහු අත යැව්වා. සමහර වෙලාවට තෑගි බෝග පවා යැව්වා. මේවා ගන්න ගෙදරින් සල්ලි හොරාට මම ගත්තා. ඒ අම්මගේ පර්ස් එකෙන්. අක්කගේ ලස්සන ‍ලේන්සු හා සුවඳ විලවුන් බෝතල් හොරකම් කළා. එහෙම කරල අර ළමයට යැව්වා. කොහොම හරි මේ සිදුවීම් වලින් පස්සේ අර ළමයත් මා දිහා හොරෙන් හොරෙන් බලන්න පුරුදු වුණා. තවත් දවසක මම අර යාළුවාගෙන් ඇහුවා ඇයි අරයා තවම මා දිහා කෙළින් බලන්නේ නැත්තේ කතා කරන්නේ නැත්තේ කියලා. ඇයි මට යවන ලියුම්වලට හැමදාම උත්තර විතරක් ලියා එවන්නේ කියලා. ඒ වෙලාවට අර යාළුවා කිව්වා සීයාට එයා හුඟාක් බයයි ඒ නිසා කියලා.”

    “ඔය විදිහට කාලයක් ගෙවී ගියා. අපි ලියුම් විතරක් ගනු දෙනු කර ගත්තා. ඒත් ටික දවසක් තවත් මගේ යාළුවෙක් ඇවිත් මට කිව්ව දෙයින් මගේ මුළු ජීවිතේම මට එපා වුණා.”

    රන්ජන් හොයාගෙන ආපු යාළුවා රන්ජන්ට කිව්වේ මොකක්ද කියලා දන්නවද? මෙන්න මේකයි.

    “මචං… උඹ රැවටිලා ඉන්නේ…. ඒ කෙල්ල මේ මුකුත්ම දන්නේ නැහැ…. අරූ උඹව රවට්ටලා කනවා බොනවා. උඹේ තෑගි බෝග ගන්නවා. ලියුම්වලට උත්තර ලියන්නෙත් මිනිහයි… ඒ විතරක් නමෛයි ඒ කෙල්ල එක්ක යාළුවෙලා ඉන්නෙත් මිනිහම තමයි…” මිතුරා මෙහෙම කියද්දි රන්ජන්ගේ ඇස්වලට කඳුළු ආවලු.

    “මම එදාම මේ මිතුරා හොයා ගෙන ගියා ගිහින් අපේ ඉස්කෝ‍ලේ පිට්ටනිය ළඟට ආවා. ඇවිත් ඉනේ හංගාගෙන හිටපු පිහියක් ඇදලා අරන් ඒකාට අනින්න හැදුවා. ඇත්තම කියනවා නම් මට ආපු කේන්තියයි ලැජ්ජාවයි නිසා තමයි මම එහෙම කරන්න හැදුවේ. ඒත් වට පිටාවේ හිටපු අය මම ඒ කරන්න ගිය එකෙන් ගලවා ගත්තා.”

    රන්ජන් එදා මුළු දවසේම ඇඬුවලු. ලැජ්ජාව හා කේන්තිය නිසා ගෙදර ඇතුළටම වෙලා හිටියලු.

    “මේ සිද්ධිය අපේ ඉස්කෝ‍ලේ හැමෝම වගේ අන්තිමට දැන ගත්තා. ගමේ ඉන්න අය පවා දැන ගත්තා. සමහරු මට උසුළු විසුළු කළා. මම තනියම හැම දෙයක්ම දරා ගත්තා. වේදනාව නිසාම මම හිතා ගත්තා කවදාවත් මේ විදියට කාටවත් ආදරය කරන්නේ නැහැ කියලා. ඇත්තම කියනවා නම් කවදාවත් විවාහ වෙන්නේ නැහැ කියන තීරණයට ආවෙත් ඒ මානසික වේදනාව නිසාමයි.”

    පසු කාලෙක මේ සිද්ධිය දැනගත් රන්ජන් හිතින් ආදරය කළ යුවතිය රන්ජන්ට කතා කළාලු.

    “රන්ජන් ………. ඔයා මා නිසා වින්ද වේදනාව හා ලැජ්ජාව මම දන්නවා. ඒත් ඒ සිද්ධියට මම සම්බන්ධ නැහැ. එයා ඒ හැම දෙයක්ම කරලා තිබුණේ මගේ අනුදැනුමක් නැතිවයි. ඔයා මා එක්ක තරහක් තියා ගන්න එපා. දැන් කොහොමත් මමත් එයා එක්ක තියෙන සම්බන්ධය අත්හැරියා.”

    ඇය මෙහෙම කිව්වත් රන්ජන්ගේ පෑරුණු හිත වෙනස් වුණේ නැහැලු.

    “එදා ඉඳලා මම ආදරය කරන්න බය වුණා. අදටත් මම තනියම ඉන්න හිතලා තියෙන්නේ ඒ නිසයි.” අවසන් වශයෙන් කිව්වේ දැඩි සංවේගයෙන් යුතුවයි.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අම්මපා මූ කටින් ද?? පු^න් ද?? ප^න් ද කතා කරන්නේ?? :lol::lol: මම දන්න බූට් කාපු එවුන් නම් කලකිරිලා කෙල්ලෙක් දිහා බලන්නේවත් නැතුව චාටර් වෙවී ඉන්නවා. මූ ඒකට ඇරපු නැති නිලියක් නැතුව ඇති. :lol::lol: මූට බූට් එක තියපු කෙල්ලට ( දැං ගෑනිට ) දූලා ඉන්නවද දන්නේ නෑ?? ඉන්නවා නම් මමත් ඒ එක්කෙනෙකුට කියලා මේ විදියෙම බූට් එකක් තියා ගන්න ඔන :lol::lol:
     

    aruna47

    Well-known member
  • බින්දු;15433209 said:
    අම්මපා මූ කටින් ද?? පු^න් ද?? ප^න් ද කතා කරන්නේ?? :lol::lol: මම දන්න බූට් කාපු එවුන් නම් කලකිරිලා කෙල්ලෙක් දිහා බලන්නේවත් නැතුව චාටර් වෙවී ඉන්නවා. මූ ඒකට ඇරපු නැති නිලියක් නැතුව ඇති. :lol::lol: මූට බූට් එක තියපු කෙල්ලට ( දැං ගෑනිට ) දූලා ඉන්නවද දන්නේ නෑ?? ඉන්නවා නම් මමත් ඒ එක්කෙනෙකුට කියලා මේ විදියෙම බූට් එකක් තියා ගන්න ඔන :lol::lol:

    මම එන්ගලන්තේ ගහපු මුස්ලිම් කෙල්ලෝ තුන්දෙනාට මොනා වෙලාද දන්නේ නැහැ. :(:(
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම එන්ගලන්තේ ගහපු මුස්ලිම් කෙල්ලෝ තුන්දෙනාට මොනා වෙලාද දන්නේ නැහැ. :(:(

    ෆෝටි ශෙවන් අයියගේ සැප මතක් කරගෙන DILDO බස්සගන්නවා ඇති බන් :rofl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බින්දු;15433462 said:
    පොර කැමති නම් අපේ වලතර කුකුලව සෙට් කරලා දෙමු :eek::eek:

    Ranjan kiyanne ela porak bn., uu mara widiyata salli wiyadam karanawa duppat minissunta. Api dawasak kiwwama uuta uu naaki unama kawrut uuwa balana ekak na kiyala uu duk una not married seen ekata. uu tawa kiwwa dan u too late kiyala.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Ranjan kiyanne ela porak bn., uu mara widiyata salli wiyadam karanawa duppat minissunta. Api dawasak kiwwama uuta uu naaki unama kawrut uuwa balana ekak na kiyala uu duk una not married seen ekata. uu tawa kiwwa dan u too late kiyala.

    ටූ ලේට් වෙන්නේ කොහොමද??? අර වැල කෑල්ල සුමනා ගෝමසුත් දැං බැඳලා හොඳට ඉන්නේ :eek::eek:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බින්දු;15433488 said:
    ටූ ලේට් වෙන්නේ කොහොමද??? අර වැල කෑල්ල සුමනා ගෝමසුත් දැං බැඳලා හොඳට ඉන්නේ :eek::eek:

    uu kiyapu eka mama kiwwe bn. uu hitanne ehemai.