රන්ජන්ගේ හඩපටි ජනතාවට අගුනයි-රනිල්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තෝරල බේරල බයියන්ට ඕනෙ දේවල් විතරක් ප්‍රසිද්ධ කිරීම ගැන අපගේ විරෝධය!:rolleyes:

    උඹ උවමනාවෙන්ම මේකෙ විහිලුවක් වෙන්න හදනවද බං ? නැත්තං ඔය උඹේ ඇත්තම අදහස්ද ප්‍රකාශ කරන්නෙ ? :eek: වෙලාවකට උඹ සීරියස් වගේ කතා කරනව වෙලාවකට ජෝකර් කෙනෙක් වෙන්න හදනව වගේ හොයන්න අමාරුයි :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යහපාලනය යනුවෙන් අටමගලක් අටවා "නීතිය කන්‍යාවියගේ සළු පට පමණක් නොව තණපටද ගලවා දැමූ බව" ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    බයියෝ රැවටෙන තරම් ෆේක් ඒවට. රංජාගෙ ලීක් වෙච්ච ඒව ඇත්ත ඒවා කියන අය අත උස්සන්න බලන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බයියෝ රැවටෙන තරම් ෆේක් ඒවට. රංජාගෙ ලීක් වෙච්ච ඒව ඇත්ත ඒවා කියන අය අත උස්සන්න බලන්න

    රුචිර සේනාරත්න ඇවිල්ල ,ෆේක්ලු :rofl::rofl::rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,836
    26,237
    113
    බයියෝ රැවටෙන තරම් ෆේක් ඒවට. රංජාගෙ ලීක් වෙච්ච ඒව ඇත්ත ඒවා කියන අය අත උස්සන්න බලන්න

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද හඩපට මාධ්‍යයට නිකුත්වීම වළක්වන්නැයි ඉදිරිපත් කළ පෙත්සමක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

    මෙම දුරකතන සංවාද හේතුවෙන් මේ වන විට සමාජයේ ක්ෂේත්‍ර රැසක දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා.

    මෙම නඩු විභාගයෙන් අනතුරුව රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

    හරි බන් එල :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ උවමනාවෙන්ම මේකෙ විහිලුවක් වෙන්න හදනවද බං ? නැත්තං ඔය උඹේ ඇත්තම අදහස්ද ප්‍රකාශ කරන්නෙ ? :eek: වෙලාවකට උඹ සීරියස් වගේ කතා කරනව වෙලාවකට ජෝකර් කෙනෙක් වෙන්න හදනව වගේ හොයන්න අමාරුයි :eek:

    ජෝකර්ල භයානකයි. බැලුවනෙ ෆිල්ම් එක?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රෝසි ආච්චි;25072485 said:
    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද හඩපට මාධ්‍යයට නිකුත්වීම වළක්වන්නැයි ඉදිරිපත් කළ පෙත්සමක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

    මෙම දුරකතන සංවාද හේතුවෙන් මේ වන විට සමාජයේ ක්ෂේත්‍ර රැසක දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා.

    මෙම නඩු විභාගයෙන් අනතුරුව රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

    හරි බන් එල :rofl:

    :rofl::rofl::rofl: රුචිර සේනාරත්න දන්නව මචෝ ගොන්ජටත් වැඩිය, පිලි ගනින් මචෝ, ෆේක් ෆේක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    රෝසි ආච්චි;25072485 said:
    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද හඩපට මාධ්‍යයට නිකුත්වීම වළක්වන්නැයි ඉදිරිපත් කළ පෙත්සමක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

    මෙම දුරකතන සංවාද හේතුවෙන් මේ වන විට සමාජයේ ක්ෂේත්‍ර රැසක දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා.

    මෙම නඩු විභාගයෙන් අනතුරුව රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

    හරි බන් එල :rofl:
    Paw ban uba. Dan uba kiyanne oya kiyana ewa true kiyalada?:lol::lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    බයියෝ රැවටෙන තරම් ෆේක් ඒවට. රංජාගෙ ලීක් වෙච්ච ඒව ඇත්ත ඒවා කියන අය අත උස්සන්න බලන්න

    රෝසි ආච්චි;25072485 said:
    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද හඩපට මාධ්‍යයට නිකුත්වීම වළක්වන්නැයි ඉදිරිපත් කළ පෙත්සමක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

    මෙම දුරකතන සංවාද හේතුවෙන් මේ වන විට සමාජයේ ක්ෂේත්‍ර රැසක දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා.

    මෙම නඩු විභාගයෙන් අනතුරුව රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

    හරි බන් එල :rofl:

    crop.php
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,966
    8,309
    113
    Kotahena
    මේ වෙලාවේ තමයි කතා නායකයා එක්ක ගිය හඩපටය leak වෙන්න ඕන :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,966
    8,309
    113
    Kotahena
    මේ videos leak ඒවා ඔක්කොම එක සැරේ release නොකර එකින් එක youtube වලට slide show images දදා හදන්නේ මොකක්ද ඒකට හේතුව? මෙවා release වෙන්නේ එකම තැනකින් නෙමෙයි. ඒ මොකෝ?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,836
    26,237
    113
    මේ videos leak ඒවා ඔක්කොම එක සැරේ release නොකර එකින් එක youtube වලට slide show images දදා හදන්නේ මොකක්ද ඒකට හේතුව? මෙවා release වෙන්නේ එකම තැනකින් නෙමෙයි. ඒ මොකෝ?

    100000+ thiyenawalune, eka eka check kara kara hoda ewa danawa aththe :rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අම්මටහුදු කතානායකට දුන්නම හරිද :rofl:

    නැතුව වෙන කාට දෙන්නද? උඹල ඕක තමයි කියන්නේ ඉකමනට අමතක වෙනවා කියල...ඒ මනුස්සයාගේ දක්ෂතාව, හඬ පිළිබඳව එතුමාට තරම් දැනුමක් වෙන කාටවත් නැතුව ඇති...හඬ අනුව බහුතරය... :dull::dull::dull::dull: රනිල් මහත්තයට විතරයි ඒ ටික හරි මතක....උඹල හරි කුරිරුයි :angry::angry::angry:

    :P