රන්ජන්ගේ හාල්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,359
    21,498
    113
    ඇත්තටම හොද වැඩක් ඒත් මූ කරන විදියෙ පොඩි අවුලක් තියෙනවා. සහල් මාෆියාවක් යන නිසා සහල් ගබඩා කරන්න අනවශ්‍ය විදියට ඉඩ දෙන්නෙ නෑ. මූ ඒක රජය පිට දානවා බබා වගේ. මූම මේ වීඩියෝ එකෙ කියනවා දෙරන හිරු වගේ නාලිකා ප්‍රා: ලේ හරහා සහල් බෙදනවා කිසි අවුලක් නැතුව කියල. මට තියෙන ප්‍රශ්නේ ඔච්චරටම ජනතාවට ආදරේ එකේ ඇයි මූටත් ප්‍රා: ලේ හරහා බෙදන්න බැරි? එතන ඉන්නෙ රාජ්‍ය නිලධාරින් නේ? දේශපාලකයෝ නෙමෙනෙ.

    ​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,851
    32,570
    113
    ඇත්තටම හොද වැඩක් ඒත් මූ කරන විදියෙ පොඩි අවුලක් තියෙනවා. සහල් මාෆියාවක් යන නිසා සහල් ගබඩා කරන්න අනවශ්‍ය විදියට ඉඩ දෙන්නෙ නෑ. මූ ඒක රජය පිට දානවා බබා වගේ. මූම මේ වීඩියෝ එකෙ කියනවා දෙරන හිරු වගේ නාලිකා ප්‍රා: ලේ හරහා සහල් බෙදනවා කිසි අවුලක් නැතුව කියල. මට තියෙන ප්‍රශ්නේ ඔච්චරටම ජනතාවට ආදරේ එකේ ඇයි මූටත් ප්‍රා: ලේ හරහා බෙදන්න බැරි? එතන ඉන්නෙ රාජ්‍ය නිලධාරින් නේ? දේශපාලකයෝ නෙමෙනෙ.

    ​

    gov servant la karanneth deshapalane... ekane kondak nathuwa deshapaluwange hora wada walata namenne. bahutharaya ehemai. bokken wadakarana un hoyaganna amarui gov service wala.
     
    • Like
    Reactions: castellain

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,528
    22,219
    113
    මිනිහ ඉතිං උපාසකයනේ..100% perfect කියල හිතන් ඉන්නෙ..😁😁
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මූ හෙන බබා
    මුකුත් නොදන්නා තොත්ත බබා
    ගෑනු එකනේ මුව නලවන්නේ
     
    • Haha
    Reactions: dxx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,390
    113
    එකමත් එක රටක
    මල්ලි හාල් මල්ලි

    ඔය ගෙවල් ලගට ඇවිත් විකුණන්න අවසර පත්‍රයක් දෙනවා නේ ? මූට පුලුවන් ඒ වගේ එකක් අරන් ඕවා විකුණනවා වගේ ඇවිත් බෙදල යන්න බෙදන්න ඕන නම් ඉතින්.
     
    • Love
    • Like
    Reactions: -333- and dxx

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,737
    1
    32,573
    113
    - උඩරට -
    ඌට ඕනී මේ හාල් බෙදන් මගුලක් නෙවේ බන්..
    ඌට ඕනී නම් අවසර අරන් පිලිවෙලට කරන්න පුලුවන්..
    ඌට ඕනී උදව් කරනවා වගේ පෙන්නලා මීඩීයා වල අවධානය ගන්න..
    එතකොට මූ හිට් වෙනවා..
    මූ ඔහොම ඔහොම කරලා තමා මෙච්චර කාලයක් අමරනීය නමක් දිනාගෙන ඉන්නේ සමාජයේ.
    ඕකා හෙන ඇම්ඩා..
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මේ සිද්දියට අදාල නොවුනත්,

    ටීවී channel වලින් පෙන්නනවා මචන් අච්චරක් බෙදුවා, මෙචචරක් බෙදුවා කියල . හම්බෙන අයට වටෙන්ම හම්බෙනවා, නැති අයට නම් කමක් නැහැයි කියමුකෝ. හැබැයි, වාහනෙන් ඇවිල්ල තව නැති බැරි මනුස්සයෙක්ට දෙන්න පුළුවන් බඩු මල්ලයි , පන්දහයි උජාරුවට අරන් ගිය අය හිටිය.

    සමහර පැතිවල ලැබෙන්න ඕන සමහර අයට ලැබුනේ නැහැ "protocol" නිසා ,. අබියාචනා දාන්න ඕනලු , ලිස්ට් එකේ නම නෑලු, අරකලු, මේකලු ,..... නොවෙන තැනට තමා තල්ලු කරන්නේ. මිනිස්සු උනත් ඔච්චර පස්සෙන් යන්න කැමති නැහැ, බඩු මල්ලක් හරි පන්දහ හරි ඉල්ලන්න. ඉල්ලන් කාල පුරුදූ නැති නිසා, සහ උන් හම්බ කරන් කන එක නම්බු නිසා , එක එකා පස්සෙන් ගිහින් බාල්දු වෙනවට වඩා .
     
    • Like
    Reactions: pathaleiretta