ඇත්තටම හොද වැඩක් ඒත් මූ කරන විදියෙ පොඩි අවුලක් තියෙනවා. සහල් මාෆියාවක් යන නිසා සහල් ගබඩා කරන්න අනවශ්‍ය විදියට ඉඩ දෙන්නෙ නෑ. මූ ඒක රජය පිට දානවා බබා වගේ. මූම මේ වීඩියෝ එකෙ කියනවා දෙරන හිරු වගේ නාලිකා ප්‍රා: ලේ හරහා සහල් බෙදනවා කිසි අවුලක් නැතුව කියල. මට තියෙන ප්‍රශ්නේ ඔච්චරටම ජනතාවට ආදරේ එකේ ඇයි මූටත් ප්‍රා: ලේ හරහා බෙදන්න බැරි? එතන ඉන්නෙ රාජ්‍ය නිලධාරින් නේ? දේශපාලකයෝ නෙමෙනෙ.
