රන්ජන්ටත් කොවිඩ්

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට Covid-19 ආසාදනය වී තිබෙනවා.

    ඔහු මේ වන විට අගුණකොළපැලැස බන්ධනාගාර කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක‍, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළා.

    source
     
    • Sad
    Reactions: missaka86