රන්ජන්ට නොනැවතී හූ තබති..
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජන රැළියකදී රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට එක්සත් ජාතික පාක්ෂිකයන් විරෝධය පළකරන ලදී.
විරෝධය සමනය කර ගැනීමට රාමනායක මහතා උත්සාහ ගත්ත ද එයින් ඵලක් නොවීය.
අවසානයේ රාමනායක මහතා ‘රන්සමනල ජෝඩුව වාගේ’ සිංදුව කියා වේදිකාවෙන් බැස ගියේය.
මේ මෙම රැළිය පැවැත්වුණේ අම්පාර ප්‍රදේශයේ දී ඇමති දයා ගමගේ මහතාගේ සංවිධානත්වයෙනි.
lankacnews