රන්ජන්ට නොනැවතී හූ තබති..

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රන්ජන්ට නොනැවතී හූ තබති..

    සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජන රැළියකදී රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට එක්සත් ජාතික පාක්ෂිකයන් විරෝධය පළකරන ලදී.

    විරෝධය සමනය කර ගැනීමට රාමනායක මහතා උත්සාහ ගත්ත ද එයින් ඵලක් නොවීය.

    අවසානයේ රාමනායක මහතා ‘රන්සමනල ජෝඩුව වාගේ’ සිංදුව කියා වේදිකාවෙන් බැස ගියේය.

    මේ මෙම රැළිය පැවැත්වුණේ අම්පාර ප්‍රදේශයේ දී ඇමති දයා ගමගේ මහතාගේ සංවිධානත්වයෙනි.

    lankacnews
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    ගෝටාගේ වේදිකාවේ උන්ට එහෙන් හූ කියනවා මෙහෙන් සජිතාගේ වේදිකාවේ උන්ට හූ කියනවා..

    අපිනම් ඕවට යන නූගත් වහල්ලුන්ට තමයී හූ කියන්නේ..

    කොහොමත් ඕකුන් පාර්ලිමෙන්තු ගිහින් සින්හලුන්ට හූ කීවානේ 1948 ඉදන්...

    :yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටාගේ වේදිකාවේ උන්ට එහෙන් හූ කියනවා මෙහෙන් සජිතාගේ වේදිකාවේ උන්ට හූ කියනවා..

    අපිනම් ඕවට යන නූගත් වහල්ලුන්ට තමයී හූ කියන්නේ..

    කොහොමත් ඕකුන් පාර්ලිමෙන්තු ගිහින් සින්හලුන්ට හූ කීවානේ 1948 ඉදන්...

    :yes::yes::yes:

    මෙය හංසමාලි විසින් කරන ලද ප්‍රකාශයකි..

    හංසයා + මාලිමාව = හංසමාලි
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ගෝටාගේ වේදිකාවේ උන්ට එහෙන් හූ කියනවා මෙහෙන් සජිතාගේ වේදිකාවේ උන්ට හූ කියනවා..

    අපිනම් ඕවට යන නූගත් වහල්ලුන්ට තමයී හූ කියන්නේ..

    කොහොමත් ඕකුන් පාර්ලිමෙන්තු ගිහින් සින්හලුන්ට හූ කීවානේ 1948 ඉදන්...

    :yes::yes::yes:

    හැබැයි ඉතින් උබේ වහල් ගතිය නම් කිරියේ හැමෝම වගේ දන්නවා :sorry: