රන්ජන්ට හෙට සමාව නෑ..😎👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    74 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 197 දෙනෙකුට නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

    මෙම පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතාටද නිදහස හිමිවන බවට ප‍්‍රචාරයන් සිදුවුවත් ඔහුට මෙවරත් පොදු සමාවක් හිමිවී නැත.

    cnews

    GHBQAQL.jpeg

    🤭🤭🤭🤭🤣
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ayyo.. aparade. pora eliyata ganna one......
    ඒ මොකටද?ඕකා හාමුදුරුවරු ගල් කපනව කියපු කලවමා.සාසනේට නිගා කරපු පරයා.බුද්ධාගමට අපහාස කරපු ඵකා.ඒවට තමා ඔය දැන් විඳවන්නේ..🤣
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    Good. Ranil muwa haava karala serama weda karawagena mahinda ekka dinner walatath yanawa.
    Mu gona wage rajapakse la ekka gema call karala hire indan katu kanawa. Ranil thamai dawasakata hari miniha ehema baladdi.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    74 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 197 දෙනෙකුට නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

    මෙම පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතාටද නිදහස හිමිවන බවට ප‍්‍රචාරයන් සිදුවුවත් ඔහුට මෙවරත් පොදු සමාවක් හිමිවී නැත.

    cnews

    GHBQAQL.jpeg

    🤭🤭🤭🤭🤣

    ලොකු දෙයක්. සදහටම දාන්න ඕනිඇතුලට. කට විතරක් තියන ශෝ කාරයා. තියනවා කියපු එක රාජපක්ෂ හඩපටක් හරි බය නැතුව එලියට දැම්මනම් හිරේට ඩයිනමයිට් ගහලා හරි එලියට ගන්නේ.

    රංජත් එයාලාගෙම යාලුවෙක් මල්ලි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    හිරේට යන එකෙක්ටවත් සමාව දෙන එක වැරද්දක්
    මොකා වුනත් නඩුවෙන් වැරදි කාරයා වුනානම් දීපු දඬුවම ඉවරවෙනකල් තියන්න ඕන
    ගෝඨා, මාරා, බැසිල ඔක්කොම ඇතුළුව
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    හිරේට යන එකෙක්ටවත් සමාව දෙන එක වැරද්දක්
    මොකා වුනත් නඩුවෙන් වැරදි කාරයා වුනානම් දීපු දඬුවම ඉවරවෙනකල් තියන්න ඕන
    ගෝඨා, මාරා, බැසිල ඔක්කොම ඇතුළුව
    hireta yanawa ekaa e kiwee 🧑‍⚖️ 100% hari nam awlak ne. wenne serama salli baleta. itin asadaranai
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    රන්ජන් හිරේ ඉන්නේ අධිකරණයට අපහාස කරලා
    එතකොට මේකව එලියට අධිකරණය හැල්ලුවට වැටෙනවා

    :lol: :lol::lol: අපහස කරපු උන් විතරද හිරේට යන්නේ. උන් එලියට ගත්තොත් විතරද අපහස වේන්නේ. කුඩු කාරයෝ, මිනිමරුවෝ, ත්‍ර්ස්තවාදියෝ සාක්කි පිට ඇතුලට දාපු උන් එලියට ගන්නකොට අවුලක් නැද්ද. :lol:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ මොකටද?ඕකා හාමුදුරුවරු ගල් කපනව කියපු කලවමා.සාසනේට නිගා කරපු පරයා.බුද්ධාගමට අපහාස කරපු ඵකා.ඒවට තමා ඔය දැන් විඳවන්නේ..🤣
    eka aththa okaa bo athu kapuwe naa ne buriyani walata.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    eka aththa okaa bo athu kapuwe naa ne buriyani walata.
    ප්රූෆ් දාපන් ඵහෙම කරා කියලා..ජෙප්පොන්ගෙ නරි නාටක නෙමෙයි..පිලිගන්න පුළුවන් ප්රූෆ්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය

    :lol: :lol::lol: අපහස කරපු උන් විතරද හිරේට යන්නේ. උන් එලියට ගත්තොත් විතරද අපහස වේන්නේ. කුඩු කාරයෝ, මිනිමරුවෝ, ත්‍ර්ස්තවාදියෝ සාක්කි පිට ඇතුලට දාපු උන් එලියට ගන්නකොට අවුලක් නැද්ද. :lol:

    මම කිවුවේ පොදුවේ ඕන එකෙක්ට
    එකෙක්වත් මෙහෙම සමාව දීලා එලියට යවන්න ජනපතිට බලය දෙන්න හොඳ නැහැ
    කියන දේ හරියට ඔලුවට ගන්න
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    :lol: :lol::lol: අපහස කරපු උන් විතරද හිරේට යන්නේ. උන් එලියට ගත්තොත් විතරද අපහස වේන්නේ. කුඩු කාරයෝ, මිනිමරුවෝ, ත්‍ර්ස්තවාදියෝ සාක්කි පිට ඇතුලට දාපු උන් එලියට ගන්නකොට අවුලක් නැද්ද. :lol:

    මිනීමරු ජෙප්පොත් අැතුලට යන දවස වැඩි අෑතක නෑ..මාර්තු පහු වුනහම තමා සැණකෙළිය පටන් ගන්නේ..🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි බන් අරවින්ද බිත්තර කුමාර රන්ජන් නිදහස් කරන්න හදපු ඉල්ලීමර sign කරන්න බෑ කියල තියෙන්නේ ?

    :lol: :lol::lol: අපහස කරපු උන් විතරද හිරේට යන්නේ. උන් එලියට ගත්තොත් විතරද අපහස වේන්නේ. කුඩු කාරයෝ, මිනිමරුවෝ, ත්‍ර්ස්තවාදියෝ සාක්කි පිට ඇතුලට දාපු උන් එලියට ගන්නකොට අවුලක් නැද්ද. :lol:

    3NUrRr0.png

    ------ Post added on Feb 3, 2022 at 5:00 PM
     
    • Haha
    Reactions: N A K A M U R A