රන්ජන්෴Live

KDH

Well-known member
  • Jul 4, 2014
    18,321
    8,443
    113
    රූකඩ රාජ්ජේ
    Dan uta karanna thiyenne Pohottuwe un ekka katha karapu calls tikath eliyata danna :lol:

    අනේ උඹ වගේ ගොනෙක්.ඵහෙම තිබ්බනම් උෟ ඵලියට දාන්නෙ ජනපතිවරණෙට කලින්.



    මුට්ටිය දාපු ගමන් ජෙප්පට ගහලා මුට්ටිය කුඩු වෙන්නම :lol::lol::lol::lol:

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,321
    8,443
    113
    රූකඩ රාජ්ජේ

    ඒවා මගේ හඬ පටයි… ප‍්‍රසිද්ද කරන්න එපා.. රන්ජන් හඬා වැටේ..

    ලාකඩ මත තම ඇඟිලි සළකුණ යොදා පොලිසියේදී සීල් කරන ලද දුරකථන සංවාද ඇතුළත් හඬපට මාධ්‍ය වෙත ගියේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රශ්න කරයි.

    එම හඬ පට කවර හෝ මාධ්‍යයක ප්‍රචාරය කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අද ගංගොඩවිල අධිකරණයේ මෝසමක් ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    ඒවා මාධ්‍ය වෙත නිකුත් වූයේ තමන්ගේ නිවසේ තිබී අත්අඩංගුවට ගැනීමෙන් පසුව යයිද ඔහු කියා සිටියේය.

    එනිසා ඒවා පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දුන් බවට සැකකරන බවද ඔහු කියා සිටියේය.

    කෙසේ නමුත් අධිකරණය විසින් අදාළ මෝසම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එම සංයුක්ත තැටි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒවා මගේ හඬ පටයි… ප‍්‍රසිද්ද කරන්න එපා.. රන්ජන් හඬා වැටේ..

    ලාකඩ මත තම ඇඟිලි සළකුණ යොදා පොලිසියේදී සීල් කරන ලද දුරකථන සංවාද ඇතුළත් හඬපට ...

    boru kiyanna epa, u aduwe nane.. :baffled: