රන්ජන්+අනුෂා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කසාදෙ මග හැරුණ රන්ජන්+අනුෂාට ටිකකට බඳින්න හැකිවෙලා

සිය පුද්ගලික ජීවිතයේ කසාද වයස ඉක්මවා විවාහවෙන්නට තිබෙන බලාපොරොත්තු අතහැර තිබෙන රන්ජන් රාමනායක හා අනුෂා දමයන්ති පසුගියදා ටික වේලාවකට සැබෑ මංගල ඇඳුමින් සැරසී ඡායාරූප වලට පෙනී සිටින්නට අවස්ථාවක් උදා කරගත්තා. ඒ රූපවාහිනී මංගල වැඩසටහනක් වෙනුවෙනි.

වැඩිදුර විස්තර ගොසිප් ලංකා එකේ ඇත.
 
Last edited: