රන්ජන් අ.පො.ස. (සා/පෙළ) ලියයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ඕලෙවල් ෆේල් මන්තිර්ල 90ක් ඉන්න පාර්ලිමේන්තුවේ එකෙක් ඕලෙවල් කරන්න යද්දී එක සිංහලුන්ට ජෝක් එකක්

    ඉංගිරිසි විතරයි කරන්නෙ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඉංගිරිසි විතරයි කරන්නෙ...

    එක තමයි ඕලෙවල් පාස් එකක් උගේ රිසල්ට් එක වැඩි කරගන්න හදන එක ජෝක් එකක් …
    පාරිලිමෙන්තුවේ ඉන්න වැඩ 10ම ෆේල් උන් ගැන හිනා වෙන්න නෑ …
    අපේ රට මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක ලොකු දෙයක් :)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕලෙවල් ෆේල් මන්තිර්ල 90ක් ඉන්න පාර්ලිමේන්තුවේ එකෙක් ඕලෙවල් කරන්න යද්දී එක සිංහලුන්ට ජෝක් එකක්

    ඔන්න ඕක තමා උගේ පොයින්ට් ඵක..උෟට ඕන ඌ ඕලෙවල් පාස් කියල පෙන්නන්න.උඹල වගේ මරි මෝඩ හුකන්නො ඕවට අහුවෙනවා..නළුකම උගෙ අැඟේම තියෙනවා..ගොන්කම තමා උඹලට තියෙන්නෙ.කවද හරි රංජන් ලංකාවෙ ප්‍රසිඩන්ට් වෙන්නත් ඉඩ තියෙනවා..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,047
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol:අධ්‍යාපනයක් තියෙනවනම් රට යනවද බං ෂෙඩ් වල තෙල් ගහන්න?..
    :rolleyes:

    ඉංගිරිසි විතරයි කරන්නෙ...

    ඒක තමා ඉංගිරීසි වලට S එකක් අරන් සන්ජන් ඇමරිකාවට ගියේ කොහොමද කියල හිතුවෙ..

    මූ 1979 S එකක් ගත්ත කියන්නෙ දස්සයෙක් හැබැයි :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න ඕක තමා උගේ පොයින්ට් ඵක..උෟට ඕන ඌ ඕලෙවල් පාස් කියල පෙන්නන්න.උඹල වගේ මරි මෝඩ හුකන්නො ඕවට අහුවෙනවා..නළුකම උගෙ අැඟේම තියෙනවා..ගොන්කම තමා උඹලට තියෙන්නෙ.කවද හරි රංජන් ලංකාවෙ ප්‍රසිඩන්ට් වෙන්නත් ඉඩ තියෙනවා..

    ඕලෙවල් පාස් කියල උව ජනාදිපති කරන්න මොකක් හරි අමාරුවක් තියෙන්න ඕනේ …
    ඕක කරන්න උගේ මොටිව් එක මොකක්ද කියල උ විතරයි දන්නේ ..
    උඹේ බුද්දිය පෙනුන සරල පොයින්ට් එකක් තේරුම් ගන්න බැරුව නැට්ට පාගාගෙන දඟලපු විදියෙන් …