රන්ජන් නඩු තීන්දුවෙන් පස්සෙ කියපු දේ...

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,584
    14,522
    113
    පොලීසියට, ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවන්ට කෝල් කරල අනිත් මිනිස්සුන්ව හිරේට දාන්න බලපෑම් කරනකොට තමන්ට මෙහෙම වෙයි කියල හිතන්න නැතුව ඇති
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මම රන්ජන්ගෙ චරිතයට කැමැත්තක් නෑ නමුත් ඔහු දේශපාලනය කරන කෙනෙක් විදිහට එක යුතුකමක් වෙන කවුරුත් හන්ගන,කතාකරන්න බය දේවල් මිනිහ එලි කරා.හොර මැර වැඩ ෆේස්ටු ෆේස් කියන්න පුලුවන් එවුන් හොයාගන්න අමරුයි.උන්නිසා තමා අපි මේ සුදු පිරුවට වලින් වහල මල්වට්ටි උස්සන් යන එවුන්ගෙ හෙලුවත් මිනිමරු මුහුනුත් දකින්නෙ..ඒකට රෙස්පෙක්ට් කරනවා රන්ජට..මොකා උනත් ඇත්ත කියල ඌට චන්දෙ දුන්න එවුන්ට යම් ණයක් ගෙව්වා.ඔය ආයතන වෙන දේ ඔක්කොම දන්නවා නමුත් කියන්නෙ නැ.කිපදෙනෙක් හරි ඕව එලි පිට කතා නොකරනම් අපි හිතන්නෙ මේක සුරපුරයක් කියල මතු පිටින්..
    Thank you Ranjan....get free soon (y)(y)(y)
    ගොංජා කියන්නේ නිකන්ද බං.. අයතා විදියට මුදල් හොයලා නෑ කියනවා බැලින්නම් උගේ වාහන පර්මිට් එකත් විකුනන් කාලා... 😂 අනිත්වාත් ඔය වගේ තමයි.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    උගත් පාඩම් අංක 01
    මේ රටේ ඇත්ත කතා කරන්න යන්න නරකයි බෝරුවම පෙන්නලා ගොඩ යන්න ඕන.
    ඒක ඇත්ත.. මේ ඊයේ පෙරේදා Emios දාලා තිබ්බා නේද ලංකාවේම ඉන්නද කල්පනාව කියලා.. මේ වගේ සිද්ධි දකිද්දි ඇත්තටම ලංකාව ගැන ලැජ්ජයි.. කිසිම මිනිහෙක් 100% සුදු නෑ.. එයාගේ වැඩි හොඳ දකිනවා නම් එච්චරයි..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    ගෝටාබයට වගේ රංජන්ට චරිත දෙකක් නෑ. රංජන්ට තියෙන්නෙ එක චරිතයයි. ඒක කියන දේ කරන, කරන දේ කියන කෙලින් චරිතයක්. ඒ ගෞරවය රංජන්ට හිමිවෙන්න ඕන.
    Nandasena kiyanne Sloppy dial ekak
     
    • Like
    Reactions: shenat

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    බස් එකේ ෆූට් බෝඩ් එකේ ඉඳන් පුක දෙන්න හදනවා🤣🤣🤣...රන්ජත් තෝ වගේ 2osamaඇට 2 එලියට දාගෙන .... රාජ පස්සලට පුක දුන්නොත්... අන්න එතකොට තොපි කියාවි රන්ජා රියල් පොරක් කියාලා:-D:-D:-D
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    උගත් පාඩම් අංක 01
    මේ රටේ ඇත්ත කතා කරන්න යන්න නරකයි බෝරුවම පෙන්නලා ගොඩ යන්න ඕන.

    දුක් වෙන්න එපා මිත්‍රයා.පාටලී නායක තුමා 2024 ජනාධිපති ඌ වහාම ජනාධිපති සමාව ලැබීමට නියමිතයි.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    පොන්න වැඩ,මු මිනිස්සුට පාඩුවක් වෙන දෙයක් කරේ නැ,ගොන් කතා කිව්වට.රිෂාඩ්,රවී ,පිල්ලෙයාන්,චොකා සර් වගේ උන්ව එළියේ දාල මේ වගේ එකෙක් ඇතුලට දාපු එක වැරදි,මු මහජන දේපල හොරකන් කරලා,මිනි මරල නම් මැරුවත් කමක් නැ,පොන්නයෙක් රජ උනාම ඔහොම වෙනවා.
     
    • Like
    Reactions: Bekam

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඇය් බං ඔච්චර ඇත්ත කියන එකා බොරු කොන්ඩයක් දාන් ඉන්නෙ. එකෙක් වත් කියන තරම් සුදු නෑ යාලුවනේ...
    ඉතින් මෙහෙමත් අහන්නකෝ..මෙච්චර ඇත්ත කතා කරන කෙනා ඇයි වටේම ගෑනු තියන් කොට කොට ඉන්නේ කියල...ඒ උගේ ටේස්ට් එක පෞද්ගලික ජීවීතේ නම් අදාලම නෑ...දේශපාලකයෙක් විදියට රංජන් පොරක් බන්...
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Loku buddhiyak nathi unath, gon katha kiwwath dannam chande denna hithenawa muta. Mokada muwa hire daanne aththatama horunta, kudu karayanta wadayak nisa saha aththama kiyana nisa. Muta aththa kiyanna puluwan wela tyenne wena mokut nisa newei, mugen yapena kawruwat nathi nisa. Muta araksha karanna pawlak na. Desapalaneta aran enna puththu na. Ithin yakektawath baya wenna one na. Wena deyak muta witharaine. Eka thamai mu anik unta mechchara threat ekak wela thiyenne. Muwa blackmail karanna, control karanna widihak na anik unta.

    Ara meneemarapu ekaa parliment enawanam, mutath hire idan desapalane karanna puluwanne. Awlak wena ekak na. Aniwa chande denawa muta.

    Uge paudgalika jeewithe apita adaala na. Minissunge salli hora kaala nathnam echcharai.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162

    :(
     
    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Ara meneemarapu ekaa parliment enawanam, mutath hire idan desapalane karanna puluwanne. Awlak wena ekak na. Aniwa chande denawa muta.
    Uta parliament enna ba ban aye. Me naduwata appeal karanna ba aye. So uge sheet ekata wena ekek ei
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,149
    9,476
    113
    ඕන එකෙක් දැනගන්න ඕන රාජපක්ශ ආන්ඩුවක් තියෙද්දි කට පුක වහං ඉන්න
    තරඟෙට චන්දෙ ඉල්ලුව කියල පොන්සේකව අස්සට දැම්ම හැටි මතකයි නෙ