badu karaya wunata hitha honda miniha. paw kiyala hithenawa mewa dakiddi
ගොංජා කියන්නේ නිකන්ද බං.. අයතා විදියට මුදල් හොයලා නෑ කියනවා බැලින්නම් උගේ වාහන පර්මිට් එකත් විකුනන් කාලා...මම රන්ජන්ගෙ චරිතයට කැමැත්තක් නෑ නමුත් ඔහු දේශපාලනය කරන කෙනෙක් විදිහට එක යුතුකමක් වෙන කවුරුත් හන්ගන,කතාකරන්න බය දේවල් මිනිහ එලි කරා.හොර මැර වැඩ ෆේස්ටු ෆේස් කියන්න පුලුවන් එවුන් හොයාගන්න අමරුයි.උන්නිසා තමා අපි මේ සුදු පිරුවට වලින් වහල මල්වට්ටි උස්සන් යන එවුන්ගෙ හෙලුවත් මිනිමරු මුහුනුත් දකින්නෙ..ඒකට රෙස්පෙක්ට් කරනවා රන්ජට..මොකා උනත් ඇත්ත කියල ඌට චන්දෙ දුන්න එවුන්ට යම් ණයක් ගෙව්වා.ඔය ආයතන වෙන දේ ඔක්කොම දන්නවා නමුත් කියන්නෙ නැ.කිපදෙනෙක් හරි ඕව එලි පිට කතා නොකරනම් අපි හිතන්නෙ මේක සුරපුරයක් කියල මතු පිටින්..
Thank you Ranjan....get free soon![]()
ඒක ඇත්ත.. මේ ඊයේ පෙරේදා Emios දාලා තිබ්බා නේද ලංකාවේම ඉන්නද කල්පනාව කියලා.. මේ වගේ සිද්ධි දකිද්දි ඇත්තටම ලංකාව ගැන ලැජ්ජයි.. කිසිම මිනිහෙක් 100% සුදු නෑ.. එයාගේ වැඩි හොඳ දකිනවා නම් එච්චරයි..උගත් පාඩම් අංක 01
මේ රටේ ඇත්ත කතා කරන්න යන්න නරකයි බෝරුවම පෙන්නලා ගොඩ යන්න ඕන.
නන්දෙගෙ කොන්දෙ තරම ළඟදීම බලන්න පුලුවන්. බල්ල වගේ දුමියටත් නැවෙන එකෙක් ගැන කතා කරන්නත් ලැජ්ජයි.Ai bn dumindawa release karanna metchara game gahanne.duminda etchara important da
Nandasena kiyanne Sloppy dial ekakගෝටාබයට වගේ රංජන්ට චරිත දෙකක් නෑ. රංජන්ට තියෙන්නෙ එක චරිතයයි. ඒක කියන දේ කරන, කරන දේ කියන කෙලින් චරිතයක්. ඒ ගෞරවය රංජන්ට හිමිවෙන්න ඕන.

බස් එකේ ෆූට් බෝඩ් එකේ ඉඳන් පුක දෙන්න හදනවා...රන්ජත් තෝ වගේ 2osamaඇට 2 එලියට දාගෙන .... රාජ පස්සලට පුක දුන්නොත්... අන්න එතකොට තොපි කියාවි රන්ජා රියල් පොරක් කියාලා
![]()
උගත් පාඩම් අංක 01
මේ රටේ ඇත්ත කතා කරන්න යන්න නරකයි බෝරුවම පෙන්නලා ගොඩ යන්න ඕන.
ඉතින් මෙහෙමත් අහන්නකෝ..මෙච්චර ඇත්ත කතා කරන කෙනා ඇයි වටේම ගෑනු තියන් කොට කොට ඉන්නේ කියල...ඒ උගේ ටේස්ට් එක පෞද්ගලික ජීවීතේ නම් අදාලම නෑ...දේශපාලකයෙක් විදියට රංජන් පොරක් බන්...ඇය් බං ඔච්චර ඇත්ත කියන එකා බොරු කොන්ඩයක් දාන් ඉන්නෙ. එකෙක් වත් කියන තරම් සුදු නෑ යාලුවනේ...
Loku buddhiyak nathi unath, gon katha kiwwath dannam chande denna hithenawa muta. Mokada muwa hire daanne aththatama horunta, kudu karayanta wadayak nisa saha aththama kiyana nisa. Muta aththa kiyanna puluwan wela tyenne wena mokut nisa newei, mugen yapena kawruwat nathi nisa. Muta araksha karanna pawlak na. Desapalaneta aran enna puththu na. Ithin yakektawath baya wenna one na. Wena deyak muta witharaine. Eka thamai mu anik unta mechchara threat ekak wela thiyenne. Muwa blackmail karanna, control karanna widihak na anik unta.
Ara meneemarapu ekaa parliment enawanam, mutath hire idan desapalane karanna puluwanne. Awlak wena ekak na. Aniwa chande denawa muta.
Uge paudgalika jeewithe apita adaala na. Minissunge salli hora kaala nathnam echcharai.

Uta parliament enna ba ban aye. Me naduwata appeal karanna ba aye. So uge sheet ekata wena ekek eiAra meneemarapu ekaa parliment enawanam, mutath hire idan desapalane karanna puluwanne. Awlak wena ekak na. Aniwa chande denawa muta.