තව කොන්ඩේ පොඩ්ඩක් විතර වැවෙන්න ඕන සිස්ටම් එක දාගන්න. තට්ටේට දාන්න බෑ ඒක.අඩෝ දැන් හෙට ඉඳන් මූට කොන්ඩෙ එයිද.....
කිසිම තේරුමක් නෑතිව පලි ගන්න හිරේ දාපු එකා නේ..

එක අර උබ අලවපු විග් එක වගේ එකක් ද බන්?තව කොන්ඩේ පොඩ්ඩක් විතර වැවෙන්න ඕන සිස්ටම් එක දාගන්න. තට්ටේට දාන්න බෑ ඒක.
bitter truth bro...oka president kalath puduma wenna deyak na ape rate minissuකුබියෝ එකේ ප්‍රියන්ත හිරේ ගිය සින් එක මතක් උනා. මට නම් එක දෙයක් ෂුවර් මේ රටට ආදරේ , රට හදන්න ඕනේ කියල පොඩි හරි අදහසක් තියන කිසිම එකෙක් වර්තමානයේ නැත. මුත් අනිවා ලොකු කතාවක කැල්ලක්