රන්ජන් නිදහස්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    නිදහස් වෙලා එලියට එද්දී කාර් එකේ යද්දී එකෙක් කෑ ගහනවා අපේ සමනලයට ජය වේවා කියල.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    අඩෝ දැන් හෙට ඉඳන් මූට කොන්ඩෙ එයිද.....
    තව කොන්ඩේ පොඩ්ඩක් විතර වැවෙන්න ඕන සිස්ටම් එක දාගන්න. තට්ටේට දාන්න බෑ ඒක.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය

    Hirunika-Premachandra_12.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කුබියෝ එකේ ප්‍රියන්ත හිරේ ගිය සින් එක මතක් උනා. මට නම් එක දෙයක් ෂුවර් මේ රටට ආදරේ , රට හදන්න ඕනේ කියල පොඩි හරි අදහසක් තියන කිසිම එකෙක් වර්තමානයේ නැත. මුත් අනිවා ලොකු කතාවක කැල්ලක්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කිසිම තේරුමක් නෑතිව පලි ගන්න හිරේ දාපු එකා නේ..

    මිනිස්සුන්ගේ පැත්තේ හිට ගන්න අයට.. නාමල්ට අනාගතේ අභියෝගයක් වෙන්න පුළුවන් අයට ඕක තමයි ඉරණම :yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තව කොන්ඩේ පොඩ්ඩක් විතර වැවෙන්න ඕන සිස්ටම් එක දාගන්න. තට්ටේට දාන්න බෑ ඒක.
    එක අර උබ අලවපු විග් එක වගේ එකක් ද බන්?
     
    • Sad
    Reactions: Heshan Daminda

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    කුබියෝ එකේ ප්‍රියන්ත හිරේ ගිය සින් එක මතක් උනා. මට නම් එක දෙයක් ෂුවර් මේ රටට ආදරේ , රට හදන්න ඕනේ කියල පොඩි හරි අදහසක් තියන කිසිම එකෙක් වර්තමානයේ නැත. මුත් අනිවා ලොකු කතාවක කැල්ලක්
    bitter truth bro...oka president kalath puduma wenna deyak na ape rate minissu