රන්ජන් පව්ද?

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම මුලදි හිතුවේ රන්ජන් අත් අඩංගුවට ගත්තහම පව් කියලා....
    ඒ වුනාට මූ ගාව තියෙන info වෙන කව්රුත් ගාව නැතුව ඇති..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anurata dadiya dala athi amuwen ibrahim ge gam miris kawa wage:D:D:D:D:yes::yes:;);):D:D. modayo ashraya karaddi onna okai awula:D:D:yes::yes:;);):D:D
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මම මුලදි හිතුවේ රන්ජන් අත් අඩංගුවට ගත්තහම පව් කියලා....
    ඒ වුනාට මූ ගාව තියෙන info වෙන කව්රුත් ගාව නැතුව ඇති..

    Ado ow ban. math hithuwe okama thama. mu gawa thiyana info ka lagawath nethuwa athi :dull:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    monawa wunath uu thaniyen maara gemak gahala thiyenawa horu tika athulata danna. Patta dial ekak.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දුමින්දට නිධහස දුන්නොත් ගොටාගේ දේශපාලනෙම ඉවරයි ???එච්චර මෝඩයි කියලා හිතන්න බැහැ

    දුමින්දට නිදහස දුන්නොත් මම නම් මහමතිවරණේ චන්දේ දෙන්නේ නැහැ
    :angry::angry:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    දුමින්දට නිධහස දුන්නොත් ගොටාගේ දේශපාලනෙම ඉවරයි ???එච්චර මෝඩයි කියලා හිතන්න බැහැ

    දුමින්දට නිදහස දුන්නොත් මම නම් මහමතිවරණේ චන්දේ දෙන්නේ නැහැ
    :angry::angry:

    enne ne eliyata oka kohomath ban
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය හැම එකෙක්ගෙම එහෙම තමයි බං. මූ විතරක් ඔහොම යටින් ගේම් අරන් ගියා නෙවෙයි. පාර්ලිමේන්තුවෙ ඉන්න හැම එකෙක්ම වගේ ඔය වගේ යටින් ගේම් ටික ටික හරි ගහන එවුන්. මුගේ කෝල් රෙකෝඩ් ලීක් වුනාට අනික් උන් ලීක් කරගන්නෙ නෑ, ඒකයි උන් බේරිලා ඉන්නෙ. තම්බි සහ දෙමල ඇමතිලා සෙට් එකේ කෝල් රෙකෝඩ් සේරම ගත්තොත් පාස්කු කේස් එක, ත්‍රස්තවාදී සීන්, කප්පම් ගන්න ඒවා වගේ සෑහෙන දේවල් ගොඩක් විසඳගන්න පුළුවන් හොඳටම. නමුත් ඒවා ගන්න බැරි නිසා උන් බය නැතුව ඉන්නවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුමින්දට නිධහස දුන්නොත් ගොටාගේ දේශපාලනෙම ඉවරයි ???එච්චර මෝඩයි කියලා හිතන්න බැහැ

    දුමින්දට නිදහස දුන්නොත් මම නම් මහමතිවරණේ චන්දේ දෙන්නේ නැහැ
    :angry::angry:
    දුමින්ද දැන් පුරාවස්තුවක් වගේ එකෙක්, ඔය මනුස්සයට නිදහස දීල මොනවා ගන්නද හම්බෙන දෙයක් නෑ නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,075
    113
    Kotahena
    ඒකනේ නේද සුවාධීන අධිකරණ වලට පව ඇගිලි ගහලා

    :rofl: :lol: සිරාවට.. මුන් ට ඔලුවට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවත් මුන් රන්ජන් ව හොඳ වෙලා පේන්නේ හරියට රංජා මූට වශීයක් ගිල්ල ලා වගේ බං

    අධිකරණය ට ඇඟිලි ගැහුවා උනත් කමක් නෑ නේ හොරු ඇතුලට දම්මන්න නේ :P
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    AL ෆේල් රන්ජන්ගෙන් අධිකරණ විනිසුරුවරු ප්‍රොමෝෂන් ඉල්ලනව ඇහුණාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බරයි නේ :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,075
    113
    Kotahena
    AL ෆේල් රන්ජන්ගෙන් අධිකරණ විනිසුරුවරු ප්‍රොමෝෂන් ඉල්ලනව ඇහුණාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බරයි නේ :lol:

    එපා වෙනව
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,771
    1
    9,574
    113
    colombo
    :rofl: :lol: සිරාවට.. මුන් ට ඔලුවට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවත් මුන් රන්ජන් ව හොඳ වෙලා පේන්නේ හරියට රංජා මූට වශීයක් ගිල්ල ලා වගේ බං

    අධිකරණය ට ඇඟිලි ගැහුවා උනත් කමක් නෑ නේ හොරු ඇතුලට දම්මන්න නේ :P

    ශොක් එකේ ඉන්නේ ටික දවසකින් හරි යයි 16 ශොක් එකෙන් යථා තත්වෙට පත් වෙන්න මාසෙකට වඩා ගියා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දුමින්ද දැන් පුරාවස්තුවක් වගේ එකෙක්, ඔය මනුස්සයට නිදහස දීල මොනවා ගන්නද හම්බෙන දෙයක් නෑ නෙ.

    එහෙම වුනොත් හොදයි :yes::yes:

    සල්ලි +බලය +වෙනත් කනෙක්සන්+ අපි දකින සුරංගනා ලෝකය නෙමේ බන් තියෙන්නේ
    ඇත්ත ඊට වඩා අජුතයි :dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp eke anuralawa malik balagannawa un ireland gewal gannawa bmw gannawa, business class fly karanawa . me higana jvp un tamange gewal asse idan kanna bonna nathuwa jvp ekata kade yanawa diyunu nowi thamange wadak nokara. wairayen minissu gana ,samaje gana innawa manasa awul karagena . arun full fun eke innawa:D:D:yes::yes:;);):D:D

    71 uneth oka ,88/89 uneth oka ada wenneth okaaa jvp ekaka tibboth heta wenneth oka... jvp loku un minissunge hithata wairaya dala kuhaka kama dala nikam bana bana inna kala kanniyo hadala. lokko anik ungen salli aran sapata jeewath wenawa. mata oka terune tabuttegama palen apu ekaa lamai pvt university yawala , ireland gewal aran business class fly karaddi. meke jvp gonek kiwwa loan aran lu echaratama anura bakthiya:D:D:D, pakshen salli denawalu, oya vijithata lal kanthalatah bonna, badu gahanna okkotama salli denawa wage talks echratama gon.... onna okai jvp un salary gannne na kiyanne Ranil munta salli denddi mokatada salary. million ganan denna tama central bank bond scam ekenuth sallith gattte
    e horakama giyeth:D:D:D:D:D:yes::yes::yes:;););):D:D:D:D:D

    oya jvp eka kiyannema boruwak. munta shiranthi danawa kiyalath boru kiwwa tama lapayawa piliganawa. dan heta anuraya boruwak kiwwoth ekath piligannawa. echchratama nugath gonnu gewal asse inne. dan wath me gonnu tikata mole denna one. oya anuraya ubalawa goda ganne naa .. minissu unta wairanokara kuhaka kam nokara. thamange life eka diyunu karaganna balannna:D:D:D:yes::yes::yes:;);):D:D:D
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    AL ෆේල් රන්ජන්ගෙන් අධිකරණ විනිසුරුවරු ප්‍රොමෝෂන් ඉල්ලනව ඇහුණාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බරයි නේ :lol:
    පද්මිණි මැඩම්ට ඇත්තටම ඒ ප්‍රමෝෂන් එක හම්බුනාද දන්නේ නෑ නේද :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම වුනොත් හොදයි :yes::yes:

    සල්ලි +බලය +වෙනත් කනෙක්සන්+ අපි දකින සුරංගනා ලෝකය නෙමේ බන් තියෙන්නේ
    ඇත්ත ඊට වඩා අජුතයි :dull:
    ජනාධිපතිකම + අගමැතිකම + ආණ්ඩුව තුනම කැපකරල දුමින්ද නිදහස් කරලා ගන්න දෙයක් තියෙයිද මන්දා ඉතිං.