රන්ජන් පව්ද?

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජනාධිපතිකම + අගමැතිකම + ආණ්ඩුව තුනම කැපකරල දුමින්ද නිදහස් කරලා ගන්න දෙයක් තියෙයිද මන්දා ඉතිං.

    බලේ ලැබුනාම එච්චර මොඩ නම් නොවේවා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කමෙන්ට් එක එඩිට් නොවේවා.. :lol::lol::lol:

    උබට හරිම හැපී නේ මේ කතා කරන්නේ වෙන්න පුළුවන් ජරාම වැඩ ටිකක්

    සමහරු බලේ නැති තැන කරන ගොන් කම එක්ක බලද්දී මේවා මොනවාද
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,819
    113
    අදාල නෑනේ
    දුමින්දට නිධහස දුන්නොත් ගොටාගේ දේශපාලනෙම ඉවරයි ???එච්චර මෝඩයි කියලා හිතන්න බැහැ

    දුමින්දට නිදහස දුන්නොත් මම නම් මහමතිවරණේ චන්දේ දෙන්නේ නැහැ
    :angry::angry:

    Quote karala thiyaganna ona :lol:

    Dan UNP / JVP gena kiyawanna ennepa. UNP ponnayanta chande denneth na JVP hingannonta kade yanneth na :rofl:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ඔය හැම එකෙක්ගෙම එහෙම තමයි බං. මූ විතරක් ඔහොම යටින් ගේම් අරන් ගියා නෙවෙයි. පාර්ලිමේන්තුවෙ ඉන්න හැම එකෙක්ම වගේ ඔය වගේ යටින් ගේම් ටික ටික හරි ගහන එවුන්. මුගේ කෝල් රෙකෝඩ් ලීක් වුනාට අනික් උන් ලීක් කරගන්නෙ නෑ, ඒකයි උන් බේරිලා ඉන්නෙ. තම්බි සහ දෙමල ඇමතිලා සෙට් එකේ කෝල් රෙකෝඩ් සේරම ගත්තොත් පාස්කු කේස් එක, ත්‍රස්තවාදී සීන්, කප්පම් ගන්න ඒවා වගේ සෑහෙන දේවල් ගොඩක් විසඳගන්න පුළුවන් හොඳටම. නමුත් ඒවා ගන්න බැරි නිසා උන් බය නැතුව ඉන්නවා.

    :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    ඔය හැම එකෙක්ගෙම එහෙම තමයි බං. මූ විතරක් ඔහොම යටින් ගේම් අරන් ගියා නෙවෙයි. පාර්ලිමේන්තුවෙ ඉන්න හැම එකෙක්ම වගේ ඔය වගේ යටින් ගේම් ටික ටික හරි ගහන එවුන්. මුගේ කෝල් රෙකෝඩ් ලීක් වුනාට අනික් උන් ලීක් කරගන්නෙ නෑ, ඒකයි උන් බේරිලා ඉන්නෙ. තම්බි සහ දෙමල ඇමතිලා සෙට් එකේ කෝල් රෙකෝඩ් සේරම ගත්තොත් පාස්කු කේස් එක, ත්‍රස්තවාදී සීන්, කප්පම් ගන්න ඒවා වගේ සෑහෙන දේවල් ගොඩක් විසඳගන්න පුළුවන් හොඳටම. නමුත් ඒවා ගන්න බැරි නිසා උන් බය නැතුව ඉන්නවා.

    කලබල වෙන්න එපා. ලක්ෂ ගානක recording තියෙනවා. හොද හොද ඒවා එලියට එන්නේ පස්සේ.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කුඩ්ඩෙක් එලියට ගන්න 69 ලක්ශයක් කැප කරන කැප කිරීම දැක්කම හාල් 500 ට ගියත් මොකෝ... ඉන්න රටක් තිබ්බත් කුඩු දුමියා නැතුව ඒ රටෙන් වැඩක් තියේද​...

    මාගල් කන්දේ සුනන්ද - සින්හල රාවය​
    http://gossip.hirufm.lk/41643/2020/01/sudaththa-himi.html

    දේශප්‍රේමී විමල් වීරවන්ශ උතුමානන්
    http://gossip.hirufm.lk/41644/2020/01/wimal-weerawansha.html

    මව්බිම වෙනුවෙන් රණවිරුවෝ
    http://gossip.hirufm.lk/41642/2020/01/ajith-prasanna.html

    දේශප්‍රේමී රෝහිත අබෙගුනවර්දන
    http://gossip.hirufm.lk/41640/2020/01/ranjan-ramanayake.html
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    81624690_1244089492456033_1461636134571343872_n.jpg
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හඬපට තමන්ගේ බව රන්ජන් පිලිගනී.. එසේ කලේ මාෆියා ෆිල්ම් බලලාලු.. තවත් රහස් හඬ පට ප‍්‍රසිද්ද කරන බවත් කියයි…
    January 7, 2020 at 9:20 am | lanka C news
    හඬපට තමන්ගේ බව රන්ජන් පිලිගනී.. එසේ කලේ මාෆියා ෆිල්ම් බලලාලු.. තවත් රහස් හඬ පට ප‍්‍රසිද්ද කරන බවත් කියයි…
    හොරු අල්ලන ඇමැති ලෙස තමන් විවිධ තොරතුරු ලබා ගැනීමට විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට හා නිලධාරීන්ට කතා කළේ යැයි හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

    ඔහුගේ විවිධ දුරකතව සංවාද සමාජ ජාලවවල හුවමාරු වීම සම්බන්ධයෙන් අදහස් කරමින් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

    පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ ශානි අබේසේකර, නිශාන්ත කක්චල්ලා ඇතුළු නිලධාරීන් ද තමන් කතා කළ බවද ඔහු පැවසීය.

    දුෂිතයන්ට විරුද්ධව වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ තමන් බවත් ඒ නිසා තමන්ට එම විමර්ශන අංශ වලින් තොරතුරු අවශ්‍ය නිසා ඒවායේ නිලධාරීන්ට කතා කළ බවත් ඔහු සඳහන් කළේය.

    රහසිගත තොරතුරු ලබාගැනීමට තමන් විවිධ උපක්‍රම අනුගමනය කළ බවත් කී ඔහු ඒ උපක්‍රම ඉගෙන ගත්තේ මාෆියා චිත්‍රපට බැලීමෙන් බවත් පැවසුවේය.

    විවිධ අපරාධ දූෂණ හා වංචා රැසක තොරතුරු තමන් සතුව ඇති බවද කී රාමනායක මහතා ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ඒවා ප්‍රසිද්ධ කරන බවද තවදුරටත් කියා සිටියේය.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    "එයා කතෝලිකද, එහෙනම් කොලිටියි" අධිකරණයේ උසස්වීම් ලබා දෙන්න රංජන් ආගම සැළකූ හැටි.!

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසින් අත්අඩංගුවට ගත් ඔහුගේ දුරකථන ඇමතුම් පටිගත වී තිබෙනා දෘඩ තැටි වල අඩංගු දුරකථන ඇමතුම් කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබේ.

    එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙන්ම එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පා සමඟද සාකච්ඡා කරමින් මීළගට අත්අඩංගුවට ගත යුතු පුද්ගලයන් පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කරන අයුරු දැක්වෙයි.

    තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නේ මෙරට අධිකරණ විනිසුරුවරියක් රංජන් රාමනායක එවකට නියෝජ්‍ය අමාත්‍යවරයා අමතා තමන්ට අවශ්‍ය උසස් වීමක් ඉල්ලීමයි. එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අමතන විනිසුරුවරිය ව්‍යවස්ථාදායක සභාව හරහා අභියාචනාධිකරණයේ ඇති පුරප්පාඩුවකට තමන් යොමු කරනා ලෙස ඉල්ලා සිටියි.

    මෙලෙසට මාධ්‍යයට නිකුත්ව ඇති තවත් හඬපටයක නිශාන්ත ද සිල්වා කන්දප්පා අමතන රංජන් රාමනායක අධිකරණ විනිසුරුවරයෙකුගේ ආගම සහ කුලය විමසනවා.

    එහිදි රංජන් රාමනායක පවසන්නේ ආගම කතෝලික හා කුලය දුරාව නම් ඔහු "කොලිටි" බවයි.

    මෙය සමාජජාලා මාධ්‍යයන්ගේ අතිශය කතාබහට ලක්ව තිබෙනා අතර මෙරට අධිකරණ ක්‍රියාවලියේ විනිසුරුවරුන්ට උසස් වීම් ලබා දීමට නොව කිසිඳු තනතුරක් දැරීමට ආගම සහ කුලය සුදුසුකමක් හෝ නුසුදුසුකමක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණා.

    මෙය ඉතා බරපතල ප්‍රකාශයක් බැවින් ඒ පිළිබඳ වහා පරීක්ෂණ සිදු කළ යුතු බවටත් අදහස් ප්‍රකාශ වී තිබේ.

    නෙත් ගොසිප්....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේ වරද්ද ගත්ත එක තැනක් තමයි ජනතාවට කරන්න පොරොන්දු වුනු දේවල් පසෙක තබා තම බලය තහවුරු කරගැනීම වෙනුවෙන් 2.50 වැඩ කරල කෙලවාගැනීම. මෙතනදි රාජිත චම්පික අනුර දිසානායක ඇතුලු සෙට් එක දිනපතාම අරලියගහ මන්දිරයේ එක්වී නීතියට අධිකරණයටදැඩිලෙස බලපෑම් කරමින් හැසිරුනු ආකාරය පිළිබද සාක්ෂි පහුගිය දිනවල පැතිරැනා... රංජාගේ සිද්දියෙන් ඒක ඔප්පු උනා..... මේ අයගේමේ උනන්දුව රට යම් තරමකින් හෝ ගොඩගන්න යෙදෙව්වනම්... අඩුම තරමින් කුණු ටික ඇදල දාන්නවත් නිසි වැඩපිළිවෙලක් ගැන යෝජනා නොකර රටේ ආරක්ෂාව ගැන නොතකමින් විරුද්ද බලවේග වලට රරෙහිව අවනීතිය යොදවමින් රට කාලකන්නි කල තරම අද සාක්ෂි සහිතව ඔප්පු වෙනවා.... ස්වාධින අධිකරණයේ ප්‍රබලයින් 8 පාස් ඇමතිලා ලග තනතුරු හිගා කන හැටි...... බුද්ධි අංශ ප්‍රබලයින් දේශපාලකයන්ගේ හැලිවලං හෝදන හැටි කුජීතයි..... අද 3% සෙට් එකත් කුජීතයි.... ඔවුනුත් යහපාලනේ ඇතුලේ කුණු වලේ දියබුං කෙලීම ඉතාම සෝචනීයයි....
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හොරු අල්ලන්න නම් 19-20 කෙල්ලොත් ආශ්‍රය කළ යුතුයි - රන්ජන්:P

    රන්ජන් රාමනායකගේ හඩ පටි සමාජ මාධ්‍ය තුළ පැතිරයද්දී ඔහු ඇසුරු කළ බව කියන කාන්තාවන් ගැන විස්තරද එළියට එන්නට පටන්ගෙන තිබේ.
    වයස 19 තරුණියක සැපයිය හැකි බවටත් ළාබාල පෙනුමක් සහිත එම තරුණිය 'චාටර්' නැති බවත් හොඳ කෙනෙකු බවත්
    කියමින් තවත් කාන්තාවක ලබාදෙන ඇමතුමේදී රන්ජන් එයා සුදුද කළුද ආදී වශයෙන් විමසීම්ද කරනු හඩ පටියේ අසන්නට ලැබේ.
    මේ අතර මෙම හඩ පටිය

    සංස්කරණය කළ එකක් බවටද සමාජ මාධ්‍ය තුළ අදහසක් පැතිර ගිය නමුත් රන්ජන්ගේ ෆේස් බුක් පිටුවෙන් කළ පැහැදිලි කිරීමක් නිසා එම හඩ පටිය ඇත්ත එකක් විය හැකි බවට අනුමාන කරන්නට හැකිව තිබේ.
    රන්ජන් ඒ ගැන පැහැදිලි කරමින් ෆේස් බුක් පිටුවේ මෙසේ කියා ඇත.
    'හොරු අල්ලන්න නම් කුඩුකාරයො නඩු කාරයො බඩු කාරයො ඔක්කොම ආශුය කළ යුතුයි. කුමන්ත්‍රණය කර හෝ රන්ජන් රාමනායක වැරදිකරුවාට දඩුවම් ලබාදීමට උපක්‍රමශීලීව කටයුතු කර ඇති බව පෙනේ. ගොඩක් වැරදිකරුවන්ගේ සත්‍ය තොරතුරු ඇත්තේ ඔය 19-20 කෙල්ලො ළඟ තමා. ඒක රන්ජන් රාමනායක හොඳට දන්නවා..'
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636

    කලු ගලේ පහරපු බලලා මතක් උනා...
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දුමින්දට නිධහස දුන්නොත් ගොටාගේ දේශපාලනෙම ඉවරයි ???එච්චර මෝඩයි කියලා හිතන්න බැහැ

    දුමින්දට නිදහස දුන්නොත් මම නම් මහමතිවරණේ චන්දේ දෙන්නේ නැහැ
    :angry::angry:
    මාස හතරයිනේ ඕකත් ඉවසමු...:love:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    AL ෆේල් රන්ජන්ගෙන් අධිකරණ විනිසුරුවරු ප්‍රොමෝෂන් ඉල්ලනව ඇහුණාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බරයි නේ :lol:

    :sorry::sorry::sorry: