ජනාධිපතිකම + අගමැතිකම + ආණ්ඩුව තුනම කැපකරල දුමින්ද නිදහස් කරලා ගන්න දෙයක් තියෙයිද මන්දා ඉතිං.
බලේ ලැබුනාම එච්චර මොඩ නම් නොවේවා
ජනාධිපතිකම + අගමැතිකම + ආණ්ඩුව තුනම කැපකරල දුමින්ද නිදහස් කරලා ගන්න දෙයක් තියෙයිද මන්දා ඉතිං.
ජනාධිපතිකම + අගමැතිකම + ආණ්ඩුව තුනම කැපකරල දුමින්ද නිදහස් කරලා ගන්න දෙයක් තියෙයිද මන්දා ඉතිං.

කමෙන්ට් එක එඩිට් නොවේවා..![]()
දුමින්දට නිධහස දුන්නොත් ගොටාගේ දේශපාලනෙම ඉවරයි ???එච්චර මෝඩයි කියලා හිතන්න බැහැ
දුමින්දට නිදහස දුන්නොත් මම නම් මහමතිවරණේ චන්දේ දෙන්නේ නැහැ![]()

ඔය හැම එකෙක්ගෙම එහෙම තමයි බං. මූ විතරක් ඔහොම යටින් ගේම් අරන් ගියා නෙවෙයි. පාර්ලිමේන්තුවෙ ඉන්න හැම එකෙක්ම වගේ ඔය වගේ යටින් ගේම් ටික ටික හරි ගහන එවුන්. මුගේ කෝල් රෙකෝඩ් ලීක් වුනාට අනික් උන් ලීක් කරගන්නෙ නෑ, ඒකයි උන් බේරිලා ඉන්නෙ. තම්බි සහ දෙමල ඇමතිලා සෙට් එකේ කෝල් රෙකෝඩ් සේරම ගත්තොත් පාස්කු කේස් එක, ත්‍රස්තවාදී සීන්, කප්පම් ගන්න ඒවා වගේ සෑහෙන දේවල් ගොඩක් විසඳගන්න පුළුවන් හොඳටම. නමුත් ඒවා ගන්න බැරි නිසා උන් බය නැතුව ඉන්නවා.

හොරු අල්ලන්න නම් 19-20 කෙල්ලොත් ආශ්‍රය කළ යුතුයි - රන්ජන්
රන්ජන් රාමනායකගේ හඩ පටි සමාජ මාධ්‍ය තුළ පැතිරයද්දී ඔහු ඇසුරු කළ බව කියන කාන්තාවන් ගැන විස්තරද එළියට එන්නට පටන්ගෙන තිබේ.
වයස 19 තරුණියක සැපයිය හැකි බවටත් ළාබාල පෙනුමක් සහිත එම තරුණිය 'චාටර්' නැති බවත් හොඳ කෙනෙකු බවත්
කියමින් තවත් කාන්තාවක ලබාදෙන ඇමතුමේදී රන්ජන් එයා සුදුද කළුද ආදී වශයෙන් විමසීම්ද කරනු හඩ පටියේ අසන්නට ලැබේ.
මේ අතර මෙම හඩ පටිය
සංස්කරණය කළ එකක් බවටද සමාජ මාධ්‍ය තුළ අදහසක් පැතිර ගිය නමුත් රන්ජන්ගේ ෆේස් බුක් පිටුවෙන් කළ පැහැදිලි කිරීමක් නිසා එම හඩ පටිය ඇත්ත එකක් විය හැකි බවට අනුමාන කරන්නට හැකිව තිබේ.
රන්ජන් ඒ ගැන පැහැදිලි කරමින් ෆේස් බුක් පිටුවේ මෙසේ කියා ඇත.
'හොරු අල්ලන්න නම් කුඩුකාරයො නඩු කාරයො බඩු කාරයො ඔක්කොම ආශුය කළ යුතුයි. කුමන්ත්‍රණය කර හෝ රන්ජන් රාමනායක වැරදිකරුවාට දඩුවම් ලබාදීමට උපක්‍රමශීලීව කටයුතු කර ඇති බව පෙනේ. ගොඩක් වැරදිකරුවන්ගේ සත්‍ය තොරතුරු ඇත්තේ ඔය 19-20 කෙල්ලො ළඟ තමා. ඒක රන්ජන් රාමනායක හොඳට දන්නවා..'
මාස හතරයිනේ ඕකත් ඉවසමු...දුමින්දට නිධහස දුන්නොත් ගොටාගේ දේශපාලනෙම ඉවරයි ???එච්චර මෝඩයි කියලා හිතන්න බැහැ
දුමින්දට නිදහස දුන්නොත් මම නම් මහමතිවරණේ චන්දේ දෙන්නේ නැහැ![]()

AL ෆේල් රන්ජන්ගෙන් අධිකරණ විනිසුරුවරු ප්‍රොමෝෂන් ඉල්ලනව ඇහුණාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බරයි නේ

Quote karala thiyaganna ona
Dan UNP / JVP gena kiyawanna ennepa. UNP ponnayanta chande denneth na JVP hingannonta kade yanneth na![]()