මේ video එකේම පහත තියෙන youtube කියන තැනට click කරපංකො....meke youtube vid ekak nadda ban

නියම කතාව.. කියන්න ඕනි දේවල් කියනවා කොන්ද කෙලින් තියාගෙන.. දේශපාලනය කරනවා නම් කරන්න ඕනි ඔහොම තමයි.. අවංකව.. බය නැතිව...3+ මේක බෙදාගත්තට...




දඩබ්බරයා;15416621 said:ඇත්ත කතා කරන්ට පිට කොන්දක් තියෙන මිනිහෙක් ඉන්නවා කියල දැක්කම කියාගන්න බැරි තරම් සන්තෝෂයි.. මේ තරම් දරුණු ඒකාධිපති පාලනයක් ඉදිරියේ නිර්භයව ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න කොයි තරම් ආත්ම ශක්තියක් තිබිය යුතුද.. රන්ජන් රාමණායක මන්ත්රීතුමනි ඔබ හැබවින්ම ජනතා නියෝජිතයෙක්...




රජා දෑනටමත් ප්ලෑන් කරල ඈත්තෙ...
